Being gay is not natural.Real srilankan must reject unnatural things!
ඔන්න කොල්ලෙක් ආසාවට බලන්නේ නැති කෙල්ලන්ට
කෙල්ලක් ආසවට බලන්නේ නැති කොල්ලන්ට නම් හොදයි
නැති කමට
නැතිනම් ලංකාවට ගැලපෙන්නේ නැහැ![]()

මෙහෙම කේස් එකක් දන්නවනම් මහ බඹා මුන්ගෙ සෙට් එක ගලවල දානව ශුවර් 
Its Nazism here. If it doesnt fit the master race requirement, then its rejected.Its not upto you to decide.
dont you get it?
its not a crime or illness. You cannot change what people feel. Its not a choice, It happens.
Let them be.. LIve and let live
ඇත්තටම මේ දෙස තවත් සුභ වාදීව බැලිය යුතුමයි.
සමලිංගිකයින්ගෙන් තවත් අයට හිරිහැරයක් නොවන නිසාවෙන් එය වැරද්දක් ලෙස සිතිය හැකිද.
ඒත් අපේ රටවල් වැනි සදාචර්ම වලින් පෝෂණය වූ රටක මෙවැන්නකට ඉඩ දිය හැකිද යන්නත් ප්රශ්නයක්...
ඔය ටිකක් ඉගෙන ගෙන වැඩි වෙලා ඔල්මොරොන්දම් හැදිච්ච සෙට් එකකගෙ අදස් තමයි. මිනිසා කියන්නෙ මනසින් උසස්. ආයෙ මනුස්සයව රිවස් කරල පරිණාමයේ අගට ගෙනියන්න හදන්න එපා කියන එකයි කියන්න තියෙන්නෙ.
තවත් සෙට් එකක් මේව මානව හිමිකම් කියල කෑගහයි. මිනිස්සුන්ට (වගේම සතුන්ටත්) ප්රජනන අවයව ලැබිල තියෙන්නෙ තම වර්ගයා බෝ කර ගන්න මිසක් ආතල් ගන්න නෙමෙයි. ආතල් එකල් දීල තියෙන්නෙත් සතුන්ව ප්රජනන ක්රියාවලියට යොමු කරවන්න.මෙහෙම කේස් එකක් දන්නවනම් මහ බඹා මුන්ගෙ සෙට් එක ගලවල දානව ශුවර්
![]()

LOLZi hope you marry and have kids... and i hope one of them is gay and you find that out on your retirement day![]()

ඔය ටිකක් ඉගෙන ගෙන වැඩි වෙලා ඔල්මොරොන්දම් හැදිච්ච සෙට් එකකගෙ අදස් තමයි. මිනිසා කියන්නෙ මනසින් උසස්. ආයෙ මනුස්සයව රිවස් කරල පරිණාමයේ අගට ගෙනියන්න හදන්න එපා කියන එකයි කියන්න තියෙන්නෙ.
තවත් සෙට් එකක් මේව මානව හිමිකම් කියල කෑගහයි. මිනිස්සුන්ට (වගේම සතුන්ටත්) ප්රජනන අවයව ලැබිල තියෙන්නෙ තම වර්ගයා බෝ කර ගන්න මිසක් ආතල් ගන්න නෙමෙයි. ආතල් එකල් දීල තියෙන්නෙත් සතුන්ව ප්රජනන ක්රියාවලියට යොමු කරවන්න.මෙහෙම කේස් එකක් දන්නවනම් මහ බඹා මුන්ගෙ සෙට් එක ගලවල දානව ශුවර්
![]()

මමත් ඒක පිලිගන්නවා.අපේ සදාචාරය තියෙන්නේ නමට පමණයි.සොරි මචන් මෙහෙම කිව්වට.....අපේ රටේ මාරු සදාචාරෙන් පෝෂණය වූ රටක් නේ.කෙල්ලෙක් ට හවස පාරේ බැහැල යන්න බැරි රටක් බන් මේක![]()

එහෙම දෙයක් නැතිවුනාට එහෙම එකක් තියෙනවා කියල හැමෝම කියනවා..සදාචර්ම ??
![]()
![]()

සදාචර්ම? සදාචාරය ඇතුලු සියලු දේම වෙනස් වෙන සුලුයි.. එහෙම කිව්වේ කවුද කියලා දන්නවනේ?
just because a law is passed, that doesnt mean the entire human race is going to go homosexual and stop the regeneration you idiot.ඔය ටිකක් ඉගෙන ගෙන වැඩි වෙලා ඔල්මොරොන්දම් හැදිච්ච සෙට් එකකගෙ අදස් තමයි. මිනිසා කියන්නෙ මනසින් උසස්. ආයෙ මනුස්සයව රිවස් කරල පරිණාමයේ අගට ගෙනියන්න හදන්න එපා කියන එකයි කියන්න තියෙන්නෙ.
තවත් සෙට් එකක් මේව මානව හිමිකම් කියල කෑගහයි. මිනිස්සුන්ට (වගේම සතුන්ටත්) ප්රජනන අවයව ලැබිල තියෙන්නෙ තම වර්ගයා බෝ කර ගන්න මිසක් ආතල් ගන්න නෙමෙයි. ආතල් එකල් දීල තියෙන්නෙත් සතුන්ව ප්රජනන ක්රියාවලියට යොමු කරවන්න.මෙහෙම කේස් එකක් දන්නවනම් මහ බඹා මුන්ගෙ සෙට් එක ගලවල දානව ශුවර්
![]()
මමත් ඒක පිලිගන්නවා.අපේ සදාචාරය තියෙන්නේ නමට පමණයි.
ඒත් එහෙම එකක් නමට හරි තියෙන හින්දා මේවට ඉඩ දිය හැකිද කියන එක ප්රශ්නයක්..
එහෙම දෙයක් නැතිවුනාට එහෙම එකක් තියෙනවා කියල හැමෝම කියනවා..
හැමදේම වෙනස් වෙන සුළුයි.කාලයට අනුව වෙනස් විය යුතුයි..
Support eka Deepalla..... ( P***a K****o) Jathiya Wandawenna Niyama Idea Eka![]()

hate gayzzzz

මමත් ඒක පිලිගන්නවා.අපේ සදාචාරය තියෙන්නේ නමට පමණයි.
ඒත් එහෙම එකක් නමට හරි තියෙන හින්දා මේවට ඉඩ දිය හැකිද කියන එක ප්රශ්නයක්..
හැමදේම වෙනස් වෙන සුළුයි.කාලයට අනුව වෙනස් විය යුතුයි..

මමත් ඒක පිලිගන්නවා.අපේ සදාචාරය තියෙන්නේ නමට පමණයි.
ඒත් එහෙම එකක් නමට හරි තියෙන හින්දා මේවට ඉඩ දිය හැකිද කියන එක ප්රශ්නයක්..
හැමදේම වෙනස් වෙන සුළුයි.කාලයට අනුව වෙනස් විය යුතුයි..
You're contradicting yourself.![]()
hate gayzzzz
![]()
adoOoo ada yakoOo kollekutaii kellekutaii ath allan pare yanna berii rate Ponslata mona thanakda ban onna ohe nikan hitahan ban![]()
![]()
![]()
..... .

Also we must accept what is right, to be right, even though we may not like it.කාලයට අනුව කෙසේ වෙතත්, නිවැරදි විදිහට වෙනසි විය යුතුයි. නිවැරදි දේට අපි කැමති උනත් අකමැති උනත්...