සමලිංගිකත්වය ගැන ප්‍රශ්නයක්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    ඒකට හේතුව තමයි උන් අපිත් එක්ක මූනිච්චාවට හිනා වෙලා කතා කරල එකට හිටියට, අවස්ථාවක් ලැබුන ගමන් අපි හුකන්න සෙට් වෙන බව උන් දන්නවා
    සිරාවට මම හිතුවෙ උබ මීට වඩා matured එකෙක් කියලා. උබලගෙ level එකෙන් හැමෝම මනින්න එපා බන්. උබට උනත් ඇති කොච්චර උනත් කැමැත්තක් ක්‍රශ් එකක් එන්නෙ නැති කෙල්ලො. afaik ඒක gay උන්ටත් එහෙම තමයි .
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,857
    113
    සිරාවට මම හිතුවෙ උබ මීට වඩා matured එකෙක් කියලා. උබලගෙ level එකෙන් හැමෝම මනින්න එපා බන්.
    ඔය එල්ජීබීටී+ එක ගැන උබට තියෙන භක්තිය මට නෑ මචන්. මට හැමෝම එකයි. සමලිංගිකයි කියලා ඒ අය රෝසමලින් ඉපදිච්ච අය නෙවෙයි කියන එකයි මගේ අදහස. කවුරුත් මිනිස්සුනෙ බන්. ලිංගික කැමැත්ත එකිනෙකාගෙන් වෙනස් උනත් අපි හැමෝගෙම හිතේ ක්‍රියාත්මක වෙන්නෙ රාගයයි. මම ඉතින් තිරිසනා තමයි. මම මගේ ලෙවල් එකෙන් හිතලා තමයි කිව්වෙ. වෙන්න පුළුවන් නරකම දේ ගැන අවධානයෙන් හිටියම ඇඟට අගුනයක් නෑනේ.

    උබට උනත් ඇති කොච්චර උනත් කැමැත්තක් ක්‍රශ් එකක් එන්නෙ නැති කෙල්ලො. afaik ඒක gay උන්ටත් එහෙම තමයි .
    ඔව් ඉන්නවා. ක්‍රශ් එකක් ඇති නොවෙන්නෙ උන් කැත නිසා මිසක් වෙන හේතු නෑ. ලඟින්ම ආශ්‍රය කරන කෙල්ලො 10ක් ගත්තොත් 10න් 8කට වගේ දුන්නොත් ගහනවා. දැන් මම එහෙම කිව්වා කියලා ඒ කෙල්ලො ගැනම හිත හිත. කොයි වෙලේද කොහොමද ගහන්නෙ කියලා, ගහන්න ප්ලෑන් හද හද ඉන්න තරම්ම අසහනයකුත් මට නෑ. මම මේ කියන්නෙ බහුතරයක් පිරිමින්ගෙ ඇත්තම තත්වෙ. වැරදි තැනින් අල්ලගන්නෙ නැතුව තේරුම් ගනින්. අපි දෙන පරක්කුවට ගහන්නවා.

     
    • Like
    Reactions: Fiona Dabare