Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සම්දිටු සහ මිසදිටු සමඟින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවන වළකන නැකැත

ඛුද්දක නිකායේ ජාතක පාලියේ ඒකක නිපාතයේ දැක්වෙන 49 වන නක්ඛත්ත ජාතකයේ මෙසේ දැක්වෙයි.

“නැකැත් බලන්නාවූ අඥානයාගේ අර්ථය තෙමේ ඉක්මයේ. අර්ථයට තමා කැමති අර්ථය ලැබීමම නැකත නමි. තාරකා රූපයෝ කිනම් අර්ථයක් සිද්ධකෙරෙත්ද?”

මේ පිළිබඳව වන කථා පුවත රසවත් කථාවෙකි. එය 550 ජාතක පොත්වහන්සේ තුළ ඇතුළත් වන අතර කෙටියෙන් පහතින් දක්වමු.

බුදුරජාණන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන කාලයේ දී සිදුවූවකි මෙයි. සැවැත්නුවර විසූ එක් පවුලක දුවක් තවත් පවුලක පුතකුට විවාහ කර දීමට සියළු කරුණු සංවිධානය කිරීමෙන් පසුව පුත්‍රයාගේ පවුලේ අය ඒ කාරණය සිදු වන දිනය පිළිබඳව ශුභ අශුභ දැන ගැනීම සඳහා නක්ෂත්රය දන්නා ආජීවකයකුගෙන් ද උපදෙස් ගනු ලැබූ හ. ඒ ආජීවකයා මාගෙන් උපදෙස් නොගෙන සියල්ල සංවිධානය කිරීමෙන් පසු දැන් පැමිණ දවස ශුභද අසන්නේ යැයි කෝපයට පත්ව හොඳ වැඩක් කරමියි සිතා, එදිනට නක්ෂත්රයට අනුව අශුභ දවසකැයි කීහ. එසේම එදින මංගල්‍යයක් ගතහොත් මහත් අශුභ දේ සිදුවේ යැයි ඔවුන් බිය කළහ. මේ වචන විශ්වාස කළ පවුලේ අය නියමිත දින මගුලට සම්බන්ධ නොවිනි. කෙසේවෙතත් ඔවුන් එනතුරු බලා සිටි අනෙක් පවුලේ අය ඔවුන් නොපැමිණි නිසා කෝපයට පත්ව ඒ මඟුල් උත්සවයේ දී ම දුවණියෝ වෙනත් පුරුෂයකුට විවාහ කර දුන්හ. පසුදිනයේ පුත්‍රයාගේ පවුලේ අය මංගල්‍යයට ගිය විට නිසි දින නොපැමිණ දැන් පැමිණෙන්නේ මන්දැයි බැන, ලැජ්ජා කොට එලවා ගත්තෝ ය. මේ සිදුවීම භික්ෂූන් අතර ද ප්‍රසිද්ධ වූයේ අර කී ආජීවකයා විසින් මඟුල කඩන ලද්දේ ය යන පුවත ද සමඟිනි. දම්සභා මණ්ඩපයට බුදුරජාණන්වහන්සේ පැමිණෙන විට මේ කථාව භික්ෂූන්වහන්සේලා සාකච්ඡා කරමින් තිබූ අතර එය අසා දැනගත් බුදුරජාණන්වහන්සේ පෙර භවයකදී ද මෙසේ ම මේ ආජීවකයා විසින් සිදු කළ බව දක්වමින් මේ ජාතකය දේශනා කළහ.

කලකට ඉහත බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුකෙනෙකුන් රාජ්‍ය කරණ කල්හි නුවරවාසී පවුලක දුවක තවත් පවුලක පුතකුට විවාහ කර දීමට කටයුතු සූදානම් කළහ. මේ පුතාගේ පවුලේ අය පෙර කී ලෙසම ආජීවකයකු හමුවී මඟුලට යොදා ගත් දිනයේ ශුභ අශුභ පිළිබඳව විමසා සිටිය හ. පෙර කී ලෙසම ආජීවකයා එයින් කිපී තොපිට හොඳවැඩක් කරමියි සිතා ඒ දිනය මංගල්‍යයට ශුභ නොමැති බව කීහ. මේ බස් ඇසූ පුත්‍රයාගේ පිරිස මංගල්‍යයට සම්බන්ධ නොවූ අතර දුවගේ පිරිස ඒ උත්සවයේදී ම වෙනත් පුරුෂයකුට දුව විවාහ කර දුන්හ. පසුදිනයේ පුත්‍රයාගේ පවුල දුව ඉල්ලා පැමිණි විට ඒ වන විට ඇය වෙනත් පුරුෂයකු සමඟ විවාහ වී ඇති නිසා මහා ආරවුලක් ඇති විනි. මේ ආරවුල යන විට එහි පැමිණි එක්තරා ප්‍රඥාවන්ත පුරුෂයකු සිද්ධිය පිළිබඳව විමසා සිටියේ ය. පසුව පැමිණි පිරිස ආජීවකයා හමුවීම ඇතුළු සිද්ධිය ඔහුට ප්‍රකාශ කරන ලදි. නක්ෂත්රයෙන් කවර ප්‍රයෝජනයක් ද කුමාරිකාවකගේ ලැබීම නක්ෂත්රය නොවේදැයි කියා වැඩි දුරටත් පෙර කී නැකැත් බලන්නාවූ අඥානයාගේ අර්ථය තෙමේ ඉක්මයේ. අර්ථයට තමා කැමති අර්ථය ලැබීමම නැකත නමි. තාරකා රූපයෝ කිනම් අර්ථයක් සිද්ධකෙරෙත්ද? ගාථාව ද කීහ. පසුව පුරුෂයාගේ පිරිස ලැජ්ජාවට පත්ව පිටත්ව ගියහ.

ඒ ආජීවකයා මෙදා සිටි ආජීවකයාම බවද, ඒ පිරිස් මේ පිරිස් ම බවද සහ ප්‍රඥාවන්ත පුරුෂයා තමන් බවද පූර්වාපර සන්ධි ගලපමින් බුදුරජාණන්වහන්සේ දේශනා කරන ලදි.

නක්ෂත්රය ගැන බුදුරජාණන්වහන්සේ දේශනා කළ එක් දේශනයක් පමණි මෙය. සෘජුවම බුදුරජාණන්වහන්සේ නක්ෂත්රය බැහැර කරන බවට මේ දේශනාව ප්‍රමාණවත් ය. නිර්වාණය මුල් කරගත් බුදු දහමට නක්ෂත්රය නැත්නම් ජ්‍යෝතිෂයෙන් කිසිඳු සහායක් නැත. එසේ නම් අද වන විට චෛත්‍යයේ මුල්ගල් තැබීම, බුදුපිළිමයේ නේත්‍ර පැළඳීම, බෞද්ධයන්ගේ ආවාහ විවාහ චාරිත්‍ර ආදිය සියළු දේ නැකැතට සිදුවන්නේ කෙසේ ද? කොහේ හෝ වැරදී තිබිය යුතුමය. නැකැත්, නිමිති, පේන, ජ්‍යෝතිෂය ආදී නිවනට සම්බන්ධ නොවන සියළු දේ බුදුරජාණන්වහන්සේ සැලකුවේ මිථ්‍යා දෘෂ්ටීන් ලෙසිනි. නිවන් දැකීම සඳහා ගමන් කරන පුද්ගලයා ගමන් කළ යුතු වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ය. එහි එක් අංගයක් වන්නේ සම්ම්‍යක් දෘෂ්ටියයි. සම්ම්‍යක් දෘෂ්ටිය යනු නිවනට සම්බන්ධ වන ලෙසින් නිවැරදිව දැකීමේ හැකියාව ය. කොටින්ම මෙහිදී ඔබගේ දැක්ම තුළට ඔබ කරනා ක්‍රියාව සහ නිර්වාණය අතර ඇති සම්බන්ධය පෙනිය යුතු ය. එසේම බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කර ඇති ධර්මය දැකිය හැකි විය යුතු ය. උන්වහන්සේ දෙයක් නිෂ්ඵලයැයි කීවානම් එය ආපසු සඵල වන්නේ නැත. ඒ නිෂ්ඵල සහ නිවැරදි නොවන දේ ජීවිතයට කරපින්නා ගෙන බෞද්ධයන් යැයි කියා ගන්නාවුන් යන්නේ මිථ්‍යා මාර්ගයේ ය. එසේ නොවන්නට නැකැත්, කේන්දර, ජ්‍යෝතිෂ්‍ය ආදී නිෂ්ඵල දේ සඳහා බෞද්ධයන් යොමුවන්නේ නැත. ඒ තුළට යෙදෙන්නට යෙදෙන්නට බෞද්ධයා ඈත් වන්නේ ආර්යෂ්ටාංගික මාර්ගයෙනි. ඔහුට නිවන නැත.

කෙසේවෙතත් මෙහිදී තවත් කරුණක් සඳහන් කළ යුතු ය. හින්දු ආගම වැනි ආගම්වල මේවා සඳහා ස්ථානයක් තිබේ. ඉන්දියානු කථා බලනාවිට ඔබට ඒ උපචාර දක්නට ලැබෙනු ඇත. පැහැදිලිවම එයින් පෙනෙන්නේ හින්දු ආභාෂය බෞද්ධ ධර්මයට මිශ්‍ර කොට ඇති බවයි. එය සිදුකර ඇත්තේ එකක් තමුන්ගේ බඩ තර කර ගැනීමට ය. අනෙක නිවන ඈත් කර තැබීමට ය.

මෙනිසා බුදුරජාණන්වහන්සේ දෙසූ නිවන් මග ගමන් කිරීමට සිත හදාගන්නා අයවලුන් වේ නම් සම්ම්‍යක් දෘෂ්ටියට විරුදු මිථ්‍යා දෘෂ්ටියෙන් ඉවත් වීමට ද අදිටන් කර ගත යුතු ය. එසේ නොවන්නට කිසිදිනක නිවන නම් ඔබට ලැබෙන්නේ නැත.

[ATTACH=full]93738[/ATTACH]

[QUOTE="hpalpola, post: 25687944, member: 321413"] [SIZE=4][CENTER][B][U]නිවන වළකන නැකැත[/U][/B][/CENTER] ඛුද්දක නිකායේ ජාතක පාලියේ ඒකක නිපාතයේ දැක්වෙන 49 වන නක්ඛත්ත ජාතකයේ මෙසේ දැක්වෙයි. “නැකැත් බලන්නාවූ අඥානයාගේ අර්ථය තෙමේ ඉක්මයේ. අර්ථයට තමා කැමති අර්ථය ලැබීමම නැකත නමි. තාරකා රූපයෝ කිනම් අර්ථයක් සිද්ධකෙරෙත්ද?” මේ පිළිබඳව වන කථා පුවත රසවත් කථාවෙකි. එය 550 ජාතක පොත්වහන්සේ තුළ ඇතුළත් වන අතර කෙටියෙන් පහතින් දක්වමු. බුදුරජාණන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන කාලයේ දී සිදුවූවකි මෙයි. සැවැත්නුවර විසූ එක් පවුලක දුවක් තවත් පවුලක පුතකුට විවාහ කර දීමට සියළු කරුණු සංවිධානය කිරීමෙන් පසුව පුත්‍රයාගේ පවුලේ අය ඒ කාරණය සිදු වන දිනය පිළිබඳව ශුභ අශුභ දැන ගැනීම සඳහා නක්ෂත්රය දන්නා ආජීවකයකුගෙන් ද උපදෙස් ගනු ලැබූ හ. ඒ ආජීවකයා මාගෙන් උපදෙස් නොගෙන සියල්ල සංවිධානය කිරීමෙන් පසු දැන් පැමිණ දවස ශුභද අසන්නේ යැයි කෝපයට පත්ව හොඳ වැඩක් කරමියි සිතා, එදිනට නක්ෂත්රයට අනුව අශුභ දවසකැයි කීහ. එසේම එදින මංගල්‍යයක් ගතහොත් මහත් අශුභ දේ සිදුවේ යැයි ඔවුන් බිය කළහ. මේ වචන විශ්වාස කළ පවුලේ අය නියමිත දින මගුලට සම්බන්ධ නොවිනි. කෙසේවෙතත් ඔවුන් එනතුරු බලා සිටි අනෙක් පවුලේ අය ඔවුන් නොපැමිණි නිසා කෝපයට පත්ව ඒ මඟුල් උත්සවයේ දී ම දුවණියෝ වෙනත් පුරුෂයකුට විවාහ කර දුන්හ. පසුදිනයේ පුත්‍රයාගේ පවුලේ අය මංගල්‍යයට ගිය විට නිසි දින නොපැමිණ දැන් පැමිණෙන්නේ මන්දැයි බැන, ලැජ්ජා කොට එලවා ගත්තෝ ය. මේ සිදුවීම භික්ෂූන් අතර ද ප්‍රසිද්ධ වූයේ අර කී ආජීවකයා විසින් මඟුල කඩන ලද්දේ ය යන පුවත ද සමඟිනි. දම්සභා මණ්ඩපයට බුදුරජාණන්වහන්සේ පැමිණෙන විට මේ කථාව භික්ෂූන්වහන්සේලා සාකච්ඡා කරමින් තිබූ අතර එය අසා දැනගත් බුදුරජාණන්වහන්සේ පෙර භවයකදී ද මෙසේ ම මේ ආජීවකයා විසින් සිදු කළ බව දක්වමින් මේ ජාතකය දේශනා කළහ. කලකට ඉහත බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුකෙනෙකුන් රාජ්‍ය කරණ කල්හි නුවරවාසී පවුලක දුවක තවත් පවුලක පුතකුට විවාහ කර දීමට කටයුතු සූදානම් කළහ. මේ පුතාගේ පවුලේ අය පෙර කී ලෙසම ආජීවකයකු හමුවී මඟුලට යොදා ගත් දිනයේ ශුභ අශුභ පිළිබඳව විමසා සිටිය හ. පෙර කී ලෙසම ආජීවකයා එයින් කිපී තොපිට හොඳවැඩක් කරමියි සිතා ඒ දිනය මංගල්‍යයට ශුභ නොමැති බව කීහ. මේ බස් ඇසූ පුත්‍රයාගේ පිරිස මංගල්‍යයට සම්බන්ධ නොවූ අතර දුවගේ පිරිස ඒ උත්සවයේදී ම වෙනත් පුරුෂයකුට දුව විවාහ කර දුන්හ. පසුදිනයේ පුත්‍රයාගේ පවුල දුව ඉල්ලා පැමිණි විට ඒ වන විට ඇය වෙනත් පුරුෂයකු සමඟ විවාහ වී ඇති නිසා මහා ආරවුලක් ඇති විනි. මේ ආරවුල යන විට එහි පැමිණි එක්තරා ප්‍රඥාවන්ත පුරුෂයකු සිද්ධිය පිළිබඳව විමසා සිටියේ ය. පසුව පැමිණි පිරිස ආජීවකයා හමුවීම ඇතුළු සිද්ධිය ඔහුට ප්‍රකාශ කරන ලදි. නක්ෂත්රයෙන් කවර ප්‍රයෝජනයක් ද කුමාරිකාවකගේ ලැබීම නක්ෂත්රය නොවේදැයි කියා වැඩි දුරටත් පෙර කී [I]නැකැත් බලන්නාවූ අඥානයාගේ අර්ථය තෙමේ ඉක්මයේ. අර්ථයට තමා කැමති අර්ථය ලැබීමම නැකත නමි. තාරකා රූපයෝ කිනම් අර්ථයක් සිද්ධකෙරෙත්ද? [/I]ගාථාව ද කීහ. පසුව පුරුෂයාගේ පිරිස ලැජ්ජාවට පත්ව පිටත්ව ගියහ. ඒ ආජීවකයා මෙදා සිටි ආජීවකයාම බවද, ඒ පිරිස් මේ පිරිස් ම බවද සහ ප්‍රඥාවන්ත පුරුෂයා තමන් බවද පූර්වාපර සන්ධි ගලපමින් බුදුරජාණන්වහන්සේ දේශනා කරන ලදි. නක්ෂත්රය ගැන බුදුරජාණන්වහන්සේ දේශනා කළ එක් දේශනයක් පමණි මෙය. සෘජුවම බුදුරජාණන්වහන්සේ නක්ෂත්රය බැහැර කරන බවට මේ දේශනාව ප්‍රමාණවත් ය. නිර්වාණය මුල් කරගත් බුදු දහමට නක්ෂත්රය නැත්නම් ජ්‍යෝතිෂයෙන් කිසිඳු සහායක් නැත. එසේ නම් අද වන විට චෛත්‍යයේ මුල්ගල් තැබීම, බුදුපිළිමයේ නේත්‍ර පැළඳීම, බෞද්ධයන්ගේ ආවාහ විවාහ චාරිත්‍ර ආදිය සියළු දේ නැකැතට සිදුවන්නේ කෙසේ ද? කොහේ හෝ වැරදී තිබිය යුතුමය. නැකැත්, නිමිති, පේන, ජ්‍යෝතිෂය ආදී නිවනට සම්බන්ධ නොවන සියළු දේ බුදුරජාණන්වහන්සේ සැලකුවේ මිථ්‍යා දෘෂ්ටීන් ලෙසිනි. නිවන් දැකීම සඳහා ගමන් කරන පුද්ගලයා ගමන් කළ යුතු වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ය. එහි එක් අංගයක් වන්නේ සම්ම්‍යක් දෘෂ්ටියයි. සම්ම්‍යක් දෘෂ්ටිය යනු නිවනට සම්බන්ධ වන ලෙසින් නිවැරදිව දැකීමේ හැකියාව ය. කොටින්ම මෙහිදී ඔබගේ දැක්ම තුළට ඔබ කරනා ක්‍රියාව සහ නිර්වාණය අතර ඇති සම්බන්ධය පෙනිය යුතු ය. එසේම බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කර ඇති ධර්මය දැකිය හැකි විය යුතු ය. උන්වහන්සේ දෙයක් නිෂ්ඵලයැයි කීවානම් එය ආපසු සඵල වන්නේ නැත. ඒ නිෂ්ඵල සහ නිවැරදි නොවන දේ ජීවිතයට කරපින්නා ගෙන බෞද්ධයන් යැයි කියා ගන්නාවුන් යන්නේ මිථ්‍යා මාර්ගයේ ය. එසේ නොවන්නට නැකැත්, කේන්දර, ජ්‍යෝතිෂ්‍ය ආදී නිෂ්ඵල දේ සඳහා බෞද්ධයන් යොමුවන්නේ නැත. ඒ තුළට යෙදෙන්නට යෙදෙන්නට බෞද්ධයා ඈත් වන්නේ ආර්යෂ්ටාංගික මාර්ගයෙනි. ඔහුට නිවන නැත. කෙසේවෙතත් මෙහිදී තවත් කරුණක් සඳහන් කළ යුතු ය. හින්දු ආගම වැනි ආගම්වල මේවා සඳහා ස්ථානයක් තිබේ. ඉන්දියානු කථා බලනාවිට ඔබට ඒ උපචාර දක්නට ලැබෙනු ඇත. පැහැදිලිවම එයින් පෙනෙන්නේ හින්දු ආභාෂය බෞද්ධ ධර්මයට මිශ්‍ර කොට ඇති බවයි. එය සිදුකර ඇත්තේ එකක් තමුන්ගේ බඩ තර කර ගැනීමට ය. අනෙක නිවන ඈත් කර තැබීමට ය. මෙනිසා බුදුරජාණන්වහන්සේ දෙසූ නිවන් මග ගමන් කිරීමට සිත හදාගන්නා අයවලුන් වේ නම් සම්ම්‍යක් දෘෂ්ටියට විරුදු මිථ්‍යා දෘෂ්ටියෙන් ඉවත් වීමට ද අදිටන් කර ගත යුතු ය. එසේ නොවන්නට කිසිදිනක නිවන නම් ඔබට ලැබෙන්නේ නැත. [ATTACH type="full"]93738[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom