සමපෝෂ විකිණීම අධිකරණය තහනම් කරයි..

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    සමපෝෂ නම් වෙළෙඳ නාමයෙන් යුත් අතිරේක ධාන්‍ය ආහාරය බෙදා හැරීම විකිණීම තහනම් කරමින් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

    ඒ එම ආහාර වර්ගයේ ඇෆ්ලටොක්සින් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙනි.

    ඒ අනුව මොරවක අධිකරණ බල සීමාව තුළ මෙම නිෂ්පාදනය විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමටත් දැනට වෙළඳපොලේ පවතින නිෂ්පාදන තොග වහාම ඉවත් කිරීමට ද නියෝග කර තිබේ.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම නිෂ්පාදන අත් අඩංගුවට ගෙන ඒවා පරීක්ෂාවට යවා ඇෆ්ලටොක්සින් ප‍්‍රමාණය ඉක්මවා ඇති බවට හෙලිව ඇතැයි අධිකරණයට කරුණැ වාර්තා කර තිබිණි.

    සෝස් සී නිවුස්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මම දැක්කේ දැන් බං. ඒකයි දැම්මේ.
    අවුලක් නෑ. ඕක අද කීපදෙනෙක්ම දාලා තිබුණා. කලින් ගිය සතියෙත් තව සෙට් එකක් දාලා තිබුණා.
     
    • Like
    Reactions: Any.key and WhyNot1

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එක රටක් එක නීතියක් :lol: :lol: බල්ලට ගියද?

    දැන් සති දෙක තුනකට කලින් ඕක මාතර පැත්තේ තහනම් කරා
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    එතකොට අනිත් පැති වල මිනිස්සු නෙමද ඉන්නේ :confused:
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,396
    8,754
    113
    හම්බයන්ගෙ වඳ කොත්තු, වඳ බ්‍රා වලින් බේරගෙන ලමයි හැදුවම..ඒ ලමයට සින්හල බෞද්ධ ආණ්ඩුවෙන්ම වහ දෙනවා

    No Way What GIF by NBA
     
    • Sad
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    එක රටක් එක නීතියක් :lol: :lol: බල්ලට ගියද?

    දැන් සති දෙක තුනකට කලින් ඕක මාතර පැත්තේ තහනම් කරා
    ඒ බං සමපෝෂ හැර අනිත් ඒවා නේද. දැන් සමපෝෂ

    kade thiyena samaposha da?
    නැතුව බං. ගෙදර හදනවැයි.
    ------ Post added on Nov 25, 2022 at 9:03 PM
     
    • Like
    Reactions: redcafe

    Similar threads