සමලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පැවැත්ව&#

gplus

Member
Jul 13, 2011
4
0
0
සමලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පැවැත්ව&#

කෙල්ලෙක් කොටට ඇදන් ගියොත් විතරද මේ ආණ්ඩුවට කසන්න පටන් ගන්නෙ? බුදු දහමටත් විරෝධී මේ කොලුකාර කෙලිකාර නපුංසක රැළ පන්නන්න කවුරුත් නැද්ද? නිළියො ගණිකාවො වෙනකොට අනික් එවුන් සමලිංගිකයො (සමරිසි) වෙනව.

පසුගිය වසරේ මෙරට පැවති සමලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පැවැත් වූ කොලොම්බෝ ප්‍රයිඩ් 2010 උත්සවය මහත් ආන්දෝලනයට පත්වූවා.

මෙම වසරේද ඉක්වල් ග්‍රවුන්ඩ් සංවිධානය විසින් කොලොම්බෝ ප්‍රයිඩ් උත්සවය ඉතා ඉහලින් සංවිධානය කොට තිබුනා.

ඉක්වල් ග්‍රවුන්ඩ් යනු ගැහැණු පිරිම් සමලිංගිකයන්, ද්වි ලිංගික, ලිංගය මාරුවන,අන්තර්ලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ලාබ නොලබන රාජ්‍ය නොවන සංවිධානයකි.

මෙහිදී චිත්‍රපට ප්‍රදර්ශනයක්ද, සරුංගල් උත්සවයක් හා නිම්මි හසරංග ගේ ආන්ටි නෙටා වැඩසටහන් මෙවර ප්‍රධාන තැනක් ගත්තා.

ලංකාවේ ක්‍රියාත්මක වන නීතියට අනුව සමලිංගික ක්‍රියාවන්හි යෙදීම නිත්‍යානුකුලනොවන අතර දකුණු ආසියාවේ මෙම ආයතනය ක්‍රියාත්මක වන එකම රටද ලංකාව වේ.

පසුගිය මැයි මාසයේ පැවති සමලිංගික භීතිකාවට එරෙහි දිනයේදී මෙම සංවිධානය විසින් සමලිංගික භීතිකාවට එරෙහිව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් පවා පල කළා.