Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමන්තභද්‍ර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01). ගැටලුව යනු උන්වහන්සේ ජීවමානව වැඩසිටියදීම උන්වහන්සේගේ සිතුවම්, ඡායාරූප එලිදැක්වීම එතරම් ප්‍රශ්ණයක් නොවීමත් ප්‍රතිමාවක් ඉදිකිරීම බරපතල අපරාධයක් සේ දිස්වීමය.

සිතුවමක්, ඡායාරූපයක්, පිළිරුවක් එකිනෙකින් වෙනස් වන්නේ ඊට යොදන අමුද්‍රව්‍ය වලින් පමණි. ඒ හැරුනුවිටම මේ ත්‍රිත්වයෙන්ම පිලිබිඹු වන්නේ පොදු දෙයකි. එනම් බුදු සිතුවමකට, ඡායාරූපයකට, ප්‍රතිමාවකට, මේ කුමකට වැන්දත් එකය. එසේ නම් කුමකටද මේ ප්‍රතිමාවකට පමණක් විශේෂ සැලකිලි?

පැහැදිලිවම එය සමාජ සම්මතයයි. එනම් පිලිම කෙරෙහි වැඩි වටිනාකමක් ලබා දී ඇත්තේ සමාජයමයි. ඒ නිසා තමා සිතුවම්, ඡායාරුප ඔවුන්ගේ දෑස්වල නොගැටී ප්‍රතිමාව දෙසට පමණක් දෑස් විවර වූයේ. එය සමාජයේ ප්‍රශ්ණයක් මිසක් උන්වහන්සේගේ ප්‍රශ්ණයක් නොවේ.

එමෙන්ම බහුතරයක් උත්සහකලේ උන්වහන්සේව මර්දනය කිරීමට හා සිරිධම්ම හිමි කඩා වැටෙන දෙස බලා සතුටු වීමටය. නමුත් ප්‍රතිමාවක් සැදීම යනු ඔවුන්ගේ සම්මතයේ ආකාරයට උතුම් දෙයකි. ලොකු දෙයකි. එනම් ඔවුන්ගේම සම්මතයේ පරිදි සිරිධම්ම හිමි උතුම් වෙනවා බලා සිටීමට ඔවුන්ට දැන් අපහසුය. ඔවුන්ගේ ඒ සම්මතය ඔවුන්ටම හරස් වී ඇත.

02). උන්වහන්සේගේ ප්‍රතිමාව උන්වහන්සේගේ අතින්ම ජීවමාන කාලයේදී වීවෘත කිරීම :-

මෙය එක් මෝඩ කතාවකි. උන්වහන්සේ ජීවමානව වැඩ සිටීනම්, උන්වහන්සේගේ පිලිරුව විවෘත කිරීමට වෙනත් අයෙක් අවශ්‍ය වන්නේ නැත. එමෙන්ම එය ඉදිකලේ ආශ්‍රම භුමිය තුල මිසක් ඔබලාගේ ගෙවල්වලද නොවේ. ජීවත්ව සිටියදී පිලිම ඉදිකීරීම නොහොබිනා වැඩක් බවත් පිලිම ඉදිකල යුත්තේ මරණින් පසුව බවත් ඔබලා තීරනය කලේ කුමන නීතියට අනුකූලවද? ඒවගේම ගිහි පැවිදි දේපාර්ශවයේම ඉටි ප්‍රතිමා, සිමෙන්ති ප්‍රතිමා ඕනෑතරම් ඔවුන් ජීවත්ව සිටියදීම ඉදිවී ඇත. කසේ වෙතත් අප පෙර සදහන් කල පරිදි ජීවමාන කාලයේදි සිතුවම්, ඡායාරූප එලිදැක්වීම ප්‍රශ්ණයක් නොමැති නම්, පිලිරුවක් විවෘත කිරීම ප්‍රශ්ණයක් නොවිය යුතුය.

"සමන්තභද්‍රට පිස්සුහැදීල. ජීවත් වෙලා සිටියදීම පිලිම හද හද තමන්ගේ අසාවල් ඉටු කරගන්නවා, ධර්මය විකෘති කරමින් මිත්‍යාවන් වපුරනවා". මේ සමාජ මතයකි.

එසේනම් ඔබලා බෞද්ධ කියා අදහන්නේ හොඳ පිස්සෙක්ටය. පළමුව ඒ පිස්සාව සාසනෙන් නෙරපාහැරිය යුතුය. කොසොල් රජතුමාට බුදුන් ජීවත්ව සිටියදීම ප්‍රතිමාවක් නෙලීමට බුදුන් විසින් අවසර ලබා දෙනලදි. එය ඉදිකල යුතු ආකාරය පිලිබඳ උපදෙස් දෙන්නේද බුදුන් වහන්සේමය. මෙවැනි දෙයක්ද අප අසා ඇත්තෙමු. එසේනම් බුදුන්ටත් එක එක ආසාවන් ඔබලාට අනුව අනුව තිබී ඇත. නමුත් කණගාටුව නම් උප්පත්ති බෞද්ධයන් මෙකි කරුණු කිසිවක් නොදැන රැල්ලට ආවඩා හත්පොලේ ගා ගැනීමය.

03). ප්‍රතිමාවේ රැස්වලල්ලක් තිබීම :-

අන් සියල්ලටම වඩා වැදගත් කාරණය මෙයයි. යමෙකුගේ අවබෝධය නිරූපණය කිරීමට රැස්මාලාවක් යොදාගනී. පිරිසකට උන්වහන්සේ අවබෝධ කලවූවෙකි. පිරිසකට එසේ නැත. ප්‍රශ්ණය උන්වහන්සේ සතුව සැබෑවටම අවබෝධය ඇත්ද? නැත්ද? යන කරණයයි. අවබෝධය ඇත්ද? නැත්ද? කියා සැබෑවටම සොයාගත්තා නම් සියලු ප්‍රශ්ණ විසදාගත හැකිය. නමුත් ඒ සදහා ඉදිරිපත්වන්නෙක් නැත. බෞද්ධ යැයි කියාගන්නවුන් උන්වහන්සේගේ අවබෝධය පරික්ෂා කරන ආකාරය ඉතා සෝචනියය. කාලාම සුත්‍රයෙහි සදහන් වන්නේ කට කතාවෙන්,පොතේ තිබෙන නිසා එකවර නොගෙන නුවනින් විමසාබලා පිලිගන්නා ලෙසයි. නමුත් සියල්ලන්ම පිලිගන්නේ කටකවෙනි.

ඨාන සුත්‍රයේ සදහන් වන්නේ යමෙකුගේ අවබෝධය සාකච්ඡාවෙන්ද, දීර්ඝ කාලයක් එකට විසීමෙන්ද දැනගත යුතුයි කියාය. සමන්තභද්‍ර හිමියන් නිසා කලබලවූ බෞද්ධයන්ට ඇති එකම බෞද්ධ ක්‍රමය නම් මෙම ක්‍රමය ප්‍රයෝගිකව සිදුකිරීමයි. නමුත් කිසිවෙක් එසේ සිදුකරන්නේ නැත. අප දකින්නේ ඔබලා සතු පටු සීමාවන් ආරක්ෂා කරගැනීමට අසාර්ථක උත්සහයක නිරතවන බවයි. තම තමන්ගේ සීමාවට නොගැලපෙනවුන් පාගා දැමීමට වැයම් කරන බවයි. ඔබලා කිසිදිනක ඔබලාගේ සපිරිගෙයින් නිදහස් වන්නේ නැත.

කවුරුන් හෝ පැමිණ උන්වහන්සේගේ අවබෝධය පරාජයට පත් කරන තුරු උන්වහන්සේ බුද්ධ කියා හදුන්වා ගැනීමට කිසිදු තහනමක් නොමැත. මන්ද එහි සත්‍ය අසත්‍ය තාවය තෝරා බේරා ගැනීමට ක්‍රමයක් ගෞතම බුදුන්ද දේශනා කරඇති බැවිණි.

[QUOTE="Spiderman.Ayya, post: 20925007, member: 557074"] [SIZE="4"]01). ගැටලුව යනු උන්වහන්සේ ජීවමානව වැඩසිටියදීම උන්වහන්සේගේ සිතුවම්, ඡායාරූප එලිදැක්වීම එතරම් ප්‍රශ්ණයක් නොවීමත් ප්‍රතිමාවක් ඉදිකිරීම බරපතල අපරාධයක් සේ දිස්වීමය. සිතුවමක්, ඡායාරූපයක්, පිළිරුවක් එකිනෙකින් වෙනස් වන්නේ ඊට යොදන අමුද්‍රව්‍ය වලින් පමණි. ඒ හැරුනුවිටම මේ ත්‍රිත්වයෙන්ම පිලිබිඹු වන්නේ පොදු දෙයකි. එනම් බුදු සිතුවමකට, ඡායාරූපයකට, ප්‍රතිමාවකට, මේ කුමකට වැන්දත් එකය. එසේ නම් කුමකටද මේ ප්‍රතිමාවකට පමණක් විශේෂ සැලකිලි? පැහැදිලිවම එය සමාජ සම්මතයයි. එනම් පිලිම කෙරෙහි වැඩි වටිනාකමක් ලබා දී ඇත්තේ සමාජයමයි. ඒ නිසා තමා සිතුවම්, ඡායාරුප ඔවුන්ගේ දෑස්වල නොගැටී ප්‍රතිමාව දෙසට පමණක් දෑස් විවර වූයේ. එය සමාජයේ ප්‍රශ්ණයක් මිසක් උන්වහන්සේගේ ප්‍රශ්ණයක් නොවේ. එමෙන්ම බහුතරයක් උත්සහකලේ උන්වහන්සේව මර්දනය කිරීමට හා සිරිධම්ම හිමි කඩා වැටෙන දෙස බලා සතුටු වීමටය. නමුත් ප්‍රතිමාවක් සැදීම යනු ඔවුන්ගේ සම්මතයේ ආකාරයට උතුම් දෙයකි. ලොකු දෙයකි. එනම් ඔවුන්ගේම සම්මතයේ පරිදි සිරිධම්ම හිමි උතුම් වෙනවා බලා සිටීමට ඔවුන්ට දැන් අපහසුය. ඔවුන්ගේ ඒ සම්මතය ඔවුන්ටම හරස් වී ඇත. 02). උන්වහන්සේගේ ප්‍රතිමාව උන්වහන්සේගේ අතින්ම ජීවමාන කාලයේදී වීවෘත කිරීම :- මෙය එක් මෝඩ කතාවකි. උන්වහන්සේ ජීවමානව වැඩ සිටීනම්, උන්වහන්සේගේ පිලිරුව විවෘත කිරීමට වෙනත් අයෙක් අවශ්‍ය වන්නේ නැත. එමෙන්ම එය ඉදිකලේ ආශ්‍රම භුමිය තුල මිසක් ඔබලාගේ ගෙවල්වලද නොවේ. ජීවත්ව සිටියදී පිලිම ඉදිකීරීම නොහොබිනා වැඩක් බවත් පිලිම ඉදිකල යුත්තේ මරණින් පසුව බවත් ඔබලා තීරනය කලේ කුමන නීතියට අනුකූලවද? ඒවගේම ගිහි පැවිදි දේපාර්ශවයේම ඉටි ප්‍රතිමා, සිමෙන්ති ප්‍රතිමා ඕනෑතරම් ඔවුන් ජීවත්ව සිටියදීම ඉදිවී ඇත. කසේ වෙතත් අප පෙර සදහන් කල පරිදි ජීවමාන කාලයේදි සිතුවම්, ඡායාරූප එලිදැක්වීම ප්‍රශ්ණයක් නොමැති නම්, පිලිරුවක් විවෘත කිරීම ප්‍රශ්ණයක් නොවිය යුතුය. "සමන්තභද්‍රට පිස්සුහැදීල. ජීවත් වෙලා සිටියදීම පිලිම හද හද තමන්ගේ අසාවල් ඉටු කරගන්නවා, ධර්මය විකෘති කරමින් මිත්‍යාවන් වපුරනවා". මේ සමාජ මතයකි. එසේනම් ඔබලා බෞද්ධ කියා අදහන්නේ හොඳ පිස්සෙක්ටය. පළමුව ඒ පිස්සාව සාසනෙන් නෙරපාහැරිය යුතුය. කොසොල් රජතුමාට බුදුන් ජීවත්ව සිටියදීම ප්‍රතිමාවක් නෙලීමට බුදුන් විසින් අවසර ලබා දෙනලදි. එය ඉදිකල යුතු ආකාරය පිලිබඳ උපදෙස් දෙන්නේද බුදුන් වහන්සේමය. මෙවැනි දෙයක්ද අප අසා ඇත්තෙමු. එසේනම් බුදුන්ටත් එක එක ආසාවන් ඔබලාට අනුව අනුව තිබී ඇත. නමුත් කණගාටුව නම් උප්පත්ති බෞද්ධයන් මෙකි කරුණු කිසිවක් නොදැන රැල්ලට ආවඩා හත්පොලේ ගා ගැනීමය. 03). ප්‍රතිමාවේ රැස්වලල්ලක් තිබීම :- අන් සියල්ලටම වඩා වැදගත් කාරණය මෙයයි. යමෙකුගේ අවබෝධය නිරූපණය කිරීමට රැස්මාලාවක් යොදාගනී. පිරිසකට උන්වහන්සේ අවබෝධ කලවූවෙකි. පිරිසකට එසේ නැත. ප්‍රශ්ණය උන්වහන්සේ සතුව සැබෑවටම අවබෝධය ඇත්ද? නැත්ද? යන කරණයයි. අවබෝධය ඇත්ද? නැත්ද? කියා සැබෑවටම සොයාගත්තා නම් සියලු ප්‍රශ්ණ විසදාගත හැකිය. නමුත් ඒ සදහා ඉදිරිපත්වන්නෙක් නැත. බෞද්ධ යැයි කියාගන්නවුන් උන්වහන්සේගේ අවබෝධය පරික්ෂා කරන ආකාරය ඉතා සෝචනියය. කාලාම සුත්‍රයෙහි සදහන් වන්නේ කට කතාවෙන්,පොතේ තිබෙන නිසා එකවර නොගෙන නුවනින් විමසාබලා පිලිගන්නා ලෙසයි. නමුත් සියල්ලන්ම පිලිගන්නේ කටකවෙනි. ඨාන සුත්‍රයේ සදහන් වන්නේ යමෙකුගේ අවබෝධය සාකච්ඡාවෙන්ද, දීර්ඝ කාලයක් එකට විසීමෙන්ද දැනගත යුතුයි කියාය. සමන්තභද්‍ර හිමියන් නිසා කලබලවූ බෞද්ධයන්ට ඇති එකම බෞද්ධ ක්‍රමය නම් මෙම ක්‍රමය ප්‍රයෝගිකව සිදුකිරීමයි. නමුත් කිසිවෙක් එසේ සිදුකරන්නේ නැත. අප දකින්නේ ඔබලා සතු පටු සීමාවන් ආරක්ෂා කරගැනීමට අසාර්ථක උත්සහයක නිරතවන බවයි. තම තමන්ගේ සීමාවට නොගැලපෙනවුන් පාගා දැමීමට වැයම් කරන බවයි. ඔබලා කිසිදිනක ඔබලාගේ සපිරිගෙයින් නිදහස් වන්නේ නැත. කවුරුන් හෝ පැමිණ උන්වහන්සේගේ අවබෝධය පරාජයට පත් කරන තුරු උන්වහන්සේ බුද්ධ කියා හදුන්වා ගැනීමට කිසිදු තහනමක් නොමැත. මන්ද එහි සත්‍ය අසත්‍ය තාවය තෝරා බේරා ගැනීමට ක්‍රමයක් ගෞතම බුදුන්ද දේශනා කරඇති බැවිණි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom