ethakota Balli.......???
Rep danmama bahalu.
awulak ne machan no worries...... hehe eka wenamama version ekak....... eke wena wena advantages atthe......


moko terune nethuwada.......?

ethakota Balli.......???
Rep danmama bahalu.



8. මිනිහාව මහ රෑ නින්දෙන් ඇහැරවා “මම මැරුනොත් ඔයා වෙන බල්ලෙක් හදාගන්නවද? ” වැනි ගොන් ප්රශ්න නෑසීම.

2. ඔබේ බල්ලාට වෙන බල්ලෙකුගේ නමින් කතා කරාට උට නෝටිස් නොවීම.














මේක නම් සහතික ඇත්ත.





meka mata iye rath una...![]()

100% aththa...![]()




අම්මපා ඇත්ත .....බල්ලෙක් හැදුවොත් ඌ නගුට හරි වනයි....!!!!!!
ඒත් මොනව කරන්න ද බං... බල්ලො හදන්න දැං අපි පරක්කු වැඩියි.....!!!!![]()
hebei meka ape bariyawo dekkoth apita ballange level ekatat wada pahalata demotion labenawa........ 







Ela machan...fatta kathawa














patta machan









Maxaaa
ela balu kathawa..


මාරු ආතල් කතාව බන්


බල්ලාව ෙම්න්ෙටන් කිරිම පහසු විම


මේක ඇත්ත තමයි. දැන් මේවා දැකලා අපේ එලකිරි එකේ ඉන්න කොල්ලෝ සෙට් එක තමන්ගේ ගෑනු අතඇරලා දාලා බල්ලෝ හදන්න පටන්ගනියිද දන්නේ නෑ




බලු කතා කියන්න එපා...


mewa me awurudu ganak karapu parikshana wala prathipala....... 

