අවුලක් නෑ නේ - හොර වැඩ නැනේ porn sale කරන්නේ නැනේ. ඩොකියුමන් දිලා උඹට ඕන ගාන වැඩි කර ගනින් .. උන් තප්පරේට වැඩි කරලා දුන්නා මට නම් .. මම $3000+ වැඩි පේමන්ට් payment proof දැම්මා ඊයේ.. හොයා ගෙන බලන්නගමචං, සම්පත් ඩෙබිට් කාඩ් එකකිං දැන් මම $350 පේමන්ට් එකක් කරන්න ගියා, රිජෙක්ක්ට් කරනව බං ලිමිට් කතාවක් කියල.
උබලගෙත් මෙහෙමද බං, අනිත් ඩෙබිට් කාඩ් වලටත් මෙහෙමද? රජයෙන් $200 ලිමිට් කරල කියනව, ඇත්තද?
update: සම්පත් හොට් ලයින් එකටයි, බ්රාන්ච් එකටයි කෝල් කලා, මාසෙට $500ට සීමා කරල ඊයෙ ආපු චක්රලේඛයක් නිසා. food, education වලට විතරයි කිව්ව ඒ සීමාව පන්නන්න පුලුවන් කිව්වෙ, එත් ඒකටත් මොනාද ඩොකියුමන්ට් දෙන්න ඕනෙ කිව්ව.
na machan , mama electronic item ekak purchase karanna giye. sampath hotline, branch ekai dekatama call karala kiwwe ehema wadi karanna ba kiyala. wadi karanna puluwan education, food wage item walata witharailu. ewata thama document deela wadi karanna puluwan.අවුලක් නෑ නේ - හොර වැඩ නැනේ porn sale කරන්නේ නැනේ. ඩොකියුමන් දිලා උඹට ඕන ගාන වැඩි කර ගනින් .. උන් තප්පරේට වැඩි කරලා දුන්නා මට නම් .. මම $3000+ වැඩි පේමන්ට් payment proof දැම්මා ඊයේ.. හොයා ගෙන බලන්නග
මේ නුලේ පිටු 4 හෝ 5ක් තිබ්බා ( මේක විතරයි read කරේ)
Last Thursday paid £135 to UK via PayPal invoice. Cost 39501.22 (approx 292.60 per £1)ada iye payment karpu kattiya karapu wadima payment eka, bank eka and card type (credit, debit) poddak kiyagena yanna


komada api 8$ ta TT gahane mokkda samaha ewata $2 samahra pot walata $1000 monnaTTmachan mama nodannakamata ahanne. uba business walata pay karannanam ai business account ekak hadanne naththe?mehenam kelawela thiynee kade wahannda wene
Debit Cards: Sampath $ 500-month ekata, NTB $1100 month ekata allow
$5000+ servers, licenses walata pay karanna one karanna vidiyak nathuwa hira unna, business eka sale karanna try kala ekath hari giye na
bank ekan kiyanwa card only use for personal lu ( 2002 indan mechchra kalayak kala )
hora wela naa, lanka we business walata facility dene, income tax gewanawa. una kiyane TT karann lukomada api 8$ ta TT gahane mokkda samaha ewata $2 samahra pot walata $1000 monnaTT
munge angema mole hinda apira sapa, apita mun denna h???k wath naa api ta ape paduwe wedak karagena yannda deneth naa
dan me pol wathak goyanwa pol ahulana jobs ekak wath thiyanwada balannda
business account use karane pvt ltd thiyne machanmachan mama nodannakamata ahanne. uba business walata pay karannanam ai business account ekak hadanne naththe?
uba business eka wikunana eka consider kalada business account ekak hadagenne nathuwa?
business account restrict kiyala mama danne nabusiness account use karane pvt ltd thiyne machan
Personal or Business hari monna type card thibath ekan $$ commercial cross border payments karanna ba, horen keruwath dan card limits dala nee. mama talk kala nee un ba kuwa commercial payments nam sorry.com tawa isara tawa restriction wadi karayi kuwa, wenna system ekak try karanda kuwa
onna https://av.sc.com/lk/content/docs/lk-directions-no-zero-three-eftc.pdf
Math ada commercial eken $365k payment ekak kala.Last Thursday paid £135 to UK via PayPal invoice. Cost 39501.22 (approx 292.60 per £1)
mamanam last month eke $350 payment ekak kala, awulak une na.WISE verify කර ගන්න කිසිම bank එකකින් ඩොලර් 20 ක් දාගන්න දෙන්නේ නැහැ නේ බං. HSBC CC ත් දෙන්නේ නැහැ.
thawamath oya ganada?Sampath $125 per week limit for debit cards
