ඇයි බන් debit කාඩ්, prepaid කාඩ් use කරලා නිකන් රිසක් එකක් ගන්නේ.
credit card එකක් use karapanko
credit card එකක් use karapanko

දන්න විදියට ඔය දෙක තමාWena widiyak nedda?
ප්‍රී පෙයිඩ් කාඩ් වලදී රිෆන්ඩ් ගන්න ගියාම අවුල්දuba ta mam kyana dee mee wele echchara important nathi wenna puluwan.... hebei refund ekak ganna giyaama sampath bankuwama epa wei...
හේ Auto Renew වෙන Subscription එකක් එහෙම සෙට් උනොත් බඩු තමාඇයි බන් debit කාඩ්, prepaid කාඩ් use කරලා නිකන් රිසක් එකක් ගන්නේ.
credit card එකක් use karapanko
Web card ekata online danne nathuwa moken dannada ban?Card ekata salli danna puluwan online witharada?
එහෙනම් වෙනම එකවුන්ට් එකක් හදලා ක්‍රෙඩිට් කාඩ් එකක්ම ගන්න එක හොඳයිWeb card ekata online danne nathuwa moken dannada ban?
ප්‍රී පෙයිඩ් කාඩ් වලදී රිෆන්ඩ් ගන්න ගියාම අවුල්ද
එහෙනම් තේරුමක් නෑ වගේ..සම්පත් වෙබ් එකට රිෆන්ඩ් එක එනවා... ආවට උබට අතට ගන්න බෑ.... ආයි මොකක් හරි ගෙවන්න බාවිත කරන්න පුළුවන්.... හැබැයි නොර්මල් saving ac විසා වලින් ගෙවද්දී ඕක ගැටුළුවක් නෙමෙයි නේ... එකයි මම කිවේ... ලොකු ගානක අයිටම් එකක් ගෙවලා බඩු අවේ නැති නම් සල්ලි රිෆන්ඩ් එකක් ගත්තාම එක උබගේ අතට ගන්න බැරි උනාම තමයි ඕක තේරෙන්නේ....
Uba oya kathawa kiyanakal danan hitiye na sirawata.සම්පත් වෙබ් එකට රිෆන්ඩ් එක එනවා... ආවට උබට අතට ගන්න බෑ.... ආයි මොකක් හරි ගෙවන්න බාවිත කරන්න පුළුවන්.... හැබැයි නොර්මල් saving ac විසා වලින් ගෙවද්දී ඕක ගැටුළුවක් නෙමෙයි නේ... එකයි මම කිවේ... ලොකු ගානක අයිටම් එකක් ගෙවලා බඩු අවේ නැති නම් සල්ලි රිෆන්ඩ් එකක් ගත්තාම එක උබගේ අතට ගන්න බැරි උනාම තමයි ඕක තේරෙන්නේ....
Account ekai web card ekai wena wenama maintain wenne.එහෙනම් වෙනම එකවුන්ට් එකක් හදලා ක්‍රෙඩිට් කාඩ් එකක්ම ගන්න එක හොඳයි
හැක් වුනා කියන්නේ ඉතින් ,මේන් එකවුන්ට් එකත් කෙල වෙනවානේ..ඔක්කොමට ඇක්සෙස් තියෙන්නේ එකම PC එකෙන් නේ..Account ekai web card ekai wena wenama maintain wenne.
Web card eka hack una kiyala account ekata awulak wenne na.
Ubata transaction ekak karanna ona welawata account eken web card eka topup karanna thiyenne.
Ow ow.හැක් වුනා කියන්නේ ඉතින් ,මේන් එකවුන්ට් එකත් කෙල වෙනවානේ..ඔක්කොමට ඇක්සෙස් තියෙන්නේ එකම PC එකෙන් නේ..