Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමන්ත බද්‍ර හිමි රහත් වෙලාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාමුදුරු නමක් ඉන්නව..හොඳට ඉගෙන ගන්නවා..කැම්පස් යනවා..විද්‍යා උපාධි හදාරනවා. එම දනුමයි බුදුදහමයි උපයෝගී කරගෙන වෙනස් ආකාරයකට බණ දේශනා කරල මාධ්‍ය තුල සහ මිනිස්සු අතර සෑහෙන්න ජනප්‍රිය වෙනවා.

ජනප්‍රියත්වය තුල ලැබෙන වරප්‍රසාද කිව යුතු නැත. හිටපු ගමන් ෆොටෝස් වගයක් ලීක් වෙනවා.

කොල්ලෙක් එක්ක සිවුරු ගලවන් පිස්සු නටන සංඝයා වහන්සේ කෙනෙකුට නොගැලපෙන අෂිශ්ඨ විදියකට හැසිරී ඇති එම හාමුදුරුවන්ගේ අවිනය සහ වැදි බණ හැමෝම දැන ගන්නවා.

ජනප්‍රියත්වය ගිලිහෙනවා වරප්‍රසාද අහිමිව යනවා. තණ්හාධික පුද්ගලයෙකුට ඔය දෙක නැතුව බැහැ..අනිවාර්යෙන්ම ලබාගන්න ඕන.

කෙටි නිහැඬියාවකින් පසු තමන්ගේ උගත් කම සහ තාර්කික හැකියාව (කෛරාටික කම ) උපයෝගී කරගෙන කන්න ඕන උනාම කබර ගොයා තල ගොයා කරගන්නව වගේ බුදු දහම තමන්ට ඕන විදියට වෙනස් කරනවා තර්කයෙන්.

හරිම සරලයි..ලේසි..රටේ බහුතරයක් බෞද්ධ උනාට ගැඹුරු දැනුමක් කාට වත් නැහැ..ඒක නිසා හරිම ලේසියෙන් මිනිස්සු කට්ටියක් බ්‍රේන් වොශ් කරල තමන්ගේ උපාසකයො බවට පත් කරගන්නව. මේ කියන දහම ලේසියෙන් වටහා ගන්න පුලුවන් නිසා ඉරාජ්ල වැනි පොශ් පැලැන්තියේ අය නිකන්ම ඇදිල එනව.  එයාල කැමති එහෙම බණ කියන අයට. මොකො මේ කියල දෙන බුදු දහම මාර ආතල්.

ඔන්න දැන් අර හාමුදුරුවන්ගෙ ගේම් එක ගොඩ.නැති උන සියල්ල ආපහු ලැබුන තිබුනටත් වඩා වැඩියෙන්.

ලේසියෙන් නිවන් දකින්න යන මිනිස්සු මේ හාමුඩුරුවො ලඟට වෙලා සසර දික් කරගනිමින් එහෙයියන් සේ වාසය කරනව. ඔච්චරයි කතන්දරේ.. රහත් ද නැද්ද කියල උඹලම තීරනය කරගනින්...

ඔය කිව්වෙ සිරිධම්ම ජාතකය.

ජීවිතයේ වැටීම් වලදි මිනිස්සු නැගිටින්න ඕන විදිය කියල දෙන..මොරාල් එක හදන ස්ටෝරියක් විදියට ඉගෙන ගත්තට කමක් නෑ. හැබැයි මෙයාගෙන් බුදු දහම ඉගෙන ගන්න බෑ..

[QUOTE="TwoTone, post: 21330727, member: 286727"] [SIZE="3"]හාමුදුරු නමක් ඉන්නව..හොඳට ඉගෙන ගන්නවා..කැම්පස් යනවා..විද්‍යා උපාධි හදාරනවා. එම දනුමයි බුදුදහමයි උපයෝගී කරගෙන වෙනස් ආකාරයකට බණ දේශනා කරල මාධ්‍ය තුල සහ මිනිස්සු අතර සෑහෙන්න ජනප්‍රිය වෙනවා. :D:love: ජනප්‍රියත්වය තුල ලැබෙන වරප්‍රසාද කිව යුතු නැත. හිටපු ගමන් ෆොටෝස් වගයක් ලීක් වෙනවා.:oo::baffled: කොල්ලෙක් එක්ක සිවුරු ගලවන් පිස්සු නටන සංඝයා වහන්සේ කෙනෙකුට නොගැලපෙන අෂිශ්ඨ විදියකට හැසිරී ඇති එම හාමුදුරුවන්ගේ අවිනය සහ වැදි බණ හැමෝම දැන ගන්නවා.:frown::angry::no: ජනප්‍රියත්වය ගිලිහෙනවා වරප්‍රසාද අහිමිව යනවා.:(:sorry: තණ්හාධික පුද්ගලයෙකුට ඔය දෙක නැතුව බැහැ..අනිවාර්යෙන්ම ලබාගන්න ඕන. :yes: කෙටි නිහැඬියාවකින් පසු තමන්ගේ උගත් කම සහ තාර්කික හැකියාව (කෛරාටික කම ) උපයෝගී කරගෙන කන්න ඕන උනාම කබර ගොයා තල ගොයා කරගන්නව වගේ බුදු දහම තමන්ට ඕන විදියට වෙනස් කරනවා තර්කයෙන්. :cool: හරිම සරලයි..ලේසි..රටේ බහුතරයක් බෞද්ධ උනාට ගැඹුරු දැනුමක් කාට වත් නැහැ..ඒක නිසා හරිම ලේසියෙන් මිනිස්සු කට්ටියක් බ්‍රේන් වොශ් කරල තමන්ගේ උපාසකයො බවට පත් කරගන්නව. :rofl:මේ කියන දහම ලේසියෙන් වටහා ගන්න පුලුවන් නිසා ඉරාජ්ල වැනි පොශ් පැලැන්තියේ අය නිකන්ම ඇදිල එනව. :rolleyes: එයාල කැමති එහෙම බණ කියන අයට. මොකො මේ කියල දෙන බුදු දහම මාර ආතල්. :love::love: ඔන්න දැන් අර හාමුදුරුවන්ගෙ ගේම් එක ගොඩ.නැති උන සියල්ල ආපහු ලැබුන තිබුනටත් වඩා වැඩියෙන්. [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG] ලේසියෙන් නිවන් දකින්න යන මිනිස්සු මේ හාමුඩුරුවො ලඟට වෙලා සසර දික් කරගනිමින් එහෙයියන් සේ වාසය කරනව. ඔච්චරයි කතන්දරේ.. රහත් ද නැද්ද කියල උඹලම තීරනය කරගනින්... ඔය කිව්වෙ සිරිධම්ම ජාතකය. :rolleyes: [COLOR="Red"]ජීවිතයේ වැටීම් වලදි මිනිස්සු නැගිටින්න ඕන විදිය කියල දෙන..මොරාල් එක හදන ස්ටෝරියක් විදියට ඉගෙන ගත්තට කමක් නෑ. හැබැයි මෙයාගෙන් බුදු දහම ඉගෙන ගන්න බෑ.. [/COLOR]:P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom