සමන්ත බද්‍ර හිමි රහත් වෙලාද?

සමන්ත බද්‍ර හිමි

  • සමන්ත බද්‍ර හිමි රහත් වෙලා.

    Votes: 35 12.6%
  • සමන්ත බද්‍ර හිමි රහත් වෙලා නෑ.

    Votes: 123 44.2%
  • මං ඒක දන්නේ නෑ.

    Votes: 120 43.2%

  • Total voters
    278

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
සමන්ත බද්‍ර හිමි රහත් වෙලාද?

සමන්ත බද්‍ර හිමි රහත් වෙලාද? Vote කරලා හේතුවත් කියන්න.

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    sVkLeXt.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    රහත් වචනය යොදා ගෙන දායකයන්ගේ තව කීයක් හරි කඩා වඩා ගන්න පුලුවන් නෙ,,
    රහත් කියන්නෙ සමන්ත බඩ්ඩ මාකටින් වලට යොදා ගත්ත වචනයක්..මිනිහට හැම දෙයක්ම මාකටින්..:D
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    පෝරිසාදයා;21330013 said:
    රහත් වචනය යොදා ගෙන දායකයන්ගේ තව කීයක් හරි කඩා වඩා ගන්න පුලුවන් නෙ,,
    රහත් කියන්නෙ සමන්ත බඩ්ඩ මාකටින් වලට යොදා ගත්ත වචනයක්..මිනිහට හැම දෙයක්ම මාකටින්..:D

    බුදු උනා කියලම කීවානේ ඉවරනේ.මෝඩයෝ සබ්බ සකමලානෙම දෙයි නිවන් යන්න:rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,360
    67,706

    uba wage modayek newene
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    සමන්ත බඩ්ඩ මෝඩයෙක් නෙමේ. හැබැයි බුද්දාගම විනාස කර කර සල්ලි ගරන ඒවට විපාක එනකොට බුදු අම්මෝ කියල තමා කියන්න වෙන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,360
    67,706
    113
    පෝරිසාදයා;21330179 said:
    සමන්ත බඩ්ඩ මෝඩයෙක් නෙමේ. හැබැයි බුද්දාගම විනාස කර කර සල්ලි ගරන ඒවට විපාක එනකොට බුදු අම්මෝ කියල තමා කියන්න වෙන්නෙ.

    mokadda karapu winase?
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    mokadda karapu winase?

    ඔව්. විනාස කලා විතරක් නොකියා විනාස කලේ කෙසේද, උන් වහන්සේ කල කුමන ක්‍රියාවෙන් විනාස වුනාද, එම ක්‍රියාවන්ගෙන් බුදුදහම විනාස වන්නේ කෙසේද, කියල හේතු ඇතිව පැහැදිලි කල යුතුව ඇත.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඔව් , සිරිදම්ම හාමුදුරුවො රහත් වෙල ඉන්නෙ ... කව්ද කියන්නෙ නෑ කියල ??

    දවසක් මම ප්ලේන් එකේ යද්දි ජනෙලෙන් පේනව පොරක් වලාකුලක් උඩින් පාවෙලා යනව වගේ. මම ජනෙලෙ ඇරල ඔලුව දාල බැලුව. බලද්දි අපෙ හමුදුරුවො අහසින් වඩිනව හිමාල වනේට ඉන්දියා වීසා නැතිව. අතේ බෝතලයකුයි , රෝස් කරපු කුකුලෙකුයි එල්ලගෙන ඉන්නව මම දැක්ක. මම හිතන්නෙ වතුර බෝතලෙයි/ හාමුදුරුවොන්ගෙ දවල් දානෙයි වෙන්න ඇති. මම අත වනුව , මට කිව්ව කාටවත්ම කියන්න එපා කියල. මම දිගටම බලන් හිටිය, එක පාරටම ගිජ්ජකූට පර්වතය අසලින් නොපෙනී ගියා. මෙකම අති නේද රහත් වෙල කියල පිලිගන්න.

    මම පොටෝ එකකුත් ගත්ත. මේ තියෙන්නෙ ඒ පොටෝ එක.

    hqdefault.jpg
     
    Last edited:
    • Like
    Reactions: Thoppi_Chaminda

    :D:lol::lol::lol::lol::lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් , සිරිදම්ම හාමුදුරුවො රහත් වෙල ඉන්නෙ ... කව්ද කියන්නෙ නෑ කියල ??

    දවසක් මම ප්ලේන් එකේ යද්දි ජනෙලෙන් පේනව පොරක් වලාකුලක් උඩින් පාවෙලා යනව වගේ. මම ජනෙලෙ ඇරල ඔලුව දාල බැලුව. බලද්දි අපෙ හමුදුරුවො අහසින් වඩිනව හිමාල වනේට ඉන්දියා වීසා නැතිව. අතේ බෝතලයකුයි , රෝස් කරපු කුකුලෙකුයි එල්ලගෙන ඉන්නව මම දැක්ක. මම හිතන්නෙ වතුර බෝතලෙයි/ හාමුදුරුවොන්ගෙ දවල් දානෙයි වෙන්න ඇති. මම අත වනුව , මට කිව්ව කාටවත්ම කියන්න එපා කියල. මම දිගටම බලන් හිටිය, එක පාරටම ගිජ්ජකූට පර්වතය අසලින් නොපෙනී ගියා. මෙකම අති නේද රහත් වෙල කියල පිලිගන්න.

    මම පොටෝ එකකුත් ගත්ත. මේ තියෙන්නෙ ඒ පොටෝ එක.

    hqdefault.jpg

    :lol::lol::lol:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    ඔව් , සිරිදම්ම හාමුදුරුවො රහත් වෙල ඉන්නෙ ... කව්ද කියන්නෙ නෑ කියල ??

    දවසක් මම ප්ලේන් එකේ යද්දි ජනෙලෙන් පේනව පොරක් වලාකුලක් උඩින් පාවෙලා යනව වගේ. මම ජනෙලෙ ඇරල ඔලුව දාල බැලුව. බලද්දි අපෙ හමුදුරුවො අහසින් වඩිනව හිමාල වනේට ඉන්දියා වීසා නැතිව. අතේ බෝතලයකුයි , රෝස් කරපු කුකුලෙකුයි එල්ලගෙන ඉන්නව මම දැක්ක. මම හිතන්නෙ වතුර බෝතලෙයි/ හාමුදුරුවොන්ගෙ දවල් දානෙයි වෙන්න ඇති. මම අත වනුව , මට කිව්ව කාටවත්ම කියන්න එපා කියල. මම දිගටම බලන් හිටිය, එක පාරටම ගිජ්ජකූට පර්වතය අසලින් නොපෙනී ගියා. මෙකම අති නේද රහත් වෙල කියල පිලිගන්න.

    මම පොටෝ එකකුත් ගත්ත. මේ තියෙන්නෙ ඒ පොටෝ එක.

    hqdefault.jpg

    Saadu Saadu!!! Ane apith pin karala tiyenawane me wage photo ekakwath balanna.. Saadu Saadu!!!