Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමයං_who ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමයං නමැති මේ අපරාධකාරයා වෙත කිත්සිරි මරා දැමීමේ කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ බන්ධනාගාරයේ සිටින දිනුක හරහාය.

කොන්ත්‍රාත් මුදල රුපියල් ලක්ෂ පහකි. ඝාතනයට අවශ්‍ය කරන පිස්තෝලය සහ යතුරුපැදිය ද දිනුක ගේ පාර්ශ්වයෙන් ලැබී තිබුණේය.

සමයං සිය ගෝලයකු වූ කඩුවෙල චමින්ද සමඟ යතුරුපැදියෙන් ගොස් පිටකොටුව මිහිඳු මාවතේදී කිත්සිරිට වෙඩි තැබුවේය. කිත්සිරි ඝාතනය කළ සමයං සහ චමින්ද දඹුල්ලට පලා ගියේ රුපියල් පන් ලක්ෂයේ කොන්ත්‍රාත් මුදලද ලබාගෙනය.

එහෙත් වැඩි දවසක් සමයංට දඹුල්ලේ සැඟවී සිටින්නට ඉඩකඩ ලැබුණේ නැත. මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ උප පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමයං සහ කඩුවෙල චමින්ද කොටුකර ගත්හ.

සමයං නැවතත් වැලිකඩ බන්ධනාගාරයට එන්නේ සුපුරුදු ජීවිතය ගත කිරීම සඳහාය.

චාමර කඩුවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. සමයං සමඟ සමීප මිතුදමක් ගොඩනඟා ගෙන සිටි චාමර නිතර නිතරම වැලිකඩ බන්ධනාගාරය වෙත විසිට් දැම්මේය. ඒ සමයංගේ සුවදුක් බැලීමටය.

සරා නමැති තවත් චණ්ඩියකු කඩුවෙල පුරවරය ආක්‍රමණය කරමින් සිටියේය. කඩුවෙල පිහිටි ප්‍රසිද්ධ බීම නිෂ්පාදන සමාගමක සේවකයන් සැපයීමේ කාර්ය සඳහා සමයං මෙන්ම සරා අතර තිබුණේ තරගයකි.

මේ තරගය වෛරයක් දක්වා දුරදිග ගොස් තිබුණේය. එකිනෙකා මරා ගන්නා තත්ත්වයටම මේ වෛරය දික්ගැස්සී තිබිණි.

සරා ඇතුළු ඔහුගේ ගෝලබාලයන් චාමර ඝාතනය කරන්නේ සමයංගෙන් පළිගැනීමටය. චාමර කඩුවෙල බීම නිෂ්පාදන සමාගම අසල සිටියදී එහි පැමිණි සරා ඇතුළු සගයෝ ඔහු පසුපස පන්නාගෙන ගොස් කපා කොටා සාහසික ලෙස ඝාතනය කළහ.

මේ ඝාතනය සම්බන්ධයෙන් සරා ඇතුළු සගයන් අත්අඩංගුවට පත්වූහ. ඔවුන් වැලිකඩ බන්ධනාගාරය වෙත යන්නේ වසරකට ආසන්න කාලයක් එහි ගත කිරීමටය.

මේ අතරතුර ඇප මත මුදාහරිනු ලැබූ සමයං නැවතත් රනාලට ආවේය. තම හිතවතා වූ චාමර මරා දැමීම පිළිබඳව සමයං සිටියේ දැඩි වෛරයකින්ය.

මම ඕකගෙන් කොයි වෙලාවක හරි පළි ගන්නවා. චාමර කියන්නෙ අහිංසක කොල්ලෙක්. උගේ ජීවිතේ නැති කරලා සරා කර ගත්තේ ලොකු වරදක්. සමයං සිය සගයන් සමඟ කීවේ කෙසේ හෝ සරාගෙන් පළිගත යුතු බවයි.

මාස ගණනක් බන්ධනාගාර ගතව සිටි සරා නැවත කඩුවෙලට එන්නේ ඇප මත මුදාහැරීමෙන් පසුවය. සරා පරලොව යෑවීමේ සැලසුම ඒ වන විටත් සමයං විසින් සකස් කර හමාරය.

ඝාතනය සඳහා මාතර ප්‍රදේශයේ කුලී ඝාතකයකු සූදානම් කරගෙන සිටියේය.

සරා මේ පිළිබඳව කිසිවක් දැන සිටියේ නැත. ඔහු සිය සගයන් සමඟ රනාල නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක ධර්ම දේශනාවක් සංවිධානය කළේය. ධර්ම දේශනය සඳහා රටේ නමගිය හිමි නමක් සම්බන්ධ කරගෙන සිටියහ.

මේ ධර්ම දේශනය පැවැත් වූ දින සමයං ක්‍රියාත්මක වුණේය. ඔහු කුලී ඝාතකයා යොදවා සරා ඝාතනය කළේ දෙනෝදාහක් දෙනා බලා සිටියදීය.

තමන්ට විරුද්ධව නැඟී සිටින සියලුම බලවේග විනාශ කර දමන්නට සමයං දෙවරක් සිතා බැලුවේ නැත. කඩුවෙල ප්‍රදේශයේ එකම චණ්ඩියා වීමේ සිහින දකිමින් සිටි සමයං ප්‍රතිවාදී පාතාල සගයන් එකා දෙන්නා මරා දැම්මේය.

කඩුවෙල ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් මාසිකව කප්පම් මුදල් ලබා ගැනීම සමයංගේ ප්‍රධාන ආදායම් මාර්ගවලින් එකක් විය. ඊට අමතරව මහා පරිමාණ හෙරොයින් ජාවාරමෙන් ඔහු ලක්ෂ ගණනින් මුදල් ඉපයුවේය.

කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මැරීම ද සමයංගේ තවත් ආදායම් මාර්ගයක් විය. ඒ වන විට මහා අපරාධකාරයකු බවට පත්ව සිටි සමයං කඩුවෙලට පමණක් නොව රටටම පිලිලයක් බවට පත්ව සිටියේය.

සමයංට එරෙහිව පොලිසිය වෙත පැමිණිලි කිසිවකුත් ඉදිරිපත් නොවුණේ ඔහුට තිබූ බිය නිසාය. එහෙත් නිර්ණාමික පැමිණිලි රැසක් පොලිසිය වෙත ලැබී තිබුණේය. සමයං වෙත එල්ල වී තිබූ කප්පම් චෝදනා මත අවසානයේ ඔහු අත්අඩංගුවට පත් වන්නේය.

නැවතත් සමයං වැලිකඩ අපරාධ විද්‍යා ආයතනයට ඇතුළු වන්නේ තවදුරටත් එහි රැඳී සිටිමින් අපරාධ පිළිබඳව පාඨමාලාවක් හැදැරීම සඳහාය.

බන්ධනාගාර ගත වුවද ඔහු සියලු පාතාල ක්‍රියා ඒ අයුරින්ම ක්‍රියාත්මක කළේය. මහා පරිමාණයෙන් කප්පම් ගත්තේය. කඩුවෙල ප්‍රදේශය පුරා හෙරොයින් බෙදා හැරියේය.

මේ සියලු ජාවාරම් කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් වැලිකඩ බන්ධනාගාරයේදී ලබා ගැනීමට සමයංට හැකි වී තිබිණි.

මුදලට කෑදර ඇතැම් බන්ධනාගාර නිලධාරීහු සමයං ට අවශ්‍ය පහසුකම් ලබාදී ඒ වෙනුවෙන් සන්තෝෂම් මුදලක් ලබා ගත්හ.

දිනේෂ් රුවන් සමයංගේ සමීපතම ගෝලයකු ලෙස කලක් සේවය කළේය. අපරාධවලට සම්බන්ධ නොවූවද දිනේෂ් රුවන් සමයං සමඟ කිට්ටු මිතුදමක් ගොඩනඟා ගෙන සිටියේය.

එහෙත් පසු කලෙක මොවුන් දෙදෙනා අතර මොකක්දොa විරසකයක් ඇති වුණේය. ඒ විරසකය කොයි තරම් දුරදිග ගියේද යත් දිනේෂ් රුවන්ට එරෙහිව මරණ වරෙන්තු නිකුත් කිරීමට සමයං කටයුතු කර තිබුණේය.

දිනේෂ් රුවන් පසුගිය අප්‍රේල් මාසයේ එක්තරා දිනක රනාල බාල්දිපුරය ප්‍රදේශයේ ආපන ශාලාවක ආහාර ගනිමින් සිටියේය.

ඒ මොහොතේ යතුරුපැදි තුනකින් පැමිණි සමයංගේ ගෝල බාලයන් හයදෙනකු ආපන ශාලාවට කඩා පැන්නේ කඩු මන්නා පිහිවලින් සන්නද්ධවය. ආහාර ගනිමින් සිටි දිනේෂ් රුවන් කපාකොටා ඝාතනය කළ සන්නද්ධ පිරිස පලා ගියහ. දිනේෂ් රුවන් ඝාතනයට නායකත්වය දුන්නේ සමයංගේ හොඳම ගෝලයා වූ කඩුවෙල චමින්දය. ඌරුජුවා ඇතුළු සමයංගේ ගෝලබාලයන් පිරිසක් ඒ අතර වූහ.

දිනේෂ් රුවන් ඝාතනය කර වැඩි දවසක් ගත වන්නට පෙර සමයංගේ ගෝලබාලයන් පිරිස පොලිස් අත්අඩංගුවට පත්වුණේය.

සමයං වැලිකඩ බන්ධනාගාරය තුළ රැඳවියන් අතර ආධිපත්‍යයක් ගොඩනඟාගෙන සිටියේය. හෙරොයින් අලෙවිය නිසා අත දිගහැර මුදල් වියදම් කිරීම හරහා ඔහු රැඳවියන් පිරිසක් තමන් යටතට ගෙන සිටියේය.

සමයං ලබාදෙන ඕනෑම නියෝගයක් ක්‍රියාත්මක කිරීමට මේ ගෝලබාලයන් සැදී පැහැදී සිටියේය.

එදිරිසූරියගේ චමින්ද සඳමාල් එදිරිසූරිය නොහොත් චමී වැලිකඩ බන්ධනාගාරයට එන්නේ මීට මාස 09 කට උඩදීය. වාහන කොල්ලකෑම් ඇතුළු අපරාධ කීපයක් සම්බන්ධයෙන් චමීට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේය. යුද හමුදාවේ සේවය කළ චමී ඉන් නීත්‍යනුකූලව ඉවත් වූ අයෙකි. යුද හමුදාවේ පාපැදි ශූරයකු වූ ඔහු දක්ෂ වෙඩික්කාරයකු ද වූවේය.

බන්ධනාගාරයේදී චමී සමයංට එරෙහිව යුද ප්‍රකාශ කළේය. සමයංගේ ගණන්කාරකම් චමී ගණනකට ගත්තේ නැත. ඉන් කෝපයට පත්ව සිටි සමයං සිය ගෝලබාලයන් යොදවා චමී දැඩි පීඩාවන්ට ලක් කළේය.

බන්ධනාගාරය තුළදී චමීට ස්නානය කිරීමට අවස්ථාව ලබා දුන්නේ නැත. ඔහුට ලැබෙන ආහාර වේල කන්නට ඉඩ දුන්නේද නැත. ගෝලබාලයන් යොදවා චමීට නිතර නිතර පහර දෙන්නට සමයං කටයුතු කළේය.

"උඹ මෙතන චණ්ඩිකම් දාන්න එන්න එපා. මේක ඇතුළෙ චණ්ඩි දෙන්නෙකුට ඉන්න බැහැ. උඹ වැඩිය දඟලන්න ආවොත් මම උඹව බාවනවා"

සමයං ප්‍රසිද්ධියේම චමීට තර්ජනය කළේය.

චමී සමයං කෙරෙහි පසු වුණේ දැඩි වෛරයකින්ය.

මම කවදාහරි තෝව බාවනවා. මට කරන මේ හිරිහැරවලට උඹට යහතින් ඉන්න ඉඩ තියන්නෙ නැහැ. චමී සිය දහස් වාරයක් සිතින් ශාප කළේ සමයංගෙන් පළිගන්නා බව සිතමිණි.

මීට මාස කීපයකට උඩදී චමීට ඇප ලැබුණේය. චමී වැලිකඩ බන්ධනාගාරයෙන් පිටවන්නේ සමයංගෙන් පළිගන්නා බවට තර්ජනය කරමින්ය.

ඌට බෑ මට මොනවත් කරන්න. හැබැයි ඌ නයාට ගහල පොල්ල වරද්ද ගත්ත. මම වැඩි දවස් යන්න ඉස්සර උගෙන් පළිගන්නවා.

චමී ප්‍රසිද්ධියේම කියා සිටියේය. අංගොඩ ලොක්කා යනු අංගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන විවිධ අපරාධවල නිරත වූ අයෙකි. ඔහු සිටියේද වැලිකඩ බන්ධනාගාරයේය. චමී අංගොඩ ලොක්කා සමීපව ඇසුරු කළේය. අංගොඩ ලොක්කා සහ සමයං අතර පැවතියේද වෛරයකි.

උඹ සමයංට වැඩක් දෙනව නම් මම උදව් කරන්නම්. කිසි දේකට බය වෙන්න එපා...

සමයං පරලොව යෑවීමට අවශ්‍ය මයික්‍රෝ පිස්තෝලයක් චමීට ලබා දුන්නේ අංගොඩ ලොක්කාය. සමයං අධිකරණයට රැගෙන එද්දී ඔහු මරා දැමීමට චමී සැලසුම් කළේය.

පිස්තෝලය කකුලේ සපත්තුවට ඉහළින් සඟවාගෙන අධිකරණය වෙත යන්නට චමී සූදානම් වුණේය. දකුණු අත වෙළුම්පටිවලින් ඔතා කරේ එල්ලා ගත් චමී ආබාධිතයකු ලෙස කඩුවෙල අධිකරණය වෙත පැමිණියේය.

තමන් කෙරෙහි කිසිවකුගේ අවධානය යොමු නොවන ආකාරයට හැසිරීමට චමී වගබලා ගත්තේය.

සමයං අධිකරණය වෙත රැගෙන ආවේය. තමන් ඝාතනය කිරීමට චමී සැලසුම් කරගෙන සිටින බව සමයං දැන සිටියේ නැත. එහෙත් අධිකරණය තුළ සිටි චමී එකවරම ඉන් පිටතට ආවේ සපත්තු මේස් තුළ සඟවාගෙන සිටි පිස්තෝලයද පිටතට ඇදගෙනය.

සමයං වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ චමී තවත් වෙඩි ප්‍රහාරයක් තැබීමට සූදානම් වුණේය. එහෙත් මයික්‍රෝ පිස්තෝලය ක්‍රියාත්මක වුණේ නැත. තම ඉලක්කය වැරදී ගිය පසු පිස්තෝලය හතර අතට එල්ල කරමින් චමී අධිකරණයෙන් පිට වූයේ මුළු ප්‍රදේශයම භීතියට පත් කරගෙනය.

චමී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් ඒකකය වෙත භාර කෙරිණි. විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දින කීපයක් තිස්සේ කළ පරීක්ෂණ සාර්ථක වුණේය.

චමී දොම්පේ ගලකොන හන්දිය ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය. වෙඩි තැබීම සඳහා යොදාගත් පිස්තෝලයද සොයා ගත්තේය.

මුළු කඩුවෙලටම මහා පිළිලයක්ව සිටි සමයංගේ ජීවිතය ගැලවුණේ අනූනවයෙන්ය.

හේමන්ත රන්දුණු

[QUOTE="PhoenixSL, post: 21292116, member: 526620"] [FONT=Times New Roman][SIZE=4]සමයං නමැති මේ අපරාධකාරයා වෙත කිත්සිරි මරා දැමීමේ කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ බන්ධනාගාරයේ සිටින දිනුක හරහාය. කොන්ත්‍රාත් මුදල රුපියල් ලක්ෂ පහකි. ඝාතනයට අවශ්‍ය කරන පිස්තෝලය සහ යතුරුපැදිය ද දිනුක ගේ පාර්ශ්වයෙන් ලැබී තිබුණේය. සමයං සිය ගෝලයකු වූ කඩුවෙල චමින්ද සමඟ යතුරුපැදියෙන් ගොස් පිටකොටුව මිහිඳු මාවතේදී කිත්සිරිට වෙඩි තැබුවේය. කිත්සිරි ඝාතනය කළ සමයං සහ චමින්ද දඹුල්ලට පලා ගියේ රුපියල් පන් ලක්ෂයේ කොන්ත්‍රාත් මුදලද ලබාගෙනය. එහෙත් වැඩි දවසක් සමයංට දඹුල්ලේ සැඟවී සිටින්නට ඉඩකඩ ලැබුණේ නැත. මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ උප පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමයං සහ කඩුවෙල චමින්ද කොටුකර ගත්හ. සමයං නැවතත් වැලිකඩ බන්ධනාගාරයට එන්නේ සුපුරුදු ජීවිතය ගත කිරීම සඳහාය. චාමර කඩුවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. සමයං සමඟ සමීප මිතුදමක් ගොඩනඟා ගෙන සිටි චාමර නිතර නිතරම වැලිකඩ බන්ධනාගාරය වෙත විසිට් දැම්මේය. ඒ සමයංගේ සුවදුක් බැලීමටය. සරා නමැති තවත් චණ්ඩියකු කඩුවෙල පුරවරය ආක්‍රමණය කරමින් සිටියේය. කඩුවෙල පිහිටි ප්‍රසිද්ධ බීම නිෂ්පාදන සමාගමක සේවකයන් සැපයීමේ කාර්ය සඳහා සමයං මෙන්ම සරා අතර තිබුණේ තරගයකි. මේ තරගය වෛරයක් දක්වා දුරදිග ගොස් තිබුණේය. එකිනෙකා මරා ගන්නා තත්ත්වයටම මේ වෛරය දික්ගැස්සී තිබිණි. සරා ඇතුළු ඔහුගේ ගෝලබාලයන් චාමර ඝාතනය කරන්නේ සමයංගෙන් පළිගැනීමටය. චාමර කඩුවෙල බීම නිෂ්පාදන සමාගම අසල සිටියදී එහි පැමිණි සරා ඇතුළු සගයෝ ඔහු පසුපස පන්නාගෙන ගොස් කපා කොටා සාහසික ලෙස ඝාතනය කළහ. මේ ඝාතනය සම්බන්ධයෙන් සරා ඇතුළු සගයන් අත්අඩංගුවට පත්වූහ. ඔවුන් වැලිකඩ බන්ධනාගාරය වෙත යන්නේ වසරකට ආසන්න කාලයක් එහි ගත කිරීමටය. මේ අතරතුර ඇප මත මුදාහරිනු ලැබූ සමයං නැවතත් රනාලට ආවේය. තම හිතවතා වූ චාමර මරා දැමීම පිළිබඳව සමයං සිටියේ දැඩි වෛරයකින්ය. මම ඕකගෙන් කොයි වෙලාවක හරි පළි ගන්නවා. චාමර කියන්නෙ අහිංසක කොල්ලෙක්. උගේ ජීවිතේ නැති කරලා සරා කර ගත්තේ ලොකු වරදක්. සමයං සිය සගයන් සමඟ කීවේ කෙසේ හෝ සරාගෙන් පළිගත යුතු බවයි. මාස ගණනක් බන්ධනාගාර ගතව සිටි සරා නැවත කඩුවෙලට එන්නේ ඇප මත මුදාහැරීමෙන් පසුවය. සරා පරලොව යෑවීමේ සැලසුම ඒ වන විටත් සමයං විසින් සකස් කර හමාරය. ඝාතනය සඳහා මාතර ප්‍රදේශයේ කුලී ඝාතකයකු සූදානම් කරගෙන සිටියේය. සරා මේ පිළිබඳව කිසිවක් දැන සිටියේ නැත. ඔහු සිය සගයන් සමඟ රනාල නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක ධර්ම දේශනාවක් සංවිධානය කළේය. ධර්ම දේශනය සඳහා රටේ නමගිය හිමි නමක් සම්බන්ධ කරගෙන සිටියහ. මේ ධර්ම දේශනය පැවැත් වූ දින සමයං ක්‍රියාත්මක වුණේය. ඔහු කුලී ඝාතකයා යොදවා සරා ඝාතනය කළේ දෙනෝදාහක් දෙනා බලා සිටියදීය. තමන්ට විරුද්ධව නැඟී සිටින සියලුම බලවේග විනාශ කර දමන්නට සමයං දෙවරක් සිතා බැලුවේ නැත. කඩුවෙල ප්‍රදේශයේ එකම චණ්ඩියා වීමේ සිහින දකිමින් සිටි සමයං ප්‍රතිවාදී පාතාල සගයන් එකා දෙන්නා මරා දැම්මේය. කඩුවෙල ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් මාසිකව කප්පම් මුදල් ලබා ගැනීම සමයංගේ ප්‍රධාන ආදායම් මාර්ගවලින් එකක් විය. ඊට අමතරව මහා පරිමාණ හෙරොයින් ජාවාරමෙන් ඔහු ලක්ෂ ගණනින් මුදල් ඉපයුවේය. කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මැරීම ද සමයංගේ තවත් ආදායම් මාර්ගයක් විය. ඒ වන විට මහා අපරාධකාරයකු බවට පත්ව සිටි සමයං කඩුවෙලට පමණක් නොව රටටම පිලිලයක් බවට පත්ව සිටියේය. සමයංට එරෙහිව පොලිසිය වෙත පැමිණිලි කිසිවකුත් ඉදිරිපත් නොවුණේ ඔහුට තිබූ බිය නිසාය. එහෙත් නිර්ණාමික පැමිණිලි රැසක් පොලිසිය වෙත ලැබී තිබුණේය. සමයං වෙත එල්ල වී තිබූ කප්පම් චෝදනා මත අවසානයේ ඔහු අත්අඩංගුවට පත් වන්නේය. නැවතත් සමයං වැලිකඩ අපරාධ විද්‍යා ආයතනයට ඇතුළු වන්නේ තවදුරටත් එහි රැඳී සිටිමින් අපරාධ පිළිබඳව පාඨමාලාවක් හැදැරීම සඳහාය. බන්ධනාගාර ගත වුවද ඔහු සියලු පාතාල ක්‍රියා ඒ අයුරින්ම ක්‍රියාත්මක කළේය. මහා පරිමාණයෙන් කප්පම් ගත්තේය. කඩුවෙල ප්‍රදේශය පුරා හෙරොයින් බෙදා හැරියේය. මේ සියලු ජාවාරම් කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් වැලිකඩ බන්ධනාගාරයේදී ලබා ගැනීමට සමයංට හැකි වී තිබිණි. මුදලට කෑදර ඇතැම් බන්ධනාගාර නිලධාරීහු සමයං ට අවශ්‍ය පහසුකම් ලබාදී ඒ වෙනුවෙන් සන්තෝෂම් මුදලක් ලබා ගත්හ. දිනේෂ් රුවන් සමයංගේ සමීපතම ගෝලයකු ලෙස කලක් සේවය කළේය. අපරාධවලට සම්බන්ධ නොවූවද දිනේෂ් රුවන් සමයං සමඟ කිට්ටු මිතුදමක් ගොඩනඟා ගෙන සිටියේය. එහෙත් පසු කලෙක මොවුන් දෙදෙනා අතර මොකක්දොa විරසකයක් ඇති වුණේය. ඒ විරසකය කොයි තරම් දුරදිග ගියේද යත් දිනේෂ් රුවන්ට එරෙහිව මරණ වරෙන්තු නිකුත් කිරීමට සමයං කටයුතු කර තිබුණේය. දිනේෂ් රුවන් පසුගිය අප්‍රේල් මාසයේ එක්තරා දිනක රනාල බාල්දිපුරය ප්‍රදේශයේ ආපන ශාලාවක ආහාර ගනිමින් සිටියේය. ඒ මොහොතේ යතුරුපැදි තුනකින් පැමිණි සමයංගේ ගෝල බාලයන් හයදෙනකු ආපන ශාලාවට කඩා පැන්නේ කඩු මන්නා පිහිවලින් සන්නද්ධවය. ආහාර ගනිමින් සිටි දිනේෂ් රුවන් කපාකොටා ඝාතනය කළ සන්නද්ධ පිරිස පලා ගියහ. දිනේෂ් රුවන් ඝාතනයට නායකත්වය දුන්නේ සමයංගේ හොඳම ගෝලයා වූ කඩුවෙල චමින්දය. ඌරුජුවා ඇතුළු සමයංගේ ගෝලබාලයන් පිරිසක් ඒ අතර වූහ. දිනේෂ් රුවන් ඝාතනය කර වැඩි දවසක් ගත වන්නට පෙර සමයංගේ ගෝලබාලයන් පිරිස පොලිස් අත්අඩංගුවට පත්වුණේය. සමයං වැලිකඩ බන්ධනාගාරය තුළ රැඳවියන් අතර ආධිපත්‍යයක් ගොඩනඟාගෙන සිටියේය. හෙරොයින් අලෙවිය නිසා අත දිගහැර මුදල් වියදම් කිරීම හරහා ඔහු රැඳවියන් පිරිසක් තමන් යටතට ගෙන සිටියේය. සමයං ලබාදෙන ඕනෑම නියෝගයක් ක්‍රියාත්මක කිරීමට මේ ගෝලබාලයන් සැදී පැහැදී සිටියේය. එදිරිසූරියගේ චමින්ද සඳමාල් එදිරිසූරිය නොහොත් චමී වැලිකඩ බන්ධනාගාරයට එන්නේ මීට මාස 09 කට උඩදීය. වාහන කොල්ලකෑම් ඇතුළු අපරාධ කීපයක් සම්බන්ධයෙන් චමීට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේය. යුද හමුදාවේ සේවය කළ චමී ඉන් නීත්‍යනුකූලව ඉවත් වූ අයෙකි. යුද හමුදාවේ පාපැදි ශූරයකු වූ ඔහු දක්ෂ වෙඩික්කාරයකු ද වූවේය. බන්ධනාගාරයේදී චමී සමයංට එරෙහිව යුද ප්‍රකාශ කළේය. සමයංගේ ගණන්කාරකම් චමී ගණනකට ගත්තේ නැත. ඉන් කෝපයට පත්ව සිටි සමයං සිය ගෝලබාලයන් යොදවා චමී දැඩි පීඩාවන්ට ලක් කළේය. බන්ධනාගාරය තුළදී චමීට ස්නානය කිරීමට අවස්ථාව ලබා දුන්නේ නැත. ඔහුට ලැබෙන ආහාර වේල කන්නට ඉඩ දුන්නේද නැත. ගෝලබාලයන් යොදවා චමීට නිතර නිතර පහර දෙන්නට සමයං කටයුතු කළේය. "උඹ මෙතන චණ්ඩිකම් දාන්න එන්න එපා. මේක ඇතුළෙ චණ්ඩි දෙන්නෙකුට ඉන්න බැහැ. උඹ වැඩිය දඟලන්න ආවොත් මම උඹව බාවනවා" සමයං ප්‍රසිද්ධියේම චමීට තර්ජනය කළේය. චමී සමයං කෙරෙහි පසු වුණේ දැඩි වෛරයකින්ය. මම කවදාහරි තෝව බාවනවා. මට කරන මේ හිරිහැරවලට උඹට යහතින් ඉන්න ඉඩ තියන්නෙ නැහැ. චමී සිය දහස් වාරයක් සිතින් ශාප කළේ සමයංගෙන් පළිගන්නා බව සිතමිණි. මීට මාස කීපයකට උඩදී චමීට ඇප ලැබුණේය. චමී වැලිකඩ බන්ධනාගාරයෙන් පිටවන්නේ සමයංගෙන් පළිගන්නා බවට තර්ජනය කරමින්ය. ඌට බෑ මට මොනවත් කරන්න. හැබැයි ඌ නයාට ගහල පොල්ල වරද්ද ගත්ත. මම වැඩි දවස් යන්න ඉස්සර උගෙන් පළිගන්නවා. චමී ප්‍රසිද්ධියේම කියා සිටියේය. අංගොඩ ලොක්කා යනු අංගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන විවිධ අපරාධවල නිරත වූ අයෙකි. ඔහු සිටියේද වැලිකඩ බන්ධනාගාරයේය. චමී අංගොඩ ලොක්කා සමීපව ඇසුරු කළේය. අංගොඩ ලොක්කා සහ සමයං අතර පැවතියේද වෛරයකි. උඹ සමයංට වැඩක් දෙනව නම් මම උදව් කරන්නම්. කිසි දේකට බය වෙන්න එපා... සමයං පරලොව යෑවීමට අවශ්‍ය මයික්‍රෝ පිස්තෝලයක් චමීට ලබා දුන්නේ අංගොඩ ලොක්කාය. සමයං අධිකරණයට රැගෙන එද්දී ඔහු මරා දැමීමට චමී සැලසුම් කළේය. පිස්තෝලය කකුලේ සපත්තුවට ඉහළින් සඟවාගෙන අධිකරණය වෙත යන්නට චමී සූදානම් වුණේය. දකුණු අත වෙළුම්පටිවලින් ඔතා කරේ එල්ලා ගත් චමී ආබාධිතයකු ලෙස කඩුවෙල අධිකරණය වෙත පැමිණියේය. තමන් කෙරෙහි කිසිවකුගේ අවධානය යොමු නොවන ආකාරයට හැසිරීමට චමී වගබලා ගත්තේය. සමයං අධිකරණය වෙත රැගෙන ආවේය. තමන් ඝාතනය කිරීමට චමී සැලසුම් කරගෙන සිටින බව සමයං දැන සිටියේ නැත. එහෙත් අධිකරණය තුළ සිටි චමී එකවරම ඉන් පිටතට ආවේ සපත්තු මේස් තුළ සඟවාගෙන සිටි පිස්තෝලයද පිටතට ඇදගෙනය. සමයං වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ චමී තවත් වෙඩි ප්‍රහාරයක් තැබීමට සූදානම් වුණේය. එහෙත් මයික්‍රෝ පිස්තෝලය ක්‍රියාත්මක වුණේ නැත. තම ඉලක්කය වැරදී ගිය පසු පිස්තෝලය හතර අතට එල්ල කරමින් චමී අධිකරණයෙන් පිට වූයේ මුළු ප්‍රදේශයම භීතියට පත් කරගෙනය. චමී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් ඒකකය වෙත භාර කෙරිණි. විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දින කීපයක් තිස්සේ කළ පරීක්ෂණ සාර්ථක වුණේය. චමී දොම්පේ ගලකොන හන්දිය ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවිය. වෙඩි තැබීම සඳහා යොදාගත් පිස්තෝලයද සොයා ගත්තේය. මුළු කඩුවෙලටම මහා පිළිලයක්ව සිටි සමයංගේ ජීවිතය ගැලවුණේ අනූනවයෙන්ය. හේමන්ත රන්දුණු [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom