සමන්ත බද්‍ර රහත් වෙලා තියෙන විදිය😋😋😋

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    E kale jethwana raamaye buduhamuduruwo hitiye sadun kutiyakalu, jethawanramaya lassnata diviya lokyak wage tibbalu. loku dana pinkam tibbalu daws ganan.(mata ahuna ha kiypu dewal)..ethakota dan ehema danayak dunnahama, a wage panasal wala waradda mokkda? (mama waradi nam kawuru hari pahdili karala denna. i have a little knowledge about buddhism)..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    E kale jethwana raamaye buduhamuduruwo hitiye sadun kutiyakalu, jethawanramaya lassnata diviya lokyak wage tibbalu. loku dana pinkam tibbalu daws ganan.(mata ahuna ha kiypu dewal)..ethakota dan ehema danayak dunnahama, a wage panasal wala waradda mokkda? (mama waradi nam kawuru hari pahdili karala denna. i have a little knowledge about buddhism)..
    මන් එක තමා කලින් රිප්ලයි එකෙ කිව්වෙ
    සමන්තබඩ්ඩයා ට්‍රයි කරනවා ඔය පෙලපොතෙ අපි අහලා තියෙන බුද්ධ ජීවිතය යථාර්තයක් කරන්න .
    ඩිස්නිලන්ත හදන්නෙ ඇමරිකාවෙ අන්න ඒ වගෙ.
    ඇත්තටම කිව්වොත් ඒක මාරම ගෙම් එකක්.
    ලෙසි නැහැ.
    පට්ටම වැඩක් .
    සල්ලිකාරයන්ටත් අහන්න කැමති බන තියෙන්ට එපාය
     
    • Like
    Reactions: JINX_XNIJ

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,068
    1
    61,232
    113
    Mother Earth
    යකෝ මේ පටාචාරා නිරුවතින් ආවම දැහැන තියාගෙන හිටපු දර්ශනයක් නේ. කෙල්ලෙක් ඇදුමක් ඇදන් ආවම මැරෙන්න හදන්නේ . ලංකාවේ උන් බුද්ධ ධර්මය අදහන්නේ ශෝ එකටනේ හරය දන්නේ නෑනේ
    අන්න උදාහරණෙ. පටාචාර පට්ට වේසිත් ආවෙ ඇඳුම් නැතුවනේ. අනික බුදු වෙන්න යනකොට ගෑනු හෙළුවෙන් ඇවිත් චූ එක පෙන්නුවලු බුදු වෙන එක නතර කරන්න. ඒත් බුදු සාදු ඒවට රැවටුණේ නෑ. :yes:
     
    • Like
    Reactions: Don GasCan