සමලිංගික විවාහ වලට අවසර

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    120551486_3319645251476603_6736516100316857608_n.jpg
    මේක ඇත්ත නම්

    ඉතාම හොද දෙයක්
    not a sarcastic post

    මිනිස්සුන්ට ලිංගික නිදහස තියෙන්න ඕනි
    මිනිහෙක් සම ලිංගික වෙන්නේ ලෙඩක් හින්ද නෙවෙයි.

    මුස්ලිම් නීතියෙන් කලින් ඉඩ දීල තිබුන බාල වයස් කාර විවාහ නතර උණු එකත් හොදයි.





     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ekat hoday
    chandimal badagattanam uta gal kapa kapa lord wage inna tibba
    මුල් පණතේ විවාහය පිළිබඳව වූ අර්ථ දැක්වීම මොකද්ද?

    ඕක හරියටම තේරෙන්නේ නෑ වගේ
    අර්ථ නිරූපනයක් ඕනි වෙයි

    අපරාධ නීතියෙන් සමලිංගිකත්වය වරදක් ලු :rolleyes2:
     
    • Like
    Reactions: Champ HB

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    ඕකනන් වෙන දෙයක් නෙවේ .
    මතකනේ හතේ අපේ පොතට වෙච්චදේ .
     
    • Like
    Reactions: Champ HB

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    I think that's a good thing. කොහොමත් ලන්කාවේ කෙල්ලො වැඩියිලු නේ. Same sex marriage legal කරා කියන්නේ එතන කොල්ලො දෙන්නෙක්ම අඩු වෙනවා, if you consider, it's between two dudes. නෝමල් කොල්ලන්ට තියෙන competition එක තව අඩු වෙනවා.:yes:
     
    • Like
    Reactions: reddit