සම්මත අකුරු මෝස්තර ලැයිස්තුව ගන්නේ කෙසේද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    665
    456
    63
    මම නෝට්පැඩ් වැනි මෘදුකාංගයක් මුලසිට හදන්ට බලාපොරොත්තු වෙමි.
    මට කැරට් පිහිටුම ගණනය කිරීම සඳහා එක් එක් අකුරට අදාල සම්මත ෆොනරුවේ නම ලබාගත යුතුව ඇත.
    උදව් කරන්න