සමලිංගික කාන්තාවන් ප්රමාණය ඉහළට...
ලොව පුරා කාන්තාවන් අතරින් සමලිංගික සබඳතා පවත්වාගෙන යන කාන්තාවන්ගේ ප්රමාණයේ සීඝ්ර වර්ධනයක් දක්නට ඇතිබව එංගලන්තයේ Public Health Institute මගින් කරන ලද සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
ලොව පුරා කාන්තාවන් 7000 ක පමණ පිරිසක් යොදාගෙන සිදුකරන ලද සමීක්ෂණයකදී හෙළිව ඇත්තේ 2015 වසරේ සිට කාන්තාවන් සමග ලිංගික ඇසුරක් පවත්වාගෙන යන කාන්තාවන් හෙවත් Lesbian කාන්තාවන් ප්රමාණයේ විශාල ඉහළ යාමක් දක්නට ඇති බවයි.
මෙයට හේතුව ලෙස අදාල සමීක්ෂණය මගින් ලබාදී ඇති නිර්ණයන් වන්නේ වයස අවුරුදු 25-34 අතර කාන්තාවන් බහුතරයක් නියමිත ආකාරයෙන් ලිංගික තෘප්තිය නොලබන බවත් ඒ නිසාම ඔවුන් වෙනත් ආකාරයේ ලිංගික අත්හදා බැලීම්වලට යොමුව ඇති බවයි.
එමෙන්ම අදාල සමීක්ෂණයට අනුව හෙළිව ඇත්තේ සමලිංගික කාන්තාවන් විෂම ලිංගික සබඳතා පවත්වන කාන්තාවන්ට වඩා ( පුරුෂයන් සමග ලිංගික එක්වන) 65% කට වැඩි ප්රමාණයක් ලිංගිකව තෘප්තිමත් වන බවත්ය. එයට හේතුව ලෙස සඳහන් කර තිබුණේ එවැනි කාන්තාවන් අතරින් 95% කට ආසන්න ප්රමාණයක් සෑම ලිංගික එක්වීමකදීම සුරතාන්තය ලඟාකරගන්නා බැවින්ය.
මෙවැනි හේතු නිසාවෙන් අද වනවිට ලෝකය පුරා සමලිංගික සබඳතා පවත්වන කාන්තාවන් ප්රමාණය ඉහළ යමින් පවතින අතර එයට විවිධ සංවිධාන සහ ආයතනද විවිධාකාරයෙන් දායකත්වය දක්වන බව නොරහසකි. මෙහි සෘජු ප්රතිඵලයක් ලෙස ලොව උපත් අනුපාතිකය පහත බැසීමට (විශේෂයෙන්ම යුරෝපීය රටවල) හේතුවක් වනු ඇතැයි සමීක්ෂකයින් පෙන්වා දෙයි.
උපුටා ගැනීම - www.her.lk

apita kauruwayh nathi Wei da