Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමන්ත බද්‍ර හිමි රහත් වෙලාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම උන්වහන්සේට සංගයාවහන්සේ නමක් වශයෙන් ගරැ කරනවා ඒ ඇරෙන්න වෙන මුකුත් නෑ...

එක් ස්වමින් වහන්සේ නමක් රහත් වුවොත් උන්වහන්සේ හේතු ඵල ධර්මයත් එක්ක ගැටෙන්නේ නෑ... මොකද ඒවා අනිච්ච නිසා.....

රහත් වීම යනු ත්‍රිපිටකය ධරා ගැනිම නොව එය අවබොධ කර අනුගමනය කර රහත් වී එයද අතහරිමයි...

යම් සත්වයෙක් සම් සාසනයත් රහත් වුවද එසේනම් උන්වහන්සේ එම සාසනයේ මුල ඒ උතුම් සම්මා සම්බුදු රජානන් වහන්සේව සාස්තෘ හැටියට පිලි ගන්නවා... උන් වහන්සේගේ සාසනය නොතිබෙන්න රහත් ඵලයට පැමිණිමට නොහැකි වන නිසාත් ඒ සම්මා සම්බුදු රජානන් වහන්සේගේ පිහිටෙන් මේ සංසාර චක්‍රය කෙළවර කර නිසිත්.... සම් සත්වයෙකුට තනිවම ධර්මය අවබොධ කරගැනිම හැකිව රහත් වුවා නම් උන් වහන්සේ එකාන්තයෙන්ම පසේ බුදු කෙනෙක් වෙනවාමයි.... පසේ බුදුවරැ පහළ වන්නේ බුද්ධ ශූන්‍ය කාල වළදි බුද්ධ උත්පාද කාල වලදි පසේ බුදුවරැ පහළ නොවේ.. ධර්මතාවය එයයි.. මගේ අවබොධයට අනුව..... රහතන් වහන්සේලාගේ ජීවිතයේ මමත්වය නෑ.. උන්වහන්සේලා සකල සත්වයාට හිත සුව පිනිස් කටයුතු කරන අතර යම් ක්‍රියාවක් නිසා සත්වයා බොහො සේ අකුසල් ඇති කරගන්නේ නම් එයා උන්වහන්සේ නොකරයි... මකි නිසාදයත් සත්වයාගේ හිත සුව පිනිස...

මාගේ දැනුමට අවබොධයට අනුවයි මේ...

සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා

තෙරැවන් සරණයි

[QUOTE="romeshnonis, post: 21332297, member: 281560"] [SIZE=4]මම උන්වහන්සේට සංගයාවහන්සේ නමක් වශයෙන් ගරැ කරනවා ඒ ඇරෙන්න වෙන මුකුත් නෑ... එක් ස්වමින් වහන්සේ නමක් රහත් වුවොත් උන්වහන්සේ හේතු ඵල ධර්මයත් එක්ක ගැටෙන්නේ නෑ... මොකද ඒවා අනිච්ච නිසා..... රහත් වීම යනු ත්‍රිපිටකය ධරා ගැනිම නොව එය අවබොධ කර අනුගමනය කර රහත් වී එයද අතහරිමයි... යම් සත්වයෙක් සම් සාසනයත් රහත් වුවද එසේනම් උන්වහන්සේ එම සාසනයේ මුල ඒ උතුම් සම්මා සම්බුදු රජානන් වහන්සේව සාස්තෘ හැටියට පිලි ගන්නවා... උන් වහන්සේගේ සාසනය නොතිබෙන්න රහත් ඵලයට පැමිණිමට නොහැකි වන නිසාත් ඒ සම්මා සම්බුදු රජානන් වහන්සේගේ පිහිටෙන් මේ සංසාර චක්‍රය කෙළවර කර නිසිත්.... සම් සත්වයෙකුට තනිවම ධර්මය අවබොධ කරගැනිම හැකිව රහත් වුවා නම් උන් වහන්සේ එකාන්තයෙන්ම පසේ බුදු කෙනෙක් වෙනවාමයි.... පසේ බුදුවරැ පහළ වන්නේ බුද්ධ ශූන්‍ය කාල වළදි බුද්ධ උත්පාද කාල වලදි පසේ බුදුවරැ පහළ නොවේ.. ධර්මතාවය එයයි.. මගේ අවබොධයට අනුව..... රහතන් වහන්සේලාගේ ජීවිතයේ මමත්වය නෑ.. උන්වහන්සේලා සකල සත්වයාට හිත සුව පිනිස් කටයුතු කරන අතර යම් ක්‍රියාවක් නිසා සත්වයා බොහො සේ අකුසල් ඇති කරගන්නේ නම් එයා උන්වහන්සේ නොකරයි... මකි නිසාදයත් සත්වයාගේ හිත සුව පිනිස... මාගේ දැනුමට අවබොධයට අනුවයි මේ... [COLOR=Red]සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා තෙරැවන් සරණයි[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom