අම්මෝ ඒවගේ දේවල් නම් අම්බානකට අත් විදලා තියනවා මේ ටිකෙත් විදිනවා. ඒක නිසා දුකයි අමාරුකම් විතරයි ඒ වගේ මිනිස්සු ඉස්සරහ කියන්නේ.
වයිෆ් ගේ පැත්තේ නම් කවුරු හරි වාහනේ උඩ අත තිබ්බොත් කෙලින්ම ගරාජ් දාන්න වෙනවා. හොදට තියන break pads කඩන් ඩිස්ක් හූරන් ගිහින් තියනවා සාමාන්‍ය විදියට පාරේ එනකොට.
එක පාරක් වත්තේ ගහක ලොකු අලිපේර ගෙඩි ගෙනල්ල තියෙද්දී කෙල්ලෙක් දැකලා මාර ලොකුයි හරි ෂෝයි කිවා ගහත් මරුන මාසයක් යන්න කලින් 