සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවේ - කාදිනල් හිමි 👍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,440
    8,595
    113




    සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවන බවත්, ඊට ඉඩ නොදිය යුතු බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් උන් වහන්සේ මේ බව පැවසීය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

    "අද තරුණ තරුණියෝ නිසි අවබෝධයකින් තොරව තම සහකරු හෝ සහකාරිය තෝරාගැනීම සිදුකරනවා, විවාහ ජීවිතය තාවකාලික අත්දැකීමක් ලෙස සලකනවා. විවිධ දූෂිත ආකල්ප මිනිස් සමාජයට ගලාඑමින් පවතිනවා.

    සමලිංගික විවාහ ප්‍රචාරය කරන්නට කටයුතු කරනවා. මේක මානව අයිතිවාසිකමක්ලු ?, කොහොමද එහෙම වෙන්නේ ?, කොහොමද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ ?, කොහොමද දරුවෝ ලබන්නේ ?.

    එදා තරුණ පිරිස් විවාහයට පෙර හමුවුණේ දෙමාපිය රැකවරණය යටතේ හෝ ඔවුන්ගේ ආශීර්වාදයෙන්. එවැනි විවාහ අද තත්ත්වයට වඩා සාර්ථක වී තිබෙනවා "
    යනුවෙන් පැවසීය.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,955
    1
    6,823
    113
    මම හිතන්නෙ අලුත් පාප් වහන්සේ ටිකක් traditional නිසා අපේ කාදිනල් වහන්සෙත් Anti - LGBTQ support ඇති. කලින් පාප් වහන්සේ නම් LGBTQ support කරා.

    New Pope, New Rules.
     
    • Like
    Reactions: Jihadi john

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,131
    5,446
    113
    It should be legal.
    No. Its not work here. If that happens, it will be like කබලෙන් ලිපට වැටුන වගේ. ලංකාව අනිත් developed countries එක්ක compare කරල එහෙ caltures මෙහෙ ගෙනාවොත් එහෙම ගෙනාවොත් විතරයි රට හදන්න පුළුවන් වෙන්නෙ කියල හිතාගෙන ඉන්නව නං ඒක තමා තියන ලොකුම මෝඩ අදහස. තියන ටිකත් නැති වෙන එකයි වෙන්නෙ.
    මේක කොච්චර කිවුවත් ඇත්තටම තේරුමක් නෑ. මොකද කාටවත් ඒක තේරුම් කරවන්න බෑ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    හරිනේ ඉතින්, එවා පොන්න අයිතිවාසිකම්. පිරිමි දෙන්නෙක් එකතුවෙලා ලමයි හදන විදිය පොන්න රනිලුයි සාගල ලොල්ලයි නම් දන්නවා ලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,803
    2
    2,072
    113
    On a Cloud
    හරිනේ ඉතින්, එවා පොන්න අයිතිවාසිකම්. පිරිමි දෙන්නෙක් එකතුවෙලා ලමයි හදන විදිය පොන්න රනිලුයි සාගල ලොල්ලයි නම් දන්නවා ලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    :lol: :lol: :lol: :lol: :lol: :lol: Ponil gei Saa_gala gei simp la udahas wena katha oowa
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,528
    915
    113
    කොහොමද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ ?, කොහොමද දරුවෝ ලබන්නේ ?.

    Deiyo deela giyoth :D
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,486
    13,150
    113
    🌎
    මම දැක්කෙ හිරු සිරස වගේ මේක පස්සෙ දාපු logo එකක් වගේ

    image.png