සමන්තභද්‍ර

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මල් ආසනයක් මත හිඳුවා රැස් වලල්ලකුත් යොදා බුදු පිළිරුවක් මෙන් පිළිරුවක් සමන්තභද්‍ර හිමියෝ තම දෑතින්ම නිරාවරණය කරලා



    සිරි සමන්තභද්‍ර හිමියන්ගේ පිළිරුවක් පසුගිය පොහෝදා උන්වහන්සේ වැඩවසන ආශ්‍රමයේදී නිරාවරණය කොට තිබෙනවා.
    ජීවත්ව සිටියදීම හිමිනමකගේ ප්‍රතිමා වහන්සේ නමක් මෙසේ නිරාවරණය කිරීම විශේෂත්වයක්..
    එමෙන්ම මෙය මල් ආසනයක් මත ඉදිකර තිබීමත් බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිමාවක තිබෙන්නාක් මෙන් රැස් වලල්ලක් යොදා තිබීමත් සුවිශේෂි කරුණක් ලෙස දැක්විය හැකියි.


    14993401_1167986979954658_8609976024789449476_n.jpg

    15055733_1167987176621305_8380466116895971609_n.jpg

    15078964_1167987073287982_1972788410300905367_n.jpg

    15094407_1167986576621365_3301258866702504380_n.jpg


    15107237_1167986896621333_7525461866147283297_n.jpg


    15123273_1167986796621343_4506952956673306210_o.jpg


    15123326_1167986593288030_2801677525771739018_o.jpg


    15128898_1167986703288019_3933290691989557708_o.jpg


    15129007_1167986596621363_8798279590395696543_o.jpg


    15129603_1167987149954641_1431861884106117559_o.jpg


    15134717_1167987033287986_5287773253727524222_n.jpg


    15135862_1167986929954663_1616199564206367622_n.jpg
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    පිස්සු හුත්තෙක් බන් ඕක. සාසනේ කනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    දෙහිවල රිංගන උන් ඉන්නකං ඕක බුදු වෙලා වගේ රඟයි. මේ වගේ ගොන්නු ඉන්නකොට බුද්දාගම නැති වෙලා යන එක අහන්න දෙයක්ද?

    :angry::angry::angry::angry:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    දෙහිවල රිංගන උන් ඉන්නකං ඕක බුදු වෙලා වගේ රඟයි. මේ වගේ ගොන්නු ඉන්නකොට බුද්දාගම නැති වෙලා යන එක අහන්න දෙයක්ද?

    :angry::angry::angry::angry:

    :yes::yes:
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මොනවා වුනත් මහනායක හිමි වරු සැප නින්දේ ඒකනේ වෙන වෙන පර යක්කු අපිට කෙලින්න එන්නේ
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    මොනවා වුනත් මහනායක හිමි වරු සැප නින්දේ ඒකනේ වෙන වෙන පර යක්කු අපිට කෙලින්න එන්නේ

    Neha ban weradi dekata weradeey kiyanne nethi eka
    ara dan priyasad beela kello ekka athal ganna photo wala comment daanne uu kollek kollek unama ohoma thamai inna one kiyala:oo:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    මොනවා වුනත් මහනායක හිමි වරු සැප නින්දේ ඒකනේ වෙන වෙන පර යක්කු අපිට කෙලින්න එන්නේ

    ඔය දෙහිවල ගුබ්බෑයමට පණ්ඩිත හාමුදුරුවරුත් රිංගල හැඳි ගෑරෝප්පු වලින් දානෙ වළඳලා පිං දීල එනකොට කොහොමද බං වැරද්දක් කියන්නෙ. ඔක්කොටම කලින් කොන්ද පන තියන මහනායකවරු පත් වෙන්න ඕන. :angry::angry::angry:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    meyawa nan terum ganna godak amarui.sahenna knowledge eka tiyenawa.but mata penne sanathana hindu dharmaye ena ewa pansalata apply karanna yanawa wage.hindu agame kattiyane oya loku ratharan putu wala ehema idan inne.anika thama jeevamanawa iddi thamage Consecration karapu pilima hadanneth hindu agame.