සම්බුද්ධත්ව_ජයන්ති_Avatars

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    සම්බුද්ධත්ව_ජයන්ති_Avatars

    මේ මම මේ දවස් ටිකට එළකිරි එකේ දැක්ක සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කවුරුන් විසින් හෝ හදාපු විවිධාකාර පාට වලින් තියෙන Avatar වගයක්... මම නිකමට එකතු කරා..

    ඔන කෙනෙක් ඉන්නවනම් ගන්න... ;)

    image.php


    image.php



    image.php


    image.php


    මීට වඩා පාට වලින් තියනවනම් බෙදා හදා ගත්තාට අමනාපයක් නැත ;)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මචන් ඔය යටම එක silentsahan වෙනුවෙන්ම හදපු එක..
    වෙන කෙනෙක් ගත්තට අමනාපයක් නැහැ
    laugh.gif


    image.php

     
    Last edited: