සමන්මලීට දහ අට කෝටියක වන්දි

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
සමන්මලීට දහ අට කෝටියක වන්දි

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනයක් බැලීමට ගොස් එහි අවාරණයක් කඩා වැටී සදා කාලික අංගවිකල තත්ත්වයට පත් වූ වෛද්‍ය ශිෂ්‍ය සමිතා සමන්මලීට (දැන් වෛද්‍යවරියකි) රුපියල් දහ අට කෝටි හැත්තෑ අට ලක්ෂයක වන්දි ගෙවන ලෙස කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට නියෝග කළේය
http://www.lankadeepa.lk/index.php/top_story/299742
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    this is a good comment i saw in lankadeepa.lk
    see this its really true

    පිවිතුරු යහපාල 2015-02-27 07:16:09
    මන් මෙතුමියගෙන් ඉල්ලනවා යන්න යුධ හමුදා රෝහලට යන්න රණවිරු සෙවනට සදාකාලිකව අබ්බගාත වුනු ශරීර කොට කි දාහක් තියෙනවද බලන්න ගිහින්. ඔවුන් වන්දි ඉල්ලන්නේ කාගෙන්ද. ඔවුන් නඩුදාන්නේ කාටද. ඔබ වෙනුවෙන් මේ රටේ මිනිස්සු ගොඩක් දේවල් කලා. රජය ගොඩක් දේවල් කලා. මේ නඩුව සහ තීන්දුව ඔබ වෙත ලැබුණු අනුකම්පාව අනික් පැත්තට හැරවීමක්. සම්මන්ත්‍රණ ශාලාව පුද්ගලික දේපලක් නෙමෙයි.(නදී)
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    සිරා බන්
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    පිවිතුරු යහපාල 2015-02-27 07:16:09
    මන් මෙතුමියගෙන් ඉල්ලනවා යන්න යුධ හමුදා රෝහලට යන්න රණවිරු සෙවනට සදාකාලිකව අබ්බගාත වුනු ශරීර කොට කි දාහක් තියෙනවද බලන්න ගිහින්. ඔවුන් වන්දි ඉල්ලන්නේ කාගෙන්ද. ඔවුන් නඩුදාන්නේ කාටද. ඔබ වෙනුවෙන් මේ රටේ මිනිස්සු ගොඩක් දේවල් කලා. රජය ගොඩක් දේවල් කලා. මේ නඩුව සහ තීන්දුව ඔබ වෙත ලැබුණු අනුකම්පාව අනික් පැත්තට හැරවීමක්. සම්මන්ත්‍රණ ශාලාව පුද්ගලික දේපලක් නෙමෙයි.(නදී)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    salli thibunata wadak nahane e darivita

    ඇයි උට්ටෝ වැඩක් නැත්තෙ කොහෙ හරි පිටරටකට ගිහින් හොඳ treatment එකක් කර ගන්න පුලුවන්නෙ. ඔය Germany, UK, Netherlands, Austira වගේ රටවල් වල healthcare system එක ගොඩක් හොඳයිනෙ, India වුනත් නරක නෑ. Physiotherapy කියලා එකක් අහලා නැද්ද? උබ කොහෙද ඉතින් එහෙම එකක් දන්නෙ.. ගමේ බයියෙක්නෙ. :sorry::sorry:
     
    lkaputa

    Member
    Apr 28, 2010
    3
    0
    0
    this is a good comment i saw in lankadeepa.lk
    see this its really true

    පිවිතුරු යහපාල 2015-02-27 07:16:09
    මන් මෙතුමියගෙන් ඉල්ලනවා යන්න යුධ හමුදා රෝහලට යන්න රණවිරු සෙවනට සදාකාලිකව අබ්බගාත වුනු ශරීර කොට කි දාහක් තියෙනවද බලන්න ගිහින්. ඔවුන් වන්දි ඉල්ලන්නේ කාගෙන්ද. ඔවුන් නඩුදාන්නේ කාටද. ඔබ වෙනුවෙන් මේ රටේ මිනිස්සු ගොඩක් දේවල් කලා. රජය ගොඩක් දේවල් කලා. මේ නඩුව සහ තීන්දුව ඔබ වෙත ලැබුණු අනුකම්පාව අනික් පැත්තට හැරවීමක්. සම්මන්ත්‍රණ ශාලාව පුද්ගලික දේපලක් නෙමෙයි.(නදී)
    ඔය තීන්දුව දුන්නට වැඩක් නෑ.ඔය සල්ලි ගෙවන්න ඔය ආයතනයට බෑ.ආන්ඩුවෙන් රුපියල් ලක්ෂයක වන්දියක් ගන්නත් කන කට්ට දැක්කම ඔය ගාන කොහොමත් හම්බ වෙන එකක් නෑ.ඔය වන්දිය ලංකාවට නොගැලපෙන එකක්.ස්කෝලයක බාල්ක කඩාගෙන වැටිලා අනතුරු වෙනවා.ඔච්චර වන්දි හම්බ වෙනවද?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    ane manda me gaana rate anith minissunta gewala thiyana gaanath ekka baladdi maknknan wenawa ne.. army eke ehema solder kenek ta laksha 2kta wadda gwala nehene
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    this is a good comment i saw in lankadeepa.lk
    see this its really true

    පිවිතුරු යහපාල 2015-02-27 07:16:09
    මන් මෙතුමියගෙන් ඉල්ලනවා යන්න යුධ හමුදා රෝහලට යන්න රණවිරු සෙවනට සදාකාලිකව අබ්බගාත වුනු ශරීර කොට කි දාහක් තියෙනවද බලන්න ගිහින්. ඔවුන් වන්දි ඉල්ලන්නේ කාගෙන්ද. ඔවුන් නඩුදාන්නේ කාටද. ඔබ වෙනුවෙන් මේ රටේ මිනිස්සු ගොඩක් දේවල් කලා. රජය ගොඩක් දේවල් කලා. මේ නඩුව සහ තීන්දුව ඔබ වෙත ලැබුණු අනුකම්පාව අනික් පැත්තට හැරවීමක්. සම්මන්ත්‍රණ ශාලාව පුද්ගලික දේපලක් නෙමෙයි.(නදී)
    ---------soldier kenek job ekata yana kota dana gena innava damages venna puluwan kiyala. Ath mea medical student BMICH giye body damages balaporotthuven neve. Aka nisa mea vandiya sadaranai. Foreign country ekaka nam meeta vada vaniyak ganna thibuna.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea vage vandi, Universities vala ragging valin suffer vena ayatath university eken aya kara ganna laws genna ona. A mokadha, university eka badi sitinava, students lata protection eka denna.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    kooti kiyak unath wadak na bn
    aththatama pau
    vertibrae 3 crush wela
    bowel movements and loss all the sensation below that level
    pau una deta
    mona unath mara haiyak tiyana kellek should respect
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    this is a good comment i saw in lankadeepa.lk
    see this its really true

    පිවිතුරු යහපාල 2015-02-27 07:16:09
    මන් මෙතුමියගෙන් ඉල්ලනවා යන්න යුධ හමුදා රෝහලට යන්න රණවිරු සෙවනට සදාකාලිකව අබ්බගාත වුනු ශරීර කොට කි දාහක් තියෙනවද බලන්න ගිහින්. ඔවුන් වන්දි ඉල්ලන්නේ කාගෙන්ද. ඔවුන් නඩුදාන්නේ කාටද. ඔබ වෙනුවෙන් මේ රටේ මිනිස්සු ගොඩක් දේවල් කලා. රජය ගොඩක් දේවල් කලා. මේ නඩුව සහ තීන්දුව ඔබ වෙත ලැබුණු අනුකම්පාව අනික් පැත්තට හැරවීමක්. සම්මන්ත්‍රණ ශාලාව පුද්ගලික දේපලක් නෙමෙයි.(නදී)

    හරි වැඩක්නේ යකෝ ප්‍රදර්ශණ බලන්න යන්නේ අතපය කඩාගෙන යුද්ධ කරන්නද? යුද්ද කරන්න යන එවුන් දන්නවා මැරෙන්න හරි අබාධිත වෙන්න බලාගෙන තමයි යුද්දේට යන්නේ එක මේකට සම කරන්න බෑ.මම නම් කියන්නේ ඒ කෙල්ල සධාරණයි හැබැයි අ‍පේ එවුනුත් කෙල්ලක් හින්දා දුන්න දෙන්න පුලුවන් උපරිමේට කොටි ගණන් වලින් අත් දාල දුන්න දැන් එව අය කරගත්ත නම් තමයි හරි.