සමලිංගික NGO ඉලක්කය වයස 3 - 7ත් අතර දරුවන්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සමලිංගික NGO ඉලක්කය වයස 3 - 7ත් අතර දරුවන්

    ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට “සම අධ්‍යාපනය ” නම් නවතම විෂයක් හදුන්වාදීමේ සූදානමක් පිලිබදව කතා බහක් ඇතිවෙමින් පවතිනවා.

    “තින්ක් ඊක්වල්” නම් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මෙම ව්‍යාපෘතියේ මෙරට ප්‍රධානීත්වය දරන්නේ අරිත වික්‍රමසිංහ නම් පුද්ගලයෙකු විසිනි.

    LGBT ලෙස හැඳින්වෙන එනම් සමලිංගික/ද්වීලිංගික ක්‍රියාකාරම් සහිත ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාකාරීව සිටින අරිත වික්‍රමසිංහ ගෝලීය LGBT ප්‍රජාවේ අනාගත නායකයන් 30 දෙනාගේ ලයිස්තුවට ෆිනෑන්ෂල් ටයිම්ස් සගරාව විසින් නම් කරන ලද අයෙකුද වෙයි.

    ඉංග්‍රීසී පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ “Think Equal” විෂය ලොවපුරා රටවල් දාහතක පාසල්වලට හදුන්වා දීමට සූදානම් වන අතර ශ්‍රී ලංකාව එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පළමු රට බවට පත්වන බවයි.

    වයස අවුරුදු 3ත් 7ත් අතර දරුවන් සමග පෙර පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද ඔහු පවසයි. දරුවන් තුළ පෞරුෂ වර්ධනයේ ආරම්භක අවධිය එම වයස් ඛාණ්ඩය වන බැවින් ඔවුන් ඉලක්ක කරගත් බවද ඔහු ප්‍රකාශ කරයි. මේ වන විටත් මෙරට පෙර පාසල් 60ක මෙම ව්‍යාපෘතිය අත්හදා බලමින් සිටින බවද මෙම ව්‍යාපෘතිය භාරව සිටිනා අරිත වික්‍රමසිංහ පුවත්පත සමග අදහස් දක්වනවා.

    මෙරට ක්‍රියාත්මක කරන මෙම සමස්ථ ව්‍යාපෘතිය සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පූර්ණ සහයෝගය ලැබෙන බවද ඔහු පවසනවා. තමන් සමලිංගිකයෙකු බව තමන් දැනගන්නා විට තමන්ට වයස අවුරුදු 12යිද , නමුත් තමන් සමලිංගිකයෙකු ලෙස පෙනි සිටීමට ආරම්භ කළේ වයස අවුරුදු 15දී බවත් “Think Equal” රාජ්‍ය නොවන සංවිධානයේ අරිත වික්‍රමසිංහ වැඩිදුරටත් පවසා තිබුණා.
     

    malindabnb

    Member
    Jan 13, 2018
    22
    2
    0
    ඒක හොදයි. ඉස්සරහට උපදින සමලිංගික දරුවෝ හරි සතුටින් ඉදිවි
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටකට ඕනේ අපමණ අගයක්. හෙටකට ඕනේ සොන්නයෝ තොගයක් - ගූ එන් පි තේමා ගීතය
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    වික්‍රමසිංහ නම ගෑවුනොත් ඒක්කෝ උෟ පො*නයෙක් නැත්තම් සමලිංගිකයෙක්.. නෙදකින් මේ වගේ වද පොන්සියෝ..:angry::angry::angry::angry::angry::angry:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වික්‍රමසිංහ නම ගෑවුනොත් ඒක්කෝ උෟ පො*නයෙක් නැත්තම් සමලිංගිකයෙක්.. නෙදකින් මේ වගේ වද පොන්සියෝ..:angry::angry::angry::angry::angry::angry:

    අනේ මන්ද බන්, අපේ රට වේ##%%$# ගැනියෙක් වගේ... ඕන එකෙක්ට ඕන ඕන දේවල් කරන්න පුලුවන්
     
    Last edited:

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    දැන් මුන්ට තියන ලොකුම ප්‍රශ්නේ සම ලිංගික අධ්‍යාපනය ගමපහ ස්කෝලයක් පෙන්නුවා බොන්න වතුර වත් නැ. අවිස්සාවේල්ල පැත්තේ ඉස්කෝලයක් පෙන්නුවා ළමයින් ගස් යට වැස්සට ඉන්න තැනක් නැ.දැන් මුන්ට tab නැති එකයි.සම ලිංගික අධ්‍යාපනය අඩු කමයි විතරද ?