සමන්තා - දෙමටගොඩ

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
සමන්තා - දෙමටගොඩ

මචංලා,

දෙමටගොඩ සමන්තා හෝල් එකේ දැන් සිංහල ෆිල්ම්ස් පෙන්නනවා නේද? ඉස්සර නම් ඕකෙ පෙන්නුවෙ දෙමළ මඟුල් විතරයි. හැමදාම ඉරිදට ක්ලාස් යද්දි දෙමළු ඉන්නවා සූ ගාලා පෝළිමේ කොටින්ගෙ පුක ලොවන විජේයි ගෙ ෆිල්ම් බලන්න.

දැන් ඉතින් ඕකෙ සිංහල ෆිල්ම්ස් පෙන්නනවා කියන්නෙ අපිටත් පොඩි විසිට් එකක් දන්න හිතෙනවනෙ. එහෙමයි කියලා ODC ඉඳන් ෆිල්ම් බලන්නත් බෑනෙ. අඩුම තරමෙ පෙට්ටියකට වත් රිංගන්න එපාය. අපේ එළකිරියෙ ඉන්නවද දෙමටගොඩ සමන්තා එකේ ෆිල්ම්ස් බලපු එවුන්? ඉන්නවා නම් විස්තර කියපල්ලා අපිටත්.

1299576107liberty.jpeg
 

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ජමෙයිතුල්ල(හ්);14506481 said:
මම අද ඉදන් සියලුම ත්‍රෙඩ් වලට සහතික දෙන්නේ මම :yes::yes::yes:

halaal-logo.gif

මට රෙප් දෙන්ඩ

එහෙනම් අනිවා ඌරු බොකු වලටත් හලාල් සහතික නිකුත් කරපන්
 

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ජමෙයිතුල්ල(හ්);14506547 said:
අනිවාරයයෙන්. ඔයා මට රෙප් දෙන්ඩ කෝ
මම ඌරගේ ඕන එකකට හලාල් සහතිකේ දෙන්නම්:yes::yes:

කවුද උඹව රතු කළේ?