සමන්මලී ගුණසිංහ නානසාරගේ සිවුර ගලවයි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
සමන්මලී ගුණසිංහ නානසාරගේ සිවුර ගලවයි


මුස්ලිම් කාන්තා රෙදි ගලවන්න පෙර සුද්දියන්ට රෙදි අන්දවන්න


July 10, 2013 at 10:47 am | lanka C news
samanmalee1.jpg


මුස්ලිම් කාන්තා රෙදි ගලවන්න පෙර සුද්දියන්ට රෙදි අන්දවන්න
මෙරට බහු ආගමික සහ බහු වාර්ගික අනන්‍යතාව අමතක කර බොදු බලසේනා සංවිධානය මුස්ලිම් කතුන්ගේ නිකබය තහනම් කිරීමට කර ඇති යෝජනාව මගින් සිය ආගම ජාතිය රැක ගන්නා අතර අන්‍ය ජාතීන් සහ ආගම්වලට ගෞරව කිරීමේ සරධර්මය ඇති බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය පැවසූවාය.

ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරක කතුන්ගේ විළිවැසීම සදහා ඉදිරිපත් විය යුතු මොහොතක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මුස්ලිම් කතුන්ගේ නිකබය තහනම් කිරීමට යෝජනා කිරීම මානව හිමිකම් පමණක් නොව කාන්තා අයිතිවාසිකම්ද උල්ලංඝනය කිරීමක් වන බවද අයිතීන් උදෙසා කන්තාවෝ පවසති.

අන්‍ය ආගම් ජාතීන් සංස්කෘතීන් හා අනන්‍යතාවන්ට බලපෑම් කිරීමේ පහත් තැනට නොවැටෙන ලෙස ඥානසාර හිමියන්ගෙන් ඉල්ලා සිටින ගුණසිංහ මහත්මිය වැඩිදුරටත් මෙසේද කීවාය.

‘ඥානසාර හිමියන් මේ යෝජනාව කරන්නේ ආරක්ෂාව වෙනුවෙන් නම් උන්වහන්සේ පළමුවන්ම කරන්න ඕනේ මේ රටේ සිද්ධවෙන ගණිකා ජාවපාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් හා සමහර දේශපලනඥයන් කරන වැරදිවලට එරෙහිව සටන් කිරීමයි. මුස්ලිම් කාන්තාවන්ගේ ඇදුමෙන් සමාජයට හානියක් නැතිනම් එයට බලපෑම් කරන්න කිසිවකුට අයිතියක් නැහැ. මේ රටට දැන් එන විදේශීය සංචාරක කතුන් කොයි තරම් නම් විලි ඇරගෙනද? අඩ නිරුවතින් ඉන්නවද?

මුස්ලිම් කාන්තාවන් සිය කැමැත්තෙන් නිකාබය ඉවත් කරනවා නම් එයටත් බලපෑම් කළ නොහැකියි. සමහර මුස්ලිම් රටවල් ඇදුමෙන් ශරීරය ආවරණය නොකළවිට කාන්තාවෝ මැරුවා. දැන් ලංකාවේ හදන්නේ ඇදුමෙන් කොටසක් වැඩි බව කියා එය තහනම් කරන්න.

මේක බොහෝම අසාධාරණ ක‍්‍රියාවක්. ප‍්‍රධාන අවශ්‍යතාව තියෙන්නෙ කාන්තාවන්ගේ ඇදුම් කොටස් ඉවත් කිරීමේ නොවේ. ඔවුන්ට ඇදුම් අන්දන එකයි. ඒ නිසා අපි ඥානසාර හිමියන්ගෙන් ඉල්ලන්නේ නරකට විරුද්ධව සටන් කරන ලෙෂ හා මුස්ලිම් කාන්තාවන්ගේ අනන්‍යතාවයිට බලපෑම් නොකරන ලෙසයි’
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
හම්බ ගෑනුන්ව නිරුවත් කරලා බලන්න ආස ඇති.:P
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
දැන් හැමෝම දන්නවා බං ..
ඥාණසාර පිස්සෙක් ය කියල .
ඕකා කියන කිසිම දෙයක් මින් ඉදිරියට ගණන් ගන්න එපා උබල බුද්ධිමත් මිනිස්සු නම් :yes:
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
නානසාර සහ බොරු සේනාවේ බොරු පොයියක් තියෙන්නේ.මුන් ටික බුද්ධගයා බෝම්බය ගැන කටක් ඇරියේ නෑ.උන් ජිහාඩිස්ට්ලාට බය ඇති. නැත්නම් බුද්ධගයා බෝම්බය මාකට් කරලා රට තුල විශාල හම්බ විරෝධයක් ඇති කරන්න තිබුනා.කොලඹ තියෙන මුස්ලිම් පල්ලි ටික කුඩු කරන්නවත් තිබුනා අඩුම ගානේ.
 

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
අනේ මුන් හෙලුවෙන් ගියත් අපිට මොකද බන් .ලංකාවේ තව කරන්න දෙයක් නැති නම් හොදයි මේ සමයන්
 

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    bikini eken jaathika aarakshawata tharjanayak wenne koheda, kohomada?? :lol:
    niqab hijab edagena kudu wikunana eka, mini marala lissala yana ewa gena katha karapiya issella moda geni :lol:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    මුස්ලිම් කාන්තා රෙදි ගලවන්න පෙර සුද්දියන්ට රෙදි අන්දවන්න


    July 10, 2013 at 10:47 am | lanka C news
    samanmalee1.jpg


    කාන්තාවන්ගේ ඇදුම් කොටස් ඉවත් කිරීමේ නොවේ. ඔවුන්ට ඇදුම් අන්දන එකයි.

    ehenam ei meya saariyak edan inne? adinna kiyannako burqa niqab :D gada gagaha inna puluwan :rofl: kudu ganja wikunala side business ekakuth karanna puluwan ne e gamanma :dull:
     
    • Like
    Reactions: killershan

    aruna47

    Well-known member
  • දැන් හැමෝම දන්නවා බං ..
    ඥාණසාර පිස්සෙක් ය කියල .
    ඕකා කියන කිසිම දෙයක් මින් ඉදිරියට ගණන් ගන්න එපා උබල බුද්ධිමත් මිනිස්සු නම් :yes:

    ගාල්ලේ මල් පො-නයෝ ලෝකේ දැකලා නැති නිසා අනුකම්පා කරනවා. තොපිලා වගේ ලිං ගෙම්බෝ ඉන්න කම් රටක් හදන්න බැහැ :rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මට මේ වෙනකොට 7 දෙනෙක් + rep දීලා තියනවා .
    මට rep එපා කොල්ලනේ ..
    comment කරපල්ලා .. උබලගේ comment එක තමයි වටින්නේ ..:yes:
     
    • Like
    Reactions: gepa

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    දැන් හැමෝම දන්නවා බං ..
    ඥාණසාර පිස්සෙක් ය කියල .
    ඕකා කියන කිසිම දෙයක් මින් ඉදිරියට ගණන් ගන්න එපා උබල බුද්ධිමත් මිනිස්සු නම් :yes:

    අඩෝ ෆේක් වේsiගේ පුතා.. තෝ තවත් රෙදි ඈදගෙනද පko මේකේ ඉන්නේ..
     

    aruna47

    Well-known member
  • මට මේ වෙනකොට 7 දෙනෙක් + rep දීලා තියනවා .
    මට rep එපා කොල්ලනේ ..
    comment කරපල්ලා .. උබලගේ comment එක තමයි වටින්නේ ..:yes:

    උබේ ධන රින වෙලා කියලා මට නම් පෙන්නේ. මේ මක්කෙයි පුකේ වැලි :rofl::rofl: