Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමයං_who ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුද මේ සමයං ?

අරුණ උදයංග පතිරණ(සමයං)

2015/09/27

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ භූමිය පුරා පැතිර තිබුණේ දැඩි කලබලකාරී බවකි. නඩු විභාග සඳහා ඉදිරිපත් වීමට පැමිණ සිටි පුද්ගලයන් මෙන්ම තම සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ගෙන්ද අධිකරණ භූමිය පිරී තිබිණි.

අධිකරණය ඉදිරිපිට ප්‍රධාන දොරටුව අසල දැඩි පොලිස් රැකවරණයක් යොදවා තිබුණේය. අධිකරණයට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් පරීක්ෂා කිරීමට ඔවුන්ට නියෝග ලැබී තිබුණද ඒවා නියෝගවලට පමණක් සීමා වී තිබූ බවක් පෙනිණි.

කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත සැකකරුවන් පිරිසක් රැගත් බන්ධනාගාර බස් රථය අධිකරණ භූමිය වෙත සේන්දු වන්නේ ඔය අතරතුරදීය. ඒ වන විට උදැසන 9.30 පසුවී තිබිණි.

බස් රථයේ සිටි රැඳවියන් එකා දෙන්නා මාංචු පිටින් බිමට බස්සවනු ලැබුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවරණ මධ්‍යයේය.

රැඳවියෝ අතර විවිධ ගණයේ අපරාධවලට සම්බන්ධ වූවන් රැසක් සිටියහ. රනාලේ සමයං ද ඒ අතර විය. මිනීමැරුම්, කප්පම් ගැනීම්, මහා පරිමාණ හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් සමයංට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේය.

සමයං ඇතුළු රැඳවියන් පෝලිම් ගස්සවා ඔවුන් අධිකරණ ශාලාව වෙත රැගෙන යන්නට බන්ධනාගාර නිලධාරීහු කටයුතු කළහ. කඩුවෙල අධිකරණයේ පියගැටපෙළ අසලට රැගෙන ආ රැඳවියන් එකා පිටු පස එකා ඉහළට යවන්නට බන්ධනාගාර නිලධාරීහු පියවර ගත්හ.

සමයං ද පියගැටපෙළ ඔස්සේ පියවර කීපයක් ඉහළට ගමන් කළේය.

ඒ මොහොතේ සිදු වූයේ කිසිවකුත් නොසිතූ දෙයකි. අධිකරණ ශාලාව දෙස සිට කලබලයෙන් දිව ආ නාඳුනන පුද්ගලයකු පිටගැටපෙළ ඔස්සේ පහළට බසින්නට වුණේය.

ගත වුණේ නිමේෂයකි. මුළු අධිකරණ ශාලාවම දෙදරුම්කමින් පිටවූ වෙඩි ප්‍රහාරය සමයංගේ සිරුර විනිවිද ගියේය.

අධිකරණය දෙස සිට ආ නාඳුනන පුද්ගලයා සමයංට වෙඩි ප්‍රහාරයක් එල්ල කර නිරුපද්‍රිතව පහළට දිව ගියේය. ඒ වන විට බන්ධනාගාර නිලධාරීන් සිටියේද ආයුධ සන්නද්ධවය. අධිකරණයට ආරක්ෂාව සපයමින් සිටි පොලිස් නිලධාරීන් සිටියේද ස්වයංක්‍රීය අවි අත දරාගෙනය.

එහෙත් ඒ මොහොතේ මේ කිසිම නිලධාරියකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වුණේ නැත. අඩුම තරමින් පලායන අපරාධකාරයා පසුපස ලුහුබඳින්නටවත් සමත්කම් ඇති ධෛර්ය සම්පන්න නිලධාරියකු ඒ මොහොතේ සිටියේ නැත.

මුළු අධිකරණ භූමියම තුෂ්ණිම්භූතය. සිදුවූයේ කුමක්ද යන්න කිසිවකුටත් සිතාගත නොහැක. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ සමයං බිම පෙරළෙමින් විලාප නඟයි.

තුවාල ලැබූ සමයං රෝහල්ගත කිරීමට බන්ධනාගාර නිලධාරීහු පියවර ගත්හ. ඒ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආ සමයංගේ ගෝල බාලයන් දෙදෙනකු වූ කඩුවෙල චමින්ද සහ ඌරුජුවා හොර රහසේම මාරු වූහ.

අධිකරණයේ උත්තරීතර බව එහි ගෞරවය තුට්ටුවකට මායිම් නොකළ සිය ඉලක්කය ලබාගත් තුවක්කුකරුවා සහ රැඳවියන් දෙදෙනා පලා ගොස් සෑහෙන වේලාවකට පසු ඔවුන් සෙවීමට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කළහ. ඊට බන්ධනාගාර නිලධාරීහුද එක්ව සිටියහ. එහෙත් ඒ වන විට මේ අපරාධකාරයන් ආරක්ෂිත ස්ථාන කරා ගොස් හමාරය.

කෙසේ වෙතත් ඝාතකයාගේ ඉලක්කය සාර්ථක වී තිබුණේ නැත. වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ සමයංගේ දකුණු උරහිසටය. සමයංගේ ජීවිතය ගැලවුණේ අනූනවයෙන්ය.

කඩුවෙල අධිකරණය වැනි ආරක්ෂිත ජනාකීර්ණ ස්ථානයකදී පුද්ගලයකුට වෙඩි තබා පලා යැම සාමාන්‍ය අපරාධකාරයකුට කළ හැකි ක්‍රියාවක්ද? ඒ සඳහා මනා පුහුණුවක් ලැබූ ධෛර්යවන්ත පුද්ගලයකු විය යුතුය.

නොඑසේනම් මේ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයාට බන්ධනාගාර නිලධාරීන්ගෙන් මෙන්ම පොලිස් නිලධාරීන්ගෙන්ද සහයක් ලැබුණා විය යුතුය.

අධිකරණයක් තුළදී මෙන්ම බන්ධනාගාරය තුළද පසුගිය කාලවල අසන්නට දකින්නට ලැබුණු ඇතැම් සිදුවීම් නිසා මේ ප්‍රහාරයට කිසියම් නිලධාරියකුගේ සහායක් ලැබුණේද යන්න බැහැර කළ නොහැකි සැකයකි.

කඩුවෙල කියූ පමණින් අපගේ සිතට නැඟෙන්නේ කඩුවෙල වසන්ත නමැති අපරාධකාරයාය. වසන්තගෙන් පසු ඒ තැන ගන්නේ කරාටේ ධම්මිකය. මේ නරුම අපරාධකාරයන්ගෙන් කඩුවෙල නගරයට විරාමයක් ලැබුණේ දැනට වසර ගණනාවකට උඩදීය.

කඩුවෙල කේන්ද්‍ර කරගත් අපරාධ ලෝකයට අලුතින් එකතු වූ විෂබීජය වන්නේ රනාලේ සමයංය. රනාලේ සමයා ලෙස ද මේ අපරාධකාරයා හැඳින්වූයේය.

උඳුගොඩ සම්පත්ලාගේ අරුණ උදයංග නොහොත් රනාලේ සමයංට හරිහමන් ජාතියක් ජන්මයක් තිබුණේ නැත. සමයං හදාවඩා ගන්නේ රනාල මහා විද්‍යාලයේ සේවය කළ ගුරුවරියක් විසින්ය. ඇගේ සැමියාද ගුරුවරයෙකි. මේ ගුරු යුවළට දරුවන් සිටියේ නැත. ඔවුන් දරුකමට හදාගත්තේ අරුණ උදයංගය.

රනාල මහා විද්‍යාලයේම අධ්‍යාපනය ලැබූ අරුණ උදයංග කඩාකල සිටම මහා දඩබ්බරයෙකි. අරුණ උදයංග යහමඟට ගන්නට ගුරු යුවළ නොගත් උත්සාහයක් නැත. එහෙත් මේ පෝරිසාදයා යහපත් මිනිසකු කිරීමට ඔවුන්ට හැකි වුණේ නැත.

රනාල ප්‍රදේශයේ නන්නත්තාර වූ තරුණයන්ගේ සංගමය හා එක් වූ අරුණ උදයංග ගංජා පානයට ඇබ්බැහි වුණේය. ඉන් නොනැවතුණු මොහු හෙරොයින් භාවිතයට ද පුරුදු වුණේය.

පුතේ මං උඹව හදාගත්තේ රටට වැඩදායී මිනිහෙක් කරන්න. උඹ දැන් මුළු පළාතටම එපා කරපු එකෙක් වෙලා.

ගුරු යුවළ අරුණ උදයංගට නොවඳිනා වැඳුම් වැන්දොaය. එහෙත් මේ අවවාද අනුශාසනා කන්නලව් සියල්ල ගඟට ඉනි කැපුවාක් බඳු විය.

ගුරු යුවළ දුක් මහන්සියෙන් උපයන මුදල් මේ පාපතරයා රිසිසේ වියදම් කරන්නට පටන් ගත්තේය. අරුණ උදයංග අත දිගහැර මුදල් වියදම් කරද්දී රනාලේ රස්තියාදුකාරයන් මේ පාපතර පුත්‍රයා වටා එකතු වන්නට පටන් ගත්තේය.

පිරිස් බලය මෙන්ම මුදල් බලය නොඅඩුව ලැබෙද්දී අරුණ උදයංගට නිතැතින්ම චණ්ඩිකමද ලැබුණේය.

රනාලේ චණ්ඩියා වුණේ අරුණ උදයංගය. රනාලේ සමයං යන නම මොහුට පටබැඳෙන්නේ මේ කාල වකවානුවේදීය.

ගුරු යුවළට අයත් වෙළෙඳසල් කීපයක් අඹතලේ නගරයේ තිබුණේය. ඒ වෙළෙඳසල්වල මාසික කුලිය ලබා ගන්නේ සමයංය. ඒ ලැබෙන මුදල් කිසිවක් ගුරු යුවළට ලබා දුන්නේ නැත.

ජාසිංහමුල්ලේ පිහිටි ඉඩමක් සහ නිවසක් රුපියල් කෝටි ගණනකට විකුණා දැම්මේය. ඒ මුදල් සියල්ල ලබා ගත්තේද සමයංය. මුදල් බලය වැඩි වෙද්දී සමයංට තිබෙන පිරිස් බලය දිනෙන් දිනම ඉහළට යන්නට පටන් ගත්තේය.

රනාල ප්‍රදේශයේ තරුණයන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ සමයං බන්ධනාගාර ගත වන්නේය. වැලිකඩ බන්ධනාගාරයේදී සමයං අපරාධ උපාධිය හොඳින් හැදැරුවේය.

මුළු රටම විනාශ කරන පාපතර කාලකණ්ණින් සියලු දෙනා සමීපව ඇසුරු කළ සමයං අපරාධ විද්‍යාව පිළිබඳව හොඳ පාඨමාලාවක් ලබා ගත්තේය.

පිටකොටුවේ ව්‍යාපාරික පවුල් දෙකක් අතර කලක පටන් ආරවුලක් පැවතුණේය. කිත්සිරි ජයසේකර පිටකොටුවේ වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. පලතුරු වෙළෙ¹ම ජයටම කරගෙන ගිය කිත්සිරි ඉන් විශාල ආදායමක් ලැබුවේය.

නීල් ද පිටකොටුවේ පලතුරු වෙළෙන්දෙකි. නීල්ගේ බිරිඳ රේණුකා ද මේ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටියාය.

ව්‍යාපාරික ප්‍රශ්න මත මේ පාර්ශ්ව දෙක අතර පැවතියේ සීතල යුද්ධයකි.

මේ අතර හිටිහැටියේම නීල් වෙඩි තබා ඝාතනය කළේය. වෙඩි තැබීම සිදුකළේ නාඳුනන තුවක්කුකරුවකු විසින්ය.

නීල්ගේ ඝාතනයේ චෝදනාව කෙළින්ම එල්ල වුණේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලෙස සිටි කිත්සිරි ජයසේකර වෙතය.

එහෙත් මේ ඝාතනයට ඔහු සම්බන්ධ වූ බවට කිසිදු සාක්ෂියක් නොවීය. පොලිසිය පරීක්ෂණ පැවැත් වුවද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ නැත.

කිත්සිරි ජයසේකරගේ පුත්‍රයා විදේශගතව සිට මව් රටට පැමිණියේ කිසියම් ව්‍යාපාරයක් කරමින් යහපත් ජීවිතයක් ගත කිරීමට සිහින මවමින්ය. එහෙත් ඔහුට වැඩි දවසක් ජීවත් වන්නට වාසනාව උරුම වුණේ නැත.

නීල් ඝාතනය කිරීමේ වෛරය පිරිමසා ගන්නට කිත්සිරිගේ පුත්‍රයා මරා දමන්නට රේණුකා සහ ඇගේ සොහොයුරා වූ රාජා කටයුතු කළහ. මේ ඝාතනය සඳහා නීල්ගේ පුත්‍රයා වූ දිනුකද සම්බන්ධ වුණේය.

කිත්සිරිගේ පුත්‍රයා මරා දැමූ රාජා සහ දිනුක කොළඹින් පලා ගියහ. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ උප පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා ඇතුළු කණ්ඩායමක් රාජා අත්අඩංගුවට ගත්තේය. පසුව දිනුක ද අධිකරණය වෙත භාර වුණේය.

ව්‍යාපාරිකයන් දෙපිරිස අතර ඇති වී තිබූ වෛරයේ ගිනිදැල් නිම වී තිබුණේ නැත. කිත්සිරිගේ පුත්‍රයා ඝාතනය කිරීමෙන් ඒ වෛරය නිමවී තිබුණේ ද නැත.

කිත්සිරියවත් පරලොව අරින්න ඕනෙ. ඕකා තමයි අපේ තාත්තව මරා ගත්තේ. නීල්ගේ පුත්‍රයා වූ දිනුක බන්ධනාගාරය තුළ සිටම කිත්සිරි පරලොව යෑවීමේ සැලසුම සකස් කළේය.

ඒ වන විට කඩුවෙල රනාල ප්‍රදේශයේ කොන්ත්‍රාත් ක්‍රමයට අපරාධ සිදුකරන නරුමයකු බිහිවී සිටින බව දිනුක දැන ගෙන සිටියේය.

[QUOTE="PhoenixSL, post: 21292115, member: 526620"] [CENTER][SIZE=5][COLOR=Red]කවුද මේ සමයං ? [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][COLOR=#ff0000]අරුණ උදයංග පතිරණ(සමයං) [IMG]http://nethgossip.lk/wp-content/uploads/2017/02/33-1-191x420.jpg[/IMG] [/COLOR] [/COLOR][/SIZE][LEFT][B][SIZE=5][COLOR=Navy]2015/09/27 [/COLOR][/SIZE][/B] [SIZE=4]කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ භූමිය පුරා පැතිර තිබුණේ දැඩි කලබලකාරී බවකි. නඩු විභාග සඳහා ඉදිරිපත් වීමට පැමිණ සිටි පුද්ගලයන් මෙන්ම තම සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ගෙන්ද අධිකරණ භූමිය පිරී තිබිණි.[/SIZE] [IMG]http://www.divaina.com/2015/09/27/samayan.jpg[/IMG][SIZE=4]අධිකරණය ඉදිරිපිට ප්‍රධාන දොරටුව අසල දැඩි පොලිස් රැකවරණයක් යොදවා තිබුණේය. අධිකරණයට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් පරීක්ෂා කිරීමට ඔවුන්ට නියෝග ලැබී තිබුණද ඒවා නියෝගවලට පමණක් සීමා වී තිබූ බවක් පෙනිණි. කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත සැකකරුවන් පිරිසක් රැගත් බන්ධනාගාර බස් රථය අධිකරණ භූමිය වෙත සේන්දු වන්නේ ඔය අතරතුරදීය. ඒ වන විට උදැසන 9.30 පසුවී තිබිණි. බස් රථයේ සිටි රැඳවියන් එකා දෙන්නා මාංචු පිටින් බිමට බස්සවනු ලැබුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවරණ මධ්‍යයේය. රැඳවියෝ අතර විවිධ ගණයේ අපරාධවලට සම්බන්ධ වූවන් රැසක් සිටියහ. රනාලේ සමයං ද ඒ අතර විය. මිනීමැරුම්, කප්පම් ගැනීම්, මහා පරිමාණ හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් සමයංට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේය. සමයං ඇතුළු රැඳවියන් පෝලිම් ගස්සවා ඔවුන් අධිකරණ ශාලාව වෙත රැගෙන යන්නට බන්ධනාගාර නිලධාරීහු කටයුතු කළහ. කඩුවෙල අධිකරණයේ පියගැටපෙළ අසලට රැගෙන ආ රැඳවියන් එකා පිටු පස එකා ඉහළට යවන්නට බන්ධනාගාර නිලධාරීහු පියවර ගත්හ. සමයං ද පියගැටපෙළ ඔස්සේ පියවර කීපයක් ඉහළට ගමන් කළේය. ඒ මොහොතේ සිදු වූයේ කිසිවකුත් නොසිතූ දෙයකි. අධිකරණ ශාලාව දෙස සිට කලබලයෙන් දිව ආ නාඳුනන පුද්ගලයකු පිටගැටපෙළ ඔස්සේ පහළට බසින්නට වුණේය. ගත වුණේ නිමේෂයකි. මුළු අධිකරණ ශාලාවම දෙදරුම්කමින් පිටවූ වෙඩි ප්‍රහාරය සමයංගේ සිරුර විනිවිද ගියේය. අධිකරණය දෙස සිට ආ නාඳුනන පුද්ගලයා සමයංට වෙඩි ප්‍රහාරයක් එල්ල කර නිරුපද්‍රිතව පහළට දිව ගියේය. ඒ වන විට බන්ධනාගාර නිලධාරීන් සිටියේද ආයුධ සන්නද්ධවය. අධිකරණයට ආරක්ෂාව සපයමින් සිටි පොලිස් නිලධාරීන් සිටියේද ස්වයංක්‍රීය අවි අත දරාගෙනය. එහෙත් ඒ මොහොතේ මේ කිසිම නිලධාරියකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වුණේ නැත. අඩුම තරමින් පලායන අපරාධකාරයා පසුපස ලුහුබඳින්නටවත් සමත්කම් ඇති ධෛර්ය සම්පන්න නිලධාරියකු ඒ මොහොතේ සිටියේ නැත. මුළු අධිකරණ භූමියම තුෂ්ණිම්භූතය. සිදුවූයේ කුමක්ද යන්න කිසිවකුටත් සිතාගත නොහැක. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ සමයං බිම පෙරළෙමින් විලාප නඟයි. තුවාල ලැබූ සමයං රෝහල්ගත කිරීමට බන්ධනාගාර නිලධාරීහු පියවර ගත්හ. ඒ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආ සමයංගේ ගෝල බාලයන් දෙදෙනකු වූ කඩුවෙල චමින්ද සහ ඌරුජුවා හොර රහසේම මාරු වූහ. අධිකරණයේ උත්තරීතර බව එහි ගෞරවය තුට්ටුවකට මායිම් නොකළ සිය ඉලක්කය ලබාගත් තුවක්කුකරුවා සහ රැඳවියන් දෙදෙනා පලා ගොස් සෑහෙන වේලාවකට පසු ඔවුන් සෙවීමට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කළහ. ඊට බන්ධනාගාර නිලධාරීහුද එක්ව සිටියහ. එහෙත් ඒ වන විට මේ අපරාධකාරයන් ආරක්ෂිත ස්ථාන කරා ගොස් හමාරය. කෙසේ වෙතත් ඝාතකයාගේ ඉලක්කය සාර්ථක වී තිබුණේ නැත. වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ සමයංගේ දකුණු උරහිසටය. සමයංගේ ජීවිතය ගැලවුණේ අනූනවයෙන්ය. කඩුවෙල අධිකරණය වැනි ආරක්ෂිත ජනාකීර්ණ ස්ථානයකදී පුද්ගලයකුට වෙඩි තබා පලා යැම සාමාන්‍ය අපරාධකාරයකුට කළ හැකි ක්‍රියාවක්ද? ඒ සඳහා මනා පුහුණුවක් ලැබූ ධෛර්යවන්ත පුද්ගලයකු විය යුතුය. නොඑසේනම් මේ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයාට බන්ධනාගාර නිලධාරීන්ගෙන් මෙන්ම පොලිස් නිලධාරීන්ගෙන්ද සහයක් ලැබුණා විය යුතුය. අධිකරණයක් තුළදී මෙන්ම බන්ධනාගාරය තුළද පසුගිය කාලවල අසන්නට දකින්නට ලැබුණු ඇතැම් සිදුවීම් නිසා මේ ප්‍රහාරයට කිසියම් නිලධාරියකුගේ සහායක් ලැබුණේද යන්න බැහැර කළ නොහැකි සැකයකි. කඩුවෙල කියූ පමණින් අපගේ සිතට නැඟෙන්නේ කඩුවෙල වසන්ත නමැති අපරාධකාරයාය. වසන්තගෙන් පසු ඒ තැන ගන්නේ කරාටේ ධම්මිකය. මේ නරුම අපරාධකාරයන්ගෙන් කඩුවෙල නගරයට විරාමයක් ලැබුණේ දැනට වසර ගණනාවකට උඩදීය. කඩුවෙල කේන්ද්‍ර කරගත් අපරාධ ලෝකයට අලුතින් එකතු වූ විෂබීජය වන්නේ රනාලේ සමයංය. රනාලේ සමයා ලෙස ද මේ අපරාධකාරයා හැඳින්වූයේය. උඳුගොඩ සම්පත්ලාගේ අරුණ උදයංග නොහොත් රනාලේ සමයංට හරිහමන් ජාතියක් ජන්මයක් තිබුණේ නැත. සමයං හදාවඩා ගන්නේ රනාල මහා විද්‍යාලයේ සේවය කළ ගුරුවරියක් විසින්ය. ඇගේ සැමියාද ගුරුවරයෙකි. මේ ගුරු යුවළට දරුවන් සිටියේ නැත. ඔවුන් දරුකමට හදාගත්තේ අරුණ උදයංගය. රනාල මහා විද්‍යාලයේම අධ්‍යාපනය ලැබූ අරුණ උදයංග කඩාකල සිටම මහා දඩබ්බරයෙකි. අරුණ උදයංග යහමඟට ගන්නට ගුරු යුවළ නොගත් උත්සාහයක් නැත. එහෙත් මේ පෝරිසාදයා යහපත් මිනිසකු කිරීමට ඔවුන්ට හැකි වුණේ නැත. රනාල ප්‍රදේශයේ නන්නත්තාර වූ තරුණයන්ගේ සංගමය හා එක් වූ අරුණ උදයංග ගංජා පානයට ඇබ්බැහි වුණේය. ඉන් නොනැවතුණු මොහු හෙරොයින් භාවිතයට ද පුරුදු වුණේය. පුතේ මං උඹව හදාගත්තේ රටට වැඩදායී මිනිහෙක් කරන්න. උඹ දැන් මුළු පළාතටම එපා කරපු එකෙක් වෙලා. ගුරු යුවළ අරුණ උදයංගට නොවඳිනා වැඳුම් වැන්දොaය. එහෙත් මේ අවවාද අනුශාසනා කන්නලව් සියල්ල ගඟට ඉනි කැපුවාක් බඳු විය. ගුරු යුවළ දුක් මහන්සියෙන් උපයන මුදල් මේ පාපතරයා රිසිසේ වියදම් කරන්නට පටන් ගත්තේය. අරුණ උදයංග අත දිගහැර මුදල් වියදම් කරද්දී රනාලේ රස්තියාදුකාරයන් මේ පාපතර පුත්‍රයා වටා එකතු වන්නට පටන් ගත්තේය. පිරිස් බලය මෙන්ම මුදල් බලය නොඅඩුව ලැබෙද්දී අරුණ උදයංගට නිතැතින්ම චණ්ඩිකමද ලැබුණේය. රනාලේ චණ්ඩියා වුණේ අරුණ උදයංගය. රනාලේ සමයං යන නම මොහුට පටබැඳෙන්නේ මේ කාල වකවානුවේදීය. ගුරු යුවළට අයත් වෙළෙඳසල් කීපයක් අඹතලේ නගරයේ තිබුණේය. ඒ වෙළෙඳසල්වල මාසික කුලිය ලබා ගන්නේ සමයංය. ඒ ලැබෙන මුදල් කිසිවක් ගුරු යුවළට ලබා දුන්නේ නැත. ජාසිංහමුල්ලේ පිහිටි ඉඩමක් සහ නිවසක් රුපියල් කෝටි ගණනකට විකුණා දැම්මේය. ඒ මුදල් සියල්ල ලබා ගත්තේද සමයංය. මුදල් බලය වැඩි වෙද්දී සමයංට තිබෙන පිරිස් බලය දිනෙන් දිනම ඉහළට යන්නට පටන් ගත්තේය. රනාල ප්‍රදේශයේ තරුණයන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ සමයං බන්ධනාගාර ගත වන්නේය. වැලිකඩ බන්ධනාගාරයේදී සමයං අපරාධ උපාධිය හොඳින් හැදැරුවේය. මුළු රටම විනාශ කරන පාපතර කාලකණ්ණින් සියලු දෙනා සමීපව ඇසුරු කළ සමයං අපරාධ විද්‍යාව පිළිබඳව හොඳ පාඨමාලාවක් ලබා ගත්තේය. පිටකොටුවේ ව්‍යාපාරික පවුල් දෙකක් අතර කලක පටන් ආරවුලක් පැවතුණේය. කිත්සිරි ජයසේකර පිටකොටුවේ වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. පලතුරු වෙළෙ¹ම ජයටම කරගෙන ගිය කිත්සිරි ඉන් විශාල ආදායමක් ලැබුවේය. නීල් ද පිටකොටුවේ පලතුරු වෙළෙන්දෙකි. නීල්ගේ බිරිඳ රේණුකා ද මේ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටියාය. ව්‍යාපාරික ප්‍රශ්න මත මේ පාර්ශ්ව දෙක අතර පැවතියේ සීතල යුද්ධයකි. මේ අතර හිටිහැටියේම නීල් වෙඩි තබා ඝාතනය කළේය. වෙඩි තැබීම සිදුකළේ නාඳුනන තුවක්කුකරුවකු විසින්ය. නීල්ගේ ඝාතනයේ චෝදනාව කෙළින්ම එල්ල වුණේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලෙස සිටි කිත්සිරි ජයසේකර වෙතය. එහෙත් මේ ඝාතනයට ඔහු සම්බන්ධ වූ බවට කිසිදු සාක්ෂියක් නොවීය. පොලිසිය පරීක්ෂණ පැවැත් වුවද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ නැත. කිත්සිරි ජයසේකරගේ පුත්‍රයා විදේශගතව සිට මව් රටට පැමිණියේ කිසියම් ව්‍යාපාරයක් කරමින් යහපත් ජීවිතයක් ගත කිරීමට සිහින මවමින්ය. එහෙත් ඔහුට වැඩි දවසක් ජීවත් වන්නට වාසනාව උරුම වුණේ නැත. නීල් ඝාතනය කිරීමේ වෛරය පිරිමසා ගන්නට කිත්සිරිගේ පුත්‍රයා මරා දමන්නට රේණුකා සහ ඇගේ සොහොයුරා වූ රාජා කටයුතු කළහ. මේ ඝාතනය සඳහා නීල්ගේ පුත්‍රයා වූ දිනුකද සම්බන්ධ වුණේය. කිත්සිරිගේ පුත්‍රයා මරා දැමූ රාජා සහ දිනුක කොළඹින් පලා ගියහ. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ උප පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා ඇතුළු කණ්ඩායමක් රාජා අත්අඩංගුවට ගත්තේය. පසුව දිනුක ද අධිකරණය වෙත භාර වුණේය. ව්‍යාපාරිකයන් දෙපිරිස අතර ඇති වී තිබූ වෛරයේ ගිනිදැල් නිම වී තිබුණේ නැත. කිත්සිරිගේ පුත්‍රයා ඝාතනය කිරීමෙන් ඒ වෛරය නිමවී තිබුණේ ද නැත. කිත්සිරියවත් පරලොව අරින්න ඕනෙ. ඕකා තමයි අපේ තාත්තව මරා ගත්තේ. නීල්ගේ පුත්‍රයා වූ දිනුක බන්ධනාගාරය තුළ සිටම කිත්සිරි පරලොව යෑවීමේ සැලසුම සකස් කළේය. ඒ වන විට කඩුවෙල රනාල ප්‍රදේශයේ කොන්ත්‍රාත් ක්‍රමයට අපරාධ සිදුකරන නරුමයකු බිහිවී සිටින බව දිනුක දැන ගෙන සිටියේය.[/SIZE] [COLOR=Red][B][SIZE=5] [/SIZE][/B][/COLOR] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom