සමන්ත 567 ට වෙච්චි දෙයක් ...අයියෝ...!!

kingdewi

Well-known member
  • සමන්ත 567 ට වෙච්චි දෙයක් ...අයියෝ...!!

    දන්නව නේද අපේ
    vinjb.jpg

    Samantha567

    ඔවු ඔවු අර ***** කාරය තමයි :P ,අර ලඟදි බයික් කට්ටක් ඇරන් වැස්ස පායනකල් බලන් හිටියෙත් පොරම තමයි.
    ඔන්න මිනිහට හරි වැඩක් වෙලා..

    මිනිහව assistant accountant තනතුරට උසස් කරල.

    හපොයි, කොම්පැණියට සියලු දෙවි දේවතාවුන්ගෙ පිහිටයි ආ..රස්සාවයි......!!

    එහෙනම් සමන්ත සහෝ..ඔන්න මගෙන් උණුසුම් සුබපැතුම්..!!
    ජයෙන් ජයම ලැබෙන්න ඕන..

    අපේ එළකිරි යාලුවොත් එහෙමනම් සමන්තට සුබපතන්න එකතුවෙන්න.
    .
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අෆ්ෆාට සමා කන්ග්‍රැට්ස්.අපි දාමු පාටියක්.