සමන්ත්‍රබද්‍ර..

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සමන්ත්‍රබද්‍ර..


    මෙක අහලා සාධාරණ අදසක් දක්වමු බලන්න කට්ටිය.අහන්නේ නැතිව ඔයාලගේ මත ඉදිරිපත් කරන්න එපා..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,175
    31,917
    113
    ඕකගෙ හැටි ඔහොම තමා ප්‍රශ්න කරන්න එපා. උත්තරය උගෙම විතරයි. දුප් සමන්ත්‍රබද්‍ර. මහානායකහිමිවරු මර නින්දේ...:angry::angry::angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    බුදු දහම විනාශ කරන දේවදත්තලට අත දුන්න අය බුද්ධ කාලෙත් හිටියා. ඒ නිසා අද කාලේ එහෙම අය ඉන්න එක ගැන පුදුමයක් නෑ.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,239
    113
    අදාළ නෑ නේ
    යකෝ පැය දෙක හමාරක් විතර තියනවානෙ.... මොන uttakද බන් මේ :angry::angry::angry:
    ඌට පිස්සු කියල අපි නිකන් කාලේ නාස්ති කරන් ඔය මළවිකාර අහන්න ඕනයැ :P:P:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    අඩේ ඒ කියන්නේ පිටිදුවේ සිරිදම්ම කියන බුවා මැරිලද ?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    එක video එකක දැක්ක කියනවා, "ඔබල යාච්ඤා කරන්න එවිට නිසැකයෙන්ම මම දෑත පහලට දමා ඔබව ඉහලට ගනු ඇත " කියල
    :baffled::baffled:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එක video එකක දැක්ක කියනවා, "ඔබල යාච්ඤා කරන්න එවිට නිසැකයෙන්ම මම දෑත පහලට දමා ඔබව ඉහලට ගනු ඇත " කියල
    :baffled::baffled:

    HYBRID PORAK WENNA ATI NEDA