Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සම්දිටු සහ මිසදිටු සමඟින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරේ ගැන එක එක්කෙනා දරන අදහස් වෙනස්. අපි කතා පොත්වල, කවි වල කියවන්නෙ සිංදු වලින් අහන්නෙ ඒ ඒ කතෘගෙ අදහසට අනුව ආදරේ. සමහරු ආදරේ කියන්නෙ තමුන්ගෙ කර ගැනීම. සමහරු ආදරේ කියන්නෙ අනුන්ගෙ වීමට. මෙනිසා සමහරු ආදරේ ලැබුනම සතුටු වෙනවා. සමහරු ආදරේ නොලැබුනාම දුක් වෙනවා. මිනිස්සු ඇත්තටම ආදරේ කරනවට වඩා උත්සාහ කරන්නෙ ආදරේ ලබන්න. බුදුදහමට අනුව බැලුවම ආදරේ කියන්නෙ පරාර්ථකාමී හැඟීමක්. අල්ලා ගැනීම ආත්මාර්ථකාමී හැඟීමක්. අල්ලා ගැනීමයි අත්හැරීමයි සම්පූර්ණයෙන් ම දෙපැත්තකට යන හැඟීම් දෙකක්. කවදාවත් එකතු වෙන්නෙ නෑ.

බෞද්ධ සාහිත්‍යයේදී අපිට හම්බවෙන කතාවක් මෙතනදි කියන්න ඕනා. උම්මග්ග ජාතකයෙ තමයි මේ කතාව තියෙන්නෙ. සරලව කියන්නම්.

අම්මා කෙනෙක් දරුවා එක්ක ඉද්දි දරුවාව අරගන්නවා ගෑණු වෙස් ගත්ත යක්ෂණියක්. අම්මා දරුවාව ඉල්ලලා රණ්ඩු කරද්දි මේ ආරවුල විසඳන්න මහෞෂධ පණ්ඩිතයන්ට බාර වෙනවා. උන්වහන්සේ කරන්නෙ ඉරක් ඇඳලා ළමයා ඒ ඉර උඩ තියලා කාන්තාවෝ දෙන්නට කියනවා ළමයාව අත් දෙකෙන් දෙපැත්තට ඇදලා තමුන්ගෙ පැත්තට ගන්න කියලා. ඒ විදියට දරුවාව අදිද්දි අත් රිදෙන නිසා දරුවා අඬනවා. ඇත්ත අම්මට මේක දරා ගන්න බෑ. එයා දරුවාව අතාරිනවා. යක්ෂ වෙස් ගත්ත අම්මා දරුවව තමුන්ගෙ පැත්තට අරන් යන්න හදද්දි පඬිතුමා මිනිස්සුන්ගෙන් අහනවා දරුවාගෙ ඇත්ත අම්මා කවුරු කියලස හිතන්නෙ කියලා. මිනිස්සු දරුවාව අතෑරිය කෙනා ඇත්ත අම්මා කියලා කියනවා. ඒ ආදරේ නිසා ඒ අත්හැරීම කල නිසා. ඉතින් දරුවාව ඇත්ත අම්මට ම ලැබෙනවා අවසානයේ. හුණුවටයේ කතාවෙදිත් අපි මේක අහනවා නේ.

ආදරෙයි අල්ලාගැනීමයි අතරෙ වෙනස නොතේරෙන මිනිස්සු නිසා ජීවිත නොසෑහෙන්න දුකට පත්වෙනවා. ආදරේ කරද්දි කවදාවත් 'ඔයා මගේ. ඔයා මට ඕනා විදියට ඉන්න ඕනා. මන් කැමැති දේ කරන්න ඕනා' කියලා කියන්නෙ නෑ. ආදරේ දී භාවිතා කරන වචනය 'මන් ඔයාගේ' කියන එක. තමුන් ආදරේ කරන කෙනාට කැමැති විදියට ජීවත් වෙන්න, එයාටත් නිදහස විඳින්න ඉඩ දෙන්න ආදරේ දි පුළුවන්. අල්ලා ගැනීමේ දී මේක වෙනස්. අල්ලා ගත් කෙනා 'මන් කියන විදියට ඉන්න බලන්න' නිතරම කියනවා. අඳින්න ඕනා, ගමන් බිමන් යන්න ඕනා, කතා කරන්න ඕනා එයාට ඕනා විදියට. ආදරේ ලැබෙන කෙනාගේ නිදහස ඒ ආදරෙන් සීමා කරනවා.

ආදරේ තියෙන්නෙ සතුටු වෙන්න මිසක් අඬන්න, දුක් වෙන්න නෙමෙයි. විශේෂයෙන්ම ආදරේ ලැබෙන කෙනා අඬමින්, පීඩාවෙන් ජීවත් වෙනවා නම් ඒ ආදරෙන් ශතේක වැඩක් නෑ. මේ වෙනස තෝරාගන්න නොහැකි වීම නිසා අද වෙද්දි තරුණ තරුණියො අතර විතරක් නෙමෙයි මැදි වියේ, වියපත් අය අතර නොයෙක් ආරවුල් තියෙනවා. බහුතරයක් දෙනා මානසික පීඩාවෙන් ජීවත් වෙනවා. හැමෝම කැමති තමුන්ට ඕනා විදියට ජීවත් වෙන්න. ඒක හැමෝගෙම ආශාව. ආදරේ කියන්නෙ ඒ ආශාව නැති කරන එකද කියලා ටිකක් හිතන්න.

ඒ වගේ හිතෙන වෙලාවලදි අර කලින් අපි කියෝපු කතාව මතක් කරන්න. බුදු දහමෙන් ආදරේ කරන්න උගන්වන්නෙ හරිම ලස්සනට. ආදරෙත් අල්ලාගැනීමත් අතරෙ වෙනස උගන්වන ඒ වගේ වෙන ධර්මයක් තවත් නැති තරම්. ඒක ඉගෙන ගත්තොත් හරිම සතුටින් ජීවත් වෙන්න පුළුවන්.

මලක ලස්සන දකින කෙනා ඒ මලේ ලස්සන පවතිනවට කැමැති නම් ඒ මල කඩා ගන්නෙ නෑ, ගහේම තියෙන්න අරිනවා. හැබැයි අවශ්‍ය පෝෂණය දෙනවා. මල, ලස්සන නිසා තමුන්ගේ කර ගන්න ඕනා කෙනා ගහෙන් වෙන් කරලා අර ගන්නවා. සමහරක් විට උදේ කඩන මල හවස් වෙද්දි ම පරවෙලා යන්න පුළුවන්.

මේ දවස්වල අපිට අහන්න බලන්න ලැබෙන ප්‍රමුඛම ප්‍රවෘත්තිය තමයි කොවිඩ් වසංගත තත්ත්වය. විශේෂයෙන්ම ඉන්දියාවේ තත්ත්වය හරිම ඛේදජනකයි. ඒවා දකිද්දි බුදුහාමුදුරුවො දේශනා කරපු ධර්ම කාරණයක් මතක් වෙනවා.

"මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරති. එකල එක් ගෘහපතියෙකුගේ ප්‍රියවූ මනාපවූ එකම පුත්‍රතෙම කළුරිය කෙළේ වෙයි. පුත්‍රයාගේ මරණයෙන් ඒ ගෘහපතියාහට කර්මාන්ත රුචි නොවෙත්. ආහාරයද රුචි නොවෙයි. හෙතෙම සොහොණට ගොස් ‘එකම පුත්‍රය, ඔබ කොහිද, එකම පුත්‍රය ඔබ කොහිදැයි’ කියමින් විලාප කියති.

ඉක්බිති ඒ ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක උන්නේය. එසේ උන් ඒ ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.

“ගෘහපතිය, නුඹගේ ඉන්ද්රියයන්ගේ ප්‍රකෘති ස්වභාවය නුඹගේ ඉන්ද්රියයන්ගේ වෙනස්බවක් ඇතැයි” වදාළේය.

“ස්වාමීන් වහන්ස, මාගේ ඉන්ද්‍රියන්ගේ වෙනස් බවෙක් කෙසේ නම් නොවන්නේද? ස්වාමීන් වහන්ස, මාගේ ප්‍රියවූ, මනාපවූ, එකම පුත්‍රයා මළේය. ඔහුගේ මරණයෙන් පසු මේ කර්මාන්තයද රුචි නොවෙති. ආහාරයද රුචි නැත. ඒ මම සොහොනට ගොස් ‘එකම පුත්‍රය, ඔබ කොහිද? එකම පුත්‍රය, ඔබ කොහිද? කියමින් අඬමියි” කීය.

“ගෘහපතිය, ඒ එසේමය. ගෘහපතිය, ශොකය වැළපීම දුකය, දොම්නසය, බලවත් වෙහෙසය, යන මොහු පිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදින්නාහුය.”

෴ පිය ජාතික සූත්‍රය ෴

මේ සම්පූර්ණ සූත්‍රය නෙමෙයි, කොටසක් විතරයි. ධර්මය අකාලිකයි. හැම තැනටම අදාළ වෙනවා. ඒ දර්ශන බලද්දි මේ කරුණ කොයිතරම් නම් ඇත්තද කියලා තේරෙනවා නේද.

මිනිස්සු කෑ ගහනවා, රණ්ඩු වෙනවා, අඬනවා. ඇයි ඒ? තමුන්ගේ අම්මා, තාත්තා, සැමියා, බිරිඳ, දුව, පුතා වගේ ඥාතියෙක්, හිතවතෙක් කොවිඩ් හැදිලා මැරිලා, නැත්නම් මරණය පෙනි පෙනී ඉන්නවා. කරන්න එයාලා ජීවත් කරවන්න කර ගන්න දෙයක් නැතුව මිනිස්සු අසරණවෙලා. ඒ අතරෙම පෙන්වනවා තව තැන්වල ඒ ඉන්දියාවෙම මිනිස්සු ඡන්ද රැස්වීම්වල නටනවා, මංගල උත්සව පවත්වනවා. අර මැරෙන්නෙ, නැත්නම් පණ අදින්නෙ එයාලගෙ කෙනෙක් නොවන තාක් ඒ විනෝදෙ.

අපිත් ලංකාවේ ඉඳියා වුනත් ඒ දුක් විඳින මිනිස්සු දිහා බලලා දුක් වෙනවා, අනුකම්පා කරනවා. බලන්න ඒ සේරමත් එක්ක බුදුහාමුදුරුවො කොයිතරම් නම් ප්‍රඥාවන්තද කියලා. ඒ වගේ දේශනාවක් වෙන මොන දෙවියද නැත්නම් මොන ස්වාමි ද කියලා තියෙන්නෙ. ඇත්ත හැමදාටමත් ඇත්තමයි.

බණ නම් නිබොරුය මුනිවරයන්නේ

කය නම් නොතිරය අදහා ගන්නේ

පණ නම් තණ අග පිනිබිදු වැන්නේ

පින නම් නොපමාවම කර ගන්නේ

------ Post added on [DATETIME="UT"]1619709850[/DATETIME]

[QUOTE="hpalpola, post: 26338081, member: 321413"] ආදරේ ගැන එක එක්කෙනා දරන අදහස් වෙනස්. අපි කතා පොත්වල, කවි වල කියවන්නෙ සිංදු වලින් අහන්නෙ ඒ ඒ කතෘගෙ අදහසට අනුව ආදරේ. සමහරු ආදරේ කියන්නෙ තමුන්ගෙ කර ගැනීම. සමහරු ආදරේ කියන්නෙ අනුන්ගෙ වීමට. මෙනිසා සමහරු ආදරේ ලැබුනම සතුටු වෙනවා. සමහරු ආදරේ නොලැබුනාම දුක් වෙනවා. මිනිස්සු ඇත්තටම ආදරේ කරනවට වඩා උත්සාහ කරන්නෙ ආදරේ ලබන්න. බුදුදහමට අනුව බැලුවම ආදරේ කියන්නෙ පරාර්ථකාමී හැඟීමක්. අල්ලා ගැනීම ආත්මාර්ථකාමී හැඟීමක්. අල්ලා ගැනීමයි අත්හැරීමයි සම්පූර්ණයෙන් ම දෙපැත්තකට යන හැඟීම් දෙකක්. කවදාවත් එකතු වෙන්නෙ නෑ. බෞද්ධ සාහිත්‍යයේදී අපිට හම්බවෙන කතාවක් මෙතනදි කියන්න ඕනා. උම්මග්ග ජාතකයෙ තමයි මේ කතාව තියෙන්නෙ. සරලව කියන්නම්. අම්මා කෙනෙක් දරුවා එක්ක ඉද්දි දරුවාව අරගන්නවා ගෑණු වෙස් ගත්ත යක්ෂණියක්. අම්මා දරුවාව ඉල්ලලා රණ්ඩු කරද්දි මේ ආරවුල විසඳන්න මහෞෂධ පණ්ඩිතයන්ට බාර වෙනවා. උන්වහන්සේ කරන්නෙ ඉරක් ඇඳලා ළමයා ඒ ඉර උඩ තියලා කාන්තාවෝ දෙන්නට කියනවා ළමයාව අත් දෙකෙන් දෙපැත්තට ඇදලා තමුන්ගෙ පැත්තට ගන්න කියලා. ඒ විදියට දරුවාව අදිද්දි අත් රිදෙන නිසා දරුවා අඬනවා. ඇත්ත අම්මට මේක දරා ගන්න බෑ. එයා දරුවාව අතාරිනවා. යක්ෂ වෙස් ගත්ත අම්මා දරුවව තමුන්ගෙ පැත්තට අරන් යන්න හදද්දි පඬිතුමා මිනිස්සුන්ගෙන් අහනවා දරුවාගෙ ඇත්ත අම්මා කවුරු කියලස හිතන්නෙ කියලා. මිනිස්සු දරුවාව අතෑරිය කෙනා ඇත්ත අම්මා කියලා කියනවා. ඒ ආදරේ නිසා ඒ අත්හැරීම කල නිසා. ඉතින් දරුවාව ඇත්ත අම්මට ම ලැබෙනවා අවසානයේ. හුණුවටයේ කතාවෙදිත් අපි මේක අහනවා නේ. ආදරෙයි අල්ලාගැනීමයි අතරෙ වෙනස නොතේරෙන මිනිස්සු නිසා ජීවිත නොසෑහෙන්න දුකට පත්වෙනවා. ආදරේ කරද්දි කවදාවත් 'ඔයා මගේ. ඔයා මට ඕනා විදියට ඉන්න ඕනා. මන් කැමැති දේ කරන්න ඕනා' කියලා කියන්නෙ නෑ. ආදරේ දී භාවිතා කරන වචනය 'මන් ඔයාගේ' කියන එක. තමුන් ආදරේ කරන කෙනාට කැමැති විදියට ජීවත් වෙන්න, එයාටත් නිදහස විඳින්න ඉඩ දෙන්න ආදරේ දි පුළුවන්. අල්ලා ගැනීමේ දී මේක වෙනස්. අල්ලා ගත් කෙනා 'මන් කියන විදියට ඉන්න බලන්න' නිතරම කියනවා. අඳින්න ඕනා, ගමන් බිමන් යන්න ඕනා, කතා කරන්න ඕනා එයාට ඕනා විදියට. ආදරේ ලැබෙන කෙනාගේ නිදහස ඒ ආදරෙන් සීමා කරනවා. ආදරේ තියෙන්නෙ සතුටු වෙන්න මිසක් අඬන්න, දුක් වෙන්න නෙමෙයි. විශේෂයෙන්ම ආදරේ ලැබෙන කෙනා අඬමින්, පීඩාවෙන් ජීවත් වෙනවා නම් ඒ ආදරෙන් ශතේක වැඩක් නෑ. මේ වෙනස තෝරාගන්න නොහැකි වීම නිසා අද වෙද්දි තරුණ තරුණියො අතර විතරක් නෙමෙයි මැදි වියේ, වියපත් අය අතර නොයෙක් ආරවුල් තියෙනවා. බහුතරයක් දෙනා මානසික පීඩාවෙන් ජීවත් වෙනවා. හැමෝම කැමති තමුන්ට ඕනා විදියට ජීවත් වෙන්න. ඒක හැමෝගෙම ආශාව. ආදරේ කියන්නෙ ඒ ආශාව නැති කරන එකද කියලා ටිකක් හිතන්න. ඒ වගේ හිතෙන වෙලාවලදි අර කලින් අපි කියෝපු කතාව මතක් කරන්න. බුදු දහමෙන් ආදරේ කරන්න උගන්වන්නෙ හරිම ලස්සනට. ආදරෙත් අල්ලාගැනීමත් අතරෙ වෙනස උගන්වන ඒ වගේ වෙන ධර්මයක් තවත් නැති තරම්. ඒක ඉගෙන ගත්තොත් හරිම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මලක ලස්සන දකින කෙනා ඒ මලේ ලස්සන පවතිනවට කැමැති නම් ඒ මල කඩා ගන්නෙ නෑ, ගහේම තියෙන්න අරිනවා. හැබැයි අවශ්‍ය පෝෂණය දෙනවා. මල, ලස්සන නිසා තමුන්ගේ කර ගන්න ඕනා කෙනා ගහෙන් වෙන් කරලා අර ගන්නවා. සමහරක් විට උදේ කඩන මල හවස් වෙද්දි ම පරවෙලා යන්න පුළුවන්. [HR][/HR] මේ දවස්වල අපිට අහන්න බලන්න ලැබෙන ප්‍රමුඛම ප්‍රවෘත්තිය තමයි කොවිඩ් වසංගත තත්ත්වය. විශේෂයෙන්ම ඉන්දියාවේ තත්ත්වය හරිම ඛේදජනකයි. ඒවා දකිද්දි බුදුහාමුදුරුවො දේශනා කරපු ධර්ම කාරණයක් මතක් වෙනවා. "මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරති. එකල එක් ගෘහපතියෙකුගේ ප්‍රියවූ මනාපවූ එකම පුත්‍රතෙම කළුරිය කෙළේ වෙයි. පුත්‍රයාගේ මරණයෙන් ඒ ගෘහපතියාහට කර්මාන්ත රුචි නොවෙත්. ආහාරයද රුචි නොවෙයි. හෙතෙම සොහොණට ගොස් ‘එකම පුත්‍රය, ඔබ කොහිද, එකම පුත්‍රය ඔබ කොහිදැයි’ කියමින් විලාප කියති. ඉක්බිති ඒ ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක උන්නේය. එසේ උන් ඒ ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය. “ගෘහපතිය, නුඹගේ ඉන්ද්රියයන්ගේ ප්‍රකෘති ස්වභාවය නුඹගේ ඉන්ද්රියයන්ගේ වෙනස්බවක් ඇතැයි” වදාළේය. “ස්වාමීන් වහන්ස, මාගේ ඉන්ද්‍රියන්ගේ වෙනස් බවෙක් කෙසේ නම් නොවන්නේද? ස්වාමීන් වහන්ස, මාගේ ප්‍රියවූ, මනාපවූ, එකම පුත්‍රයා මළේය. ඔහුගේ මරණයෙන් පසු මේ කර්මාන්තයද රුචි නොවෙති. ආහාරයද රුචි නැත. ඒ මම සොහොනට ගොස් ‘එකම පුත්‍රය, ඔබ කොහිද? එකම පුත්‍රය, ඔබ කොහිද? කියමින් අඬමියි” කීය. “ගෘහපතිය, ඒ එසේමය. ගෘහපතිය, ශොකය වැළපීම දුකය, දොම්නසය, බලවත් වෙහෙසය, යන මොහු පිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදින්නාහුය.” ෴ පිය ජාතික සූත්‍රය ෴ මේ සම්පූර්ණ සූත්‍රය නෙමෙයි, කොටසක් විතරයි. ධර්මය අකාලිකයි. හැම තැනටම අදාළ වෙනවා. ඒ දර්ශන බලද්දි මේ කරුණ කොයිතරම් නම් ඇත්තද කියලා තේරෙනවා නේද. මිනිස්සු කෑ ගහනවා, රණ්ඩු වෙනවා, අඬනවා. ඇයි ඒ? තමුන්ගේ අම්මා, තාත්තා, සැමියා, බිරිඳ, දුව, පුතා වගේ ඥාතියෙක්, හිතවතෙක් කොවිඩ් හැදිලා මැරිලා, නැත්නම් මරණය පෙනි පෙනී ඉන්නවා. කරන්න එයාලා ජීවත් කරවන්න කර ගන්න දෙයක් නැතුව මිනිස්සු අසරණවෙලා. ඒ අතරෙම පෙන්වනවා තව තැන්වල ඒ ඉන්දියාවෙම මිනිස්සු ඡන්ද රැස්වීම්වල නටනවා, මංගල උත්සව පවත්වනවා. අර මැරෙන්නෙ, නැත්නම් පණ අදින්නෙ එයාලගෙ කෙනෙක් නොවන තාක් ඒ විනෝදෙ. අපිත් ලංකාවේ ඉඳියා වුනත් ඒ දුක් විඳින මිනිස්සු දිහා බලලා දුක් වෙනවා, අනුකම්පා කරනවා. බලන්න ඒ සේරමත් එක්ක බුදුහාමුදුරුවො කොයිතරම් නම් ප්‍රඥාවන්තද කියලා. ඒ වගේ දේශනාවක් වෙන මොන දෙවියද නැත්නම් මොන ස්වාමි ද කියලා තියෙන්නෙ. ඇත්ත හැමදාටමත් ඇත්තමයි. ෴ ෴ ෴ ෴ ෴ බණ නම් නිබොරුය මුනිවරයන්නේ කය නම් නොතිරය අදහා ගන්නේ පණ නම් තණ අග පිනිබිදු වැන්නේ පින නම් නොපමාවම කර ගන්නේ ෴ ෴ ෴ ෴ ෴ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1619709850[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom