සම්පත් වෙබ් කාඩ් ගැන දන්නවද

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Uba oya kathawa kiyanakal danan hitiye na sirawata.

    ithin meka top up card ekak ne bn... hariyata phone reload ekak demma wage tamai... demmoth demma... aai ee salli ganna bane.... meke podi difference ekakata thiyenne bank managerta ekata letter ekak liyala deela acc eka cancel karan salli athata ganna puluwan...
     
    • Like
    Reactions: Duckduck

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    එහෙනම් තේරුමක් නෑ වගේ..
    Com Bank Webcard එකේ තියෙන සල්ලි නම් ආපහු Combank Account එකට ගන්න පුළුවන් බන් Q App එක හරහා
    Q App එකෙන් අනිත් ඕනෑම Bank Card ඒකක සල්ලිත් Com Bank Account එක ඇතුලට ගන්න පුළුවන් Card to Card Transfer කරලා
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    1. Sampath Webcard කියලා හම්බවෙන්නෙත් VISA card එකක්මද?
    2. saving account එකට හම්බවෙන VISA debit card එකයි මේ Webcard එකෙයි වෙනසකට තියෙන්නෙ Webcard එක කෙලින්ම saving account එකට සම්බන්ධ නැති එක විතරද?
    3. Paypal withdrawal වලට Webcard එක පාවිච්චි කරන්න බැරිද?
    4. Webacrd එකට apply කරාට පස්සෙ physical card එකක් එවනවාද බැංකුවෙන්? නැත්නම් මේක virtual card එකක්ද?
    5. Webcard එකකට වඩා apply කරන්න පුලුවන්ද? අපිට කැමති විදියට තියෙන Webcard එකක් cancel කරන්න පුලුවන්ද?

    :unsure: :unsure: :unsure:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    :rolleyes2:
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,683
    8,371
    113
    NSB Pay app එක ලාබයි මිට වඩා. app එකට කියක් වත් කපන්නේ නෑ. කාඩ් එකට කපන්නේ නෑ. කාඩ් 10ක් උනත් හදන්න පුළුවන්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    NSB Pay app එක ලාබයි මිට වඩා. app එකට කියක් වත් කපන්නේ නෑ. කාඩ් එකට කපන්නේ නෑ. කාඩ් 10ක් උනත් හදන්න පුළුවන්.
    ගනු -දෙනු විතරයි නේද