සම්පායෝ

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඊයේ හෙන ගේම.
    අද එහෙම නැහැනේ.
    ඊයේ mask එකත් ගලවලා විසි කරා. මාංචු දාන්න බැ කිවා. පිස්සු කෝටියයි.

    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ රටේ නීති පද්ධතියේ තරම, ආණ්ඩුවේ බලය හොදටම තේරුම් ගන්න පුලුවන් මේ සම්පායො බල්ලාගේ හැරිසීම දැක්කම... ඇයි බං කැරියව මට්ටු කරන්න බැරි.. මහී/ගෝඨගේ නෑදෑයෙක්ද/ එහෙම නැත්නම් ලගම මිතුරෙක්ද ?
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මේ රටේ නීති පද්ධතියේ තරම, ආණ්ඩුවේ බලය හොදටම තේරුම් ගන්න පුලුවන් මේ සම්පායො බල්ලාගේ හැරිසීම දැක්කම... ඇයි බං කැරියව මට්ටු කරන්න බැරි.. මහී/ගෝඨගේ නෑදෑයෙක්ද/ එහෙම නැත්නම් ලගම මිතුරෙක්ද ?

    dan naha bn. eth hodatama sure muta ihalin hoda athak thiyanawa. kathawen eka therenawa.
    arrest karanna ena kenanam muge iskole yaluweklu.