Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමන්තභද්‍ර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධිමානයේ පරතෙරටම ගිය සමන්තභද්‍ර දෙයියෝ

පිටිදූවේ හිමිගෙන් රාජභෝජන ගැන අමුතු බණක්

චාමිකා මුණසිංහරජු රජු විදියට සිටිය යුතු බවත්, රජු ගෙදරින් බත් උයාගෙන ජනාධිපති මන්දිරයට පැමිණ කමින් වැඩ කර හවසට ගෙදර යන්නේ නම් ඔහු රජ කෙනකු නොව ග්‍රාමසේවක කෙනකු බවත්, රජගෙදර සැදිය යුත්තේ රාජ භෝජන බවත්, රජ විය යුත්තේද රාජ භෝජන වැළඳීමට සුදුසු අය බවත් පැවැසූ පිටිදූවේ සිරිධම්ම හිමියෝ එසේ නොකරන්නේ ග්‍රාමසේවක කෙනෙක් රජවූ විට බව කියා සිටියහ.උන්වහන්සේ මේ බව සඳහන් කළේ පසුගියදා නුගේගොඩ සිරි සදහම් ආශ්රමයේ පැවැති ධර්ම දේශනාවකදීය. එහිදී සිරිධම්ම හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවැසූහ.ත්‍රිපිටක බුද්ධ වචනය විශ්ලේෂණයකින් තොරව අධ්‍යයනය කර මේ දහම අහන කෙනෙක් මට විරුද්ධ වෙලා කියයි මූ තමයි නූතන දේවදත්තයා, මූ තමයි ශාසනය කන්නෙ, මූ තමයි ශාසනය විනාශ කරන්නෙ කියලා. ඒ උෟරො බුද්ධ වචනය විශ්ලේෂණය නොකර ඉගෙන ගත් ඒ මෝඩයන්ට තේරෙන්නෙ නෑ ගෞතම බුද්ධ වචනය සඳහන් කළේ භාරතීය ජෛන සම්ප්රදායක් කියලා.බුද්ධ කාලෙ තිබුණු මහ ආගම ජෛන ආගම. අද ලාංකේය සමාජයේ මහ ආගම බුද්ධාගම. හැබැයි බුද්ධාගම කියල දැන් තියෙන්නෙ ජෛන සම්ප්රදායේ තිබුණු ජෛනාගම හා බුද්ධාගම මිශ්‍ර වුණු සම්ප්රදායක්.පසුගිය දවස්වල ආණ්ඩුව එක එක ඒවා පෙන්නුවා. භූගත මාලිගා පෙන්නුවා. අරලියගහ මන්දිරය මෙහෙමයි, මෙහෙමයි හදල තියෙන්නෙ කිව්වා. ඒ.සී. කාමර තිබුණා. වැසිකිළි ඒසී කරලා තිබුණ කියල මේ අය පෙන්නුවා. ඒ පෙන්නනකොට ඒ ලාංකේය මිනිසුන්ගෙ තිබුණෙ මහ පහත් නිර්ධන මානසිකත්වයක්. මම කියපු දේ තේරුණේනැති අයට මම පහදන්නම්. කොට දෙකක් දාපු වැසිකිළියක් අරලියගහ මන්දිරයේ තිබුණ කිව්ව නම් මේ ඉන්න සියලු දෙනාම සතුටු වෙලා කියයි ඒ නම් නියම රජ කෙනෙක්, එයා හරි ශේර්ෂ්ඨයි කියලා. එහෙම පොල්කොට දාපු වැසිකිළියකට ගියා නම් උෟ රජ කෙනෙක් නෙවෙයි වැද්දෙක්. රාජකීය සම්ප්රදාය එහෙමයි. පාලකයො මේව ඉත්තො කරගෙන අනෙකට මඩ ගහන්නෙ මිනිස්සු මෝඩ නිසයි. එච්චරයි ප්‍රශ්නෙ. දේශපාලනයක් නෑ. ඇත්ත කතාව කවුරු ආවත් ඕක තමයි කරන්නෙ. මේ බොරුව පෙන්නන එකයි දැන් අය කරන්නෙ.රජ කෙනෙක් කියන්නෙ රජ කෙනකුට රජු රජු විදියට ඉන්න ඕන. රජ්ජුරුවො ගෙදරින් බත් උයාගෙන ඇවිල්ල දවල්ට කාල ජනාධිපති මන්දිරේ වැඩ කරල ගෙදර යනව නම් උෟ රජ කෙනෙක් නෙවෙයි. උෟ ග්‍රාමසේවක කෙනෙක්. මම කියන්නෙ බොරුද? රජ ගෙදර හදන්න ඕන රාජ භෝජන. ඒ රාජ භෝජනය කන්න සුදුසුකම් ලබාපු අයයි ඒ රජ ගෙදර ඉන්න ඕන. එයා තමයි රජ්ජුරුවො. නැත්නම් එයා ග්‍රාමසේවක. තාම අමතක වෙලයි තියෙන්නෙ. එහෙම වුණාම ඒ රට අරාජික වෙනවා. රට විනාශ වෙනවා. යසලාලකතිස්ස කියල විකට රජ කෙනෙක් හිටියා. රජයි ෙදාරටුපාලයයි එක හා සමානයි. රජු කරන්නෙ හිටපු ගමන් වෙස් මාරු කරගෙන රජා ෙදාරටුපාලයා වෙන එක. එතකොට දෙයියෝ බුදුවෙන්ඩ කියල ෙදාරටුපාලයාට වඳිනව රජු කියල හිතාගෙන. රජ්ජුරුවො මේක බල බල හිනා වෙනවා. දවසක් ෙදාරටුපාලයා හිතුවා ඇඳුම් මාරු කරගත්ත වෙලාවට රජාට වැඩක් දෙන්න ඕන කියලා. ෙදාරටුපාලයා අණ කළා රජුගෙ හිස ගසා මරා දාන්න කියලා. එතකොට අවුරුද්දක්වත් ඉන්නෙ නැතිව රජ ඇඳුම් ෙදාරටුපාලයාට අන්දපු රජුට ෙදාරටුපාලයා අතින් මැරුම් කන්න සිද්ධ වුණා. ෙදාරටුපාලයාට රජකම් කරන්න බෑ. උෟ ෙදාරටුපාලයෙක්. රටකට රජෙක් ඕන. නැත්නම් ඒ රට සුන්. දේශපාලකයො ඔය කාරණා විවේචනය කරනවා. රටේ රාජ්‍ය ආරක්ෂාව, රාජ්‍ය තේජස, රාජ මාලිගාව මාරු වුණාට බිසෝවරු පෙන්නන්න හොඳ නෑ. රජා කරන්න ඕන බිසෝවරු එක්ක යහන්ගත වෙන එක විතරයි.ෙදාරටුපාලයෙක් වගේ ග්‍රාමසේවක කෙනෙක් රජවෙලා. ඒකයි එහෙම වෙන්නෙ. කවුරු කළත් ඒක හොඳ නෑ. අපේ රටේ මිනිස්සුන්ට ඔය වගේ මෝඩ කතා කියන්නෙ ජෛන සම්ප්රදාය අනුව සෙරෙප්පු නොදා යන්න ඕන. එළවළු බත් කන්න ඕන. ඇඳුම් පිළිවෙළට අඳින්න ඕන නෑ. ඕව හිඟන සම්ප්රදාය.අපිට දැන් වැරැදිලයි තියෙන්නේ. ඒකෙන් පාලකයො අපිව අන්දවනවා. ඉස්සරහටත් අපිව අන්දයි.

http://www.sasrutha.com/article/2858305/පිටිදූවේ-හිමිගෙන්-රාජභෝජන-ගැන-අමුතු-බණක්/

[QUOTE="ruchira55, post: 20922787, member: 396673"] [SIZE="4"] අධිමානයේ පරතෙරටම ගිය සමන්තභද්‍ර දෙයියෝ පිටිදූවේ හිමිගෙන් රාජභෝජන ගැන අමුතු බණක් චාමිකා මුණසිංහරජු රජු විදියට සිටිය යුතු බවත්, රජු ගෙදරින් බත් උයාගෙන ජනාධිපති මන්දිරයට පැමිණ කමින් වැඩ කර හවසට ගෙදර යන්නේ නම් ඔහු රජ කෙනකු නොව ග්‍රාමසේවක කෙනකු බවත්, රජගෙදර සැදිය යුත්තේ රාජ භෝජන බවත්, රජ විය යුත්තේද රාජ භෝජන වැළඳීමට සුදුසු අය බවත් පැවැසූ පිටිදූවේ සිරිධම්ම හිමියෝ එසේ නොකරන්නේ ග්‍රාමසේවක කෙනෙක් රජවූ විට බව කියා සිටියහ.උන්වහන්සේ මේ බව සඳහන් කළේ පසුගියදා නුගේගොඩ සිරි සදහම් ආශ්රමයේ පැවැති ධර්ම දේශනාවකදීය. එහිදී සිරිධම්ම හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවැසූහ.ත්‍රිපිටක බුද්ධ වචනය විශ්ලේෂණයකින් තොරව අධ්‍යයනය කර මේ දහම අහන කෙනෙක් මට විරුද්ධ වෙලා කියයි මූ තමයි නූතන දේවදත්තයා, මූ තමයි ශාසනය කන්නෙ, මූ තමයි ශාසනය විනාශ කරන්නෙ කියලා. ඒ උෟරො බුද්ධ වචනය විශ්ලේෂණය නොකර ඉගෙන ගත් ඒ මෝඩයන්ට තේරෙන්නෙ නෑ ගෞතම බුද්ධ වචනය සඳහන් කළේ භාරතීය ජෛන සම්ප්රදායක් කියලා.බුද්ධ කාලෙ තිබුණු මහ ආගම ජෛන ආගම. අද ලාංකේය සමාජයේ මහ ආගම බුද්ධාගම. හැබැයි බුද්ධාගම කියල දැන් තියෙන්නෙ ජෛන සම්ප්රදායේ තිබුණු ජෛනාගම හා බුද්ධාගම මිශ්‍ර වුණු සම්ප්රදායක්.පසුගිය දවස්වල ආණ්ඩුව එක එක ඒවා පෙන්නුවා. භූගත මාලිගා පෙන්නුවා. අරලියගහ මන්දිරය මෙහෙමයි, මෙහෙමයි හදල තියෙන්නෙ කිව්වා. ඒ.සී. කාමර තිබුණා. වැසිකිළි ඒසී කරලා තිබුණ කියල මේ අය පෙන්නුවා. ඒ පෙන්නනකොට ඒ ලාංකේය මිනිසුන්ගෙ තිබුණෙ මහ පහත් නිර්ධන මානසිකත්වයක්. මම කියපු දේ තේරුණේනැති අයට මම පහදන්නම්. කොට දෙකක් දාපු වැසිකිළියක් අරලියගහ මන්දිරයේ තිබුණ කිව්ව නම් මේ ඉන්න සියලු දෙනාම සතුටු වෙලා කියයි ඒ නම් නියම රජ කෙනෙක්, එයා හරි ශේර්ෂ්ඨයි කියලා. එහෙම පොල්කොට දාපු වැසිකිළියකට ගියා නම් උෟ රජ කෙනෙක් නෙවෙයි වැද්දෙක්. රාජකීය සම්ප්රදාය එහෙමයි. පාලකයො මේව ඉත්තො කරගෙන අනෙකට මඩ ගහන්නෙ මිනිස්සු මෝඩ නිසයි. එච්චරයි ප්‍රශ්නෙ. දේශපාලනයක් නෑ. ඇත්ත කතාව කවුරු ආවත් ඕක තමයි කරන්නෙ. මේ බොරුව පෙන්නන එකයි දැන් අය කරන්නෙ.රජ කෙනෙක් කියන්නෙ රජ කෙනකුට රජු රජු විදියට ඉන්න ඕන. රජ්ජුරුවො ගෙදරින් බත් උයාගෙන ඇවිල්ල දවල්ට කාල ජනාධිපති මන්දිරේ වැඩ කරල ගෙදර යනව නම් උෟ රජ කෙනෙක් නෙවෙයි. උෟ ග්‍රාමසේවක කෙනෙක්. මම කියන්නෙ බොරුද? රජ ගෙදර හදන්න ඕන රාජ භෝජන. ඒ රාජ භෝජනය කන්න සුදුසුකම් ලබාපු අයයි ඒ රජ ගෙදර ඉන්න ඕන. එයා තමයි රජ්ජුරුවො. නැත්නම් එයා ග්‍රාමසේවක. තාම අමතක වෙලයි තියෙන්නෙ. එහෙම වුණාම ඒ රට අරාජික වෙනවා. රට විනාශ වෙනවා. යසලාලකතිස්ස කියල විකට රජ කෙනෙක් හිටියා. රජයි ෙදාරටුපාලයයි එක හා සමානයි. රජු කරන්නෙ හිටපු ගමන් වෙස් මාරු කරගෙන රජා ෙදාරටුපාලයා වෙන එක. එතකොට දෙයියෝ බුදුවෙන්ඩ කියල ෙදාරටුපාලයාට වඳිනව රජු කියල හිතාගෙන. රජ්ජුරුවො මේක බල බල හිනා වෙනවා. දවසක් ෙදාරටුපාලයා හිතුවා ඇඳුම් මාරු කරගත්ත වෙලාවට රජාට වැඩක් දෙන්න ඕන කියලා. ෙදාරටුපාලයා අණ කළා රජුගෙ හිස ගසා මරා දාන්න කියලා. එතකොට අවුරුද්දක්වත් ඉන්නෙ නැතිව රජ ඇඳුම් ෙදාරටුපාලයාට අන්දපු රජුට ෙදාරටුපාලයා අතින් මැරුම් කන්න සිද්ධ වුණා. ෙදාරටුපාලයාට රජකම් කරන්න බෑ. උෟ ෙදාරටුපාලයෙක්. රටකට රජෙක් ඕන. නැත්නම් ඒ රට සුන්. දේශපාලකයො ඔය කාරණා විවේචනය කරනවා. රටේ රාජ්‍ය ආරක්ෂාව, රාජ්‍ය තේජස, රාජ මාලිගාව මාරු වුණාට බිසෝවරු පෙන්නන්න හොඳ නෑ. රජා කරන්න ඕන බිසෝවරු එක්ක යහන්ගත වෙන එක විතරයි.ෙදාරටුපාලයෙක් වගේ ග්‍රාමසේවක කෙනෙක් රජවෙලා. ඒකයි එහෙම වෙන්නෙ. කවුරු කළත් ඒක හොඳ නෑ. අපේ රටේ මිනිස්සුන්ට ඔය වගේ මෝඩ කතා කියන්නෙ ජෛන සම්ප්රදාය අනුව සෙරෙප්පු නොදා යන්න ඕන. එළවළු බත් කන්න ඕන. ඇඳුම් පිළිවෙළට අඳින්න ඕන නෑ. ඕව හිඟන සම්ප්රදාය.අපිට දැන් වැරැදිලයි තියෙන්නේ. ඒකෙන් පාලකයො අපිව අන්දවනවා. ඉස්සරහටත් අපිව අන්දයි. [/SIZE] [url]http://www.sasrutha.com/article/2858305/පිටිදූවේ-හිමිගෙන්-රාජභෝජන-ගැන-අමුතු-බණක්/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom