Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සම්මාන ගත් ඡායාරූප!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්මාන ගත් ඡායාරූප!!!!

සම්මාන ගත් ඡායාරූපයක පිටුපස කතාව.

ගිජුලිහිණියා සහ දරුවා...........

මෙම ඡායාරූපය 1994 වසරේ පුලිට්සර් සම්මානය දිනා ගත් ඡායාරූපයකි. නමුත් එම සම්මානය ලබා ගැනීමට එය සිය කාචයේ සටහන් කරගත් ඡායාරූප ශිල්පියා පැමිණ සිටියේ නැත. මන්ද යත් ඒ වන විට ඔහු දැඩි මානසික ආතතියකින් පීඩා විඳීම නිසාය. මෙම ඡායාරූපයට පුලිට්සර් සම්මානය ලැබි දින හතරක් තුළ ඔහු සිය දිවි හානි කරගෙන තිබිණි. මෙම දිවි නසා ගැනීම පිටුපස ඇත්තේ අතිශය ශෝචනීය කතා පුවතකි. සම්මාන දිනූ මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ සුඩාන දරුවෙකි. සුඩානය දරුණු ආහාර හිඟයකට ලක්ව තිබූ කාලයේ එහි වැසියන් මන්දපෝෂණයෙන් පෙළෙන්නට වූහ. විවිධ රටවලින් බෙදාදුන් වියළි ආහාර සලාක ලබා ගැනීම සඳහා කිලෝමීටර් ගණනාවක් පයින් ගමන් කළයුතු විය. රූපයේ දැක්වෙන්නේ සුඩාන දරුවකු සිය ආහාර සලාකය ලබා ගැනීම සඳහා ගමන් කරන අතර දැඩි කුසගින්නත් මහන්සියත් නිසා ගිමන් හරිමින් සිටින ආකාරයයි. ඔහු අසල සිටින ගිජුලිහිණියා දරුවා ඩැහැගෙන යාමට මාන බලමින් සිටී. 1993 වසරේ දකුණු අප්රිකානු ප්රවෘත්ති ඡායාරූප ශිල්පී කෙවින් කාටර් විසින් සුඩාන සංචාරයක් අතරතුර සටහන් කරගන්නා ලද මෙම ඡායාරූපය එම වසරේ සඟරා සහ වාර ප්රකාශන විශාල ප්රමාණයක පළවිය. ඡායාරූපය දුටුවන්ගේ ඊළඟ පැනය වූයේ එහි සිටින දරුවා අත්විඳි ඉරණම කුමක් ද යන්නයි. නමුත් එය කිසිවකු දැන සිටියේ නැත. මන්දපෝෂණයෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටි දරුවාට තව අඩියක් හෝ දුර ඇවිද යන්නට තරම් ශක්තියක් නොතිබුණු බව කාටර් දැන සිටියේය.ඒ නිසාම දරුවා ගිජුලිහිණියාගේ ගොදුරක් බවට පත් වන්නට ඇති බව ඔහුට හොඳ හැටි විශ්වාසය.

උසස් මට්ටමේ ඡායාරූපයක් සටහන් කරගෙන ප්රවෘත්ති ඡායාරූප ශිල්පියෙකු ලෙස නියමාකාරව සේවය කළ ද මානුෂීය වශයෙන් ඒ මොහොතේ තමාගෙන් ඉටුවිය යුතු යුතුකම ඔහු පැහැර හැර තිබිණි. ගිජුලිහිණියා එළවා දමා දරුවා මරණයෙන් බේරා ගන්නට තමාට සිත් නොදුන්නේ මන්දැයි ඔහු සෑම අවස්ථාවකම දෙවියන්ගෙන් ප්රශ්න කළේය. ඡායාරූපය සටහන් කරගත් දින සිට මහත් සිත් තැවුලින් සිටි ඔහු මාස කීපයක් ගත වූ පසු ඡායාරූප ක්ෂේත්රයෙන් සමුගත්තේය. ඒ මෙම රැකියාව නිසා ඔහුට තව තවත් මෙම සිදුවීම අමතක කර දමන්නට තිබූ නොහැකියාව නිසාය. නමුත් ඔහුට තම හෘද සාක්ෂියෙන් ගැලවීමක් තිබුණේ නැත. ඒ අතර 1994 වසරේ ලොව හොඳම විශේෂාංග ඡායාරූපයට හිමි පුලිට්සර් සම්මානය මෙම ඡායාරූපය විසින් හිමිකරගෙන ඇති බව ඔහුට දැනගන්නට ලැබිණි. නැවත වරක් ඔහුගේ හිතේ වූ ආතතිය දෙතුන් ගුණයකින් වැඩි වූයේය. සම්මාන දිනය දා රාත්රියේදීම සියදිවි හානි කරගන්නට ගත් උත්සාහය මිතුරෙකුගේ පැමිණීම නිසා නතර විය. පසුදින පුවත්පත්වල පිටු කාටර්ගේ සහ එම ඡායාරූපයේ තොරතුරුවලින් පිරී තිබිණි. තුන්වන වරටත් ඔහුගේ මානසික ආතතිය අධික ලෙස වර්ධනය වූයේය. ඒ අනුව 1994 වසරේ ජූලි මස 27 වන දින ඔහු සිය හෘද සාක්ෂියෙන් පැන ගියේය. ඒ දකුණු අප්රිකාවේ බ්රෑම්ෆොන්ටින් ස්පෘට් නම් ගංගාව අසල සවිකර තිබූ දැවැන්ත බටයක් තුළදීය. ඇතුළු වීම තහනම් කර තිබූ එම බටය තුළදී කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්රාණය වීමෙන් කැමරා කාචය දෙස එල්ල කරගෙන තිබූ දෙනෙත් ඔහු සඳහටම පියා ගත්තේය.

අම්මා.......

ශිල්පියාගේ නම සඳහන් නොවන මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඉරාක දැරියකි. ඉරාක යුද සමයේ මවුපියන්ගෙන් වෙන් වූ මෙම දැරිය වයස අවුරුදු තුනේදී අනාථ දරු සැරැකුම් මධ්යස්ථානයක් භාරයට ගැනිණ. එහි මිතුරු මිතුරියන් කොතෙක් සිටියද අම්මාගේ උණුසුමේ අඩුව ඇයට හොඳින්ම දැනිණ. හැබැහින් ඒ උණුසුම විඳ ගන්නට නොලැබෙන බව දන්නා ඇය තමාගේ මතකයේ ඇති අම්මාගේ රුව චිත්රයට නැගුවාය. පසුව එයින් හෝ මව් උණුසුම ලබනු සඳහා චිත්රයේ සිටින අම්මාට තුරුළු වී ගුලි වී සිටියේ සිතින් අම්මා මවා ගනිමිනි.ඉරාක වීදි දරුවන්ගේ ඡායාරූප ප්රදර්ශනයකදී මෙම ඡායාරූපයට පළමු වන ස්ථානය හිමි වුවද එහි හිමිකරු පැමිණ ජයග්රාහී ත්යාගය සහ අදාළ මුදල ලබාගත්තේ නැත. මාස 6ක කාලයක් ගතවුවද ඒ සඳහා කිසිවකු ඉදිරිපත් නොවූ බැවින් ජයග්රාහී මුදල මෙම දැරිය සිටින අනාථ දරු සුරැකුම් මධ්යස්ථානයට පිරිනමන ලදී.

ඉරාක සිරකරුවා සහ පුතු......

2003 වසරේදී පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබූ මෙම ඡායාරූපය ඇසෝසියේටඩ් පේරස් හි ඡායාරූප ශිල්පියෙකු වන ජීන් මාක් බූජුගේ කැමරා කාචයේ සටහන් වූවකි. ඉරාක සිරකරුවකු වූ අන් නජාෆ් යුද කටයුතුවලදී සිදු කළැයි සැලකෙන වැරදි කීපයකට වරදකරු වීම නිසා ඔහුට ඇමෙරිකානු රජයෙන් මරණ දඬුවම උරුම වී තිබිණි. ඔහුට තම ජීවිතයේ අවසන් වතාවට පුතු දැක ගැනීමට ලැබුණු අවස්ථාව මෙයයි. මේ පිළිබඳ කිසිත් නොදත් දරුවා පිය උණුසුමට තුරුළු වී සුවසේ නිදා ගත් ආකාරය ජීන්ගේ කැමරාවට හසු විය. දරුවා සමග කතා කිරීමට විනාඩි 2ක් පමණක් ලබා දුන් හමුදා නිලධාරීන් මෙම අවස්ථාව දුටු පසු නජාෆ්ට විනාඩි 20ක පමණ කාලයක් ලබා දී තිබිණි. මෙම දසුන අවසානයේ අන් නජාෆ් ඇමෙරිකානු 101 වෙනි එයාබෝන් හමුදාංශය විසින් දඬුවම් දීම සඳහා රැගෙන යන ලදී. ඉන්පසු ඔහු කිසි දිනෙක සිය අඹුදරුවන් හෝ මව්බිම දුටුවේ නැත. මෙම ඡායාරූපය වෙනුවෙන් 2013 වසරේ මාර්තු 31 වන දින පුලිට්සර් සම්මානය ලබා ගත් ජීන් මාක් බූජු 1995 සහ 1999 වසරවල ද පුලිට්සර් සම්මාන ලැබූ ඡායාරූප ශිල්පියෙකි.

ජල ගැල්ම......

ඇමෙරිකානු ජාතික ප්රවෘත්ති ඡායාරූප ශිල්පිනියක වන ඇනී වෙල්ස්ගේ කැමරා කාචයේ සටහන් වූ පුලිට්සර් සම්මාන ලාභී ඡායාරූපයයි මේ. මෙය ද පේරස් ඩිමොක්රැට් නම් ප්රාදේශීය පුවත්පතේ පළවූවකි. කැලිෆෝනියාවේ සැන්ටා රෝසා ප්රදේශයේ ඇති වූ දරුණු ගංවතුරින් ගසාගෙන යන තරුණ ගැහැනු ළමයෙකුගේ ජීවිතය හමුදා ජීවිතාරක්ෂක නිලධාරියෙකු විසින් බේරා ගන්නා ආකාරය ඉන් නිරූපණය වේ.තරුණියගේ ජීවිතය බේරාගෙන, ගුවන් මගින් විපතට පත් වූවන් බේරා ගනිමින් සිටි ගුවන් හමුදාවට භාර කළ ඔහු නැවත වරක් දැඩි ජල පහර තුළින් පිහිනා ගියේ තවත් ජීවිතයක් බේරා ගනු සඳහාය. නමුත් මෙම නිලධාරියාට තවත් ජීවිතයක් බේරා ගන්නට හැකි වූයේ නැත. ඒ දැඩි ජල පහර ඔහුගේ ජීවිතය රැගෙන ගොස් ගං පතුලේ සැඟ වූ බැවිනි. ජීවිතය හැර යන්නට තත්පර කීපයකට පෙර මෙම නිලධාරියාගේ වගකීම ප්රදර්ශනය කරනු සඳහා ලබාගත් මෙම ඡායාරූපයට 1997 වසරේ පුලිට්සර් සම්මානය ලැබිණි. පුලිට්සර් සම්මානයක් ලැබිමේ සතුට වෙනුවට ඇනී වෙල්ස්ගේ දෑසින් ඒ මොහොතේ ගලා ගියේ මෙම නිලධාරියා වෙනුවෙන් ඉනූ උණු කඳුළුය.

[QUOTE="Chami_Boy, post: 18906856, member: 541350"] [b]සම්මාන ගත් ඡායාරූප!!!![/b] [SIZE="7"][COLOR="DarkSlateBlue"][CENTER]සම්මාන ගත් ඡායාරූපයක පිටුපස කතාව.[/CENTER][/COLOR][/SIZE] [CENTER] [SIZE="6"][COLOR="Purple"]ගිජුලිහිණියා සහ දරුවා...........[/COLOR][/SIZE] [IMG]https://scontent-ams2-1.xx.fbcdn.net/hphotos-xta1/v/t1.0-9/11173369_900585720003850_822266389589167911_n.jpg?oh=99a6075ae2891485ee561fd692037597&oe=566C988F[/IMG] [SIZE="4"][COLOR="DarkSlateGray"][LEFT]මෙම ඡායාරූපය 1994 වසරේ පුලිට්සර් සම්මානය දිනා ගත් ඡායාරූපයකි. නමුත් එම සම්මානය ලබා ගැනීමට එය සිය කාචයේ සටහන් කරගත් ඡායාරූප ශිල්පියා පැමිණ සිටියේ නැත. මන්ද යත් ඒ වන විට ඔහු දැඩි මානසික ආතතියකින් පීඩා විඳීම නිසාය. මෙම ඡායාරූපයට පුලිට්සර් සම්මානය ලැබි දින හතරක් තුළ ඔහු සිය දිවි හානි කරගෙන තිබිණි. මෙම දිවි නසා ගැනීම පිටුපස ඇත්තේ අතිශය ශෝචනීය කතා පුවතකි. සම්මාන දිනූ මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ සුඩාන දරුවෙකි. සුඩානය දරුණු ආහාර හිඟයකට ලක්ව තිබූ කාලයේ එහි වැසියන් මන්දපෝෂණයෙන් පෙළෙන්නට වූහ. විවිධ රටවලින් බෙදාදුන් වියළි ආහාර සලාක ලබා ගැනීම සඳහා කිලෝමීටර් ගණනාවක් පයින් ගමන් කළයුතු විය. රූපයේ දැක්වෙන්නේ සුඩාන දරුවකු සිය ආහාර සලාකය ලබා ගැනීම සඳහා ගමන් කරන අතර දැඩි කුසගින්නත් මහන්සියත් නිසා ගිමන් හරිමින් සිටින ආකාරයයි. ඔහු අසල සිටින ගිජුලිහිණියා දරුවා ඩැහැගෙන යාමට මාන බලමින් සිටී. 1993 වසරේ දකුණු අප්රිකානු ප්රවෘත්ති ඡායාරූප ශිල්පී කෙවින් කාටර් විසින් සුඩාන සංචාරයක් අතරතුර සටහන් කරගන්නා ලද මෙම ඡායාරූපය එම වසරේ සඟරා සහ වාර ප්රකාශන විශාල ප්රමාණයක පළවිය. ඡායාරූපය දුටුවන්ගේ ඊළඟ පැනය වූයේ එහි සිටින දරුවා අත්විඳි ඉරණම කුමක් ද යන්නයි. නමුත් එය කිසිවකු දැන සිටියේ නැත. මන්දපෝෂණයෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටි දරුවාට තව අඩියක් හෝ දුර ඇවිද යන්නට තරම් ශක්තියක් නොතිබුණු බව කාටර් දැන සිටියේය.ඒ නිසාම දරුවා ගිජුලිහිණියාගේ ගොදුරක් බවට පත් වන්නට ඇති බව ඔහුට හොඳ හැටි විශ්වාසය. උසස් මට්ටමේ ඡායාරූපයක් සටහන් කරගෙන ප්රවෘත්ති ඡායාරූප ශිල්පියෙකු ලෙස නියමාකාරව සේවය කළ ද මානුෂීය වශයෙන් ඒ මොහොතේ තමාගෙන් ඉටුවිය යුතු යුතුකම ඔහු පැහැර හැර තිබිණි. ගිජුලිහිණියා එළවා දමා දරුවා මරණයෙන් බේරා ගන්නට තමාට සිත් නොදුන්නේ මන්දැයි ඔහු සෑම අවස්ථාවකම දෙවියන්ගෙන් ප්රශ්න කළේය. ඡායාරූපය සටහන් කරගත් දින සිට මහත් සිත් තැවුලින් සිටි ඔහු මාස කීපයක් ගත වූ පසු ඡායාරූප ක්ෂේත්රයෙන් සමුගත්තේය. ඒ මෙම රැකියාව නිසා ඔහුට තව තවත් මෙම සිදුවීම අමතක කර දමන්නට තිබූ නොහැකියාව නිසාය. නමුත් ඔහුට තම හෘද සාක්ෂියෙන් ගැලවීමක් තිබුණේ නැත. ඒ අතර 1994 වසරේ ලොව හොඳම විශේෂාංග ඡායාරූපයට හිමි පුලිට්සර් සම්මානය මෙම ඡායාරූපය විසින් හිමිකරගෙන ඇති බව ඔහුට දැනගන්නට ලැබිණි. නැවත වරක් ඔහුගේ හිතේ වූ ආතතිය දෙතුන් ගුණයකින් වැඩි වූයේය. සම්මාන දිනය දා රාත්රියේදීම සියදිවි හානි කරගන්නට ගත් උත්සාහය මිතුරෙකුගේ පැමිණීම නිසා නතර විය. පසුදින පුවත්පත්වල පිටු කාටර්ගේ සහ එම ඡායාරූපයේ තොරතුරුවලින් පිරී තිබිණි. තුන්වන වරටත් ඔහුගේ මානසික ආතතිය අධික ලෙස වර්ධනය වූයේය. ඒ අනුව 1994 වසරේ ජූලි මස 27 වන දින ඔහු සිය හෘද සාක්ෂියෙන් පැන ගියේය. ඒ දකුණු අප්රිකාවේ බ්රෑම්ෆොන්ටින් ස්පෘට් නම් ගංගාව අසල සවිකර තිබූ දැවැන්ත බටයක් තුළදීය. ඇතුළු වීම තහනම් කර තිබූ එම බටය තුළදී කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්රාණය වීමෙන් කැමරා කාචය දෙස එල්ල කරගෙන තිබූ දෙනෙත් ඔහු සඳහටම පියා ගත්තේය.[/LEFT][/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Purple"]අම්මා.......[/COLOR][/SIZE] [IMG]https://scontent-ams2-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/10409023_900585750003847_681030442438792870_n.jpg?oh=dfc5f180fedd01a3b4a542a2c0249da6&oe=5678FDB0[/IMG] [SIZE="4"][COLOR="DarkSlateGray"][LEFT]ශිල්පියාගේ නම සඳහන් නොවන මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඉරාක දැරියකි. ඉරාක යුද සමයේ මවුපියන්ගෙන් වෙන් වූ මෙම දැරිය වයස අවුරුදු තුනේදී අනාථ දරු සැරැකුම් මධ්යස්ථානයක් භාරයට ගැනිණ. එහි මිතුරු මිතුරියන් කොතෙක් සිටියද අම්මාගේ උණුසුමේ අඩුව ඇයට හොඳින්ම දැනිණ. හැබැහින් ඒ උණුසුම විඳ ගන්නට නොලැබෙන බව දන්නා ඇය තමාගේ මතකයේ ඇති අම්මාගේ රුව චිත්රයට නැගුවාය. පසුව එයින් හෝ මව් උණුසුම ලබනු සඳහා චිත්රයේ සිටින අම්මාට තුරුළු වී ගුලි වී සිටියේ සිතින් අම්මා මවා ගනිමිනි.ඉරාක වීදි දරුවන්ගේ ඡායාරූප ප්රදර්ශනයකදී මෙම ඡායාරූපයට පළමු වන ස්ථානය හිමි වුවද එහි හිමිකරු පැමිණ ජයග්රාහී ත්යාගය සහ අදාළ මුදල ලබාගත්තේ නැත. මාස 6ක කාලයක් ගතවුවද ඒ සඳහා කිසිවකු ඉදිරිපත් නොවූ බැවින් ජයග්රාහී මුදල මෙම දැරිය සිටින අනාථ දරු සුරැකුම් මධ්යස්ථානයට පිරිනමන ලදී.[/LEFT][/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Purple"]ඉරාක සිරකරුවා සහ පුතු......[/COLOR][/SIZE] [IMG]https://scontent-ams2-1.xx.fbcdn.net/hphotos-xfa1/v/t1.0-9/11073351_900585770003845_30878006330370485_n.jpg?oh=68c8ac43dd6cf4346df0a7b297873945&oe=565DD34C[/IMG] [SIZE="4"][COLOR="DarkSlateGray"][LEFT]2003 වසරේදී පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබූ මෙම ඡායාරූපය ඇසෝසියේටඩ් පේරස් හි ඡායාරූප ශිල්පියෙකු වන ජීන් මාක් බූජුගේ කැමරා කාචයේ සටහන් වූවකි. ඉරාක සිරකරුවකු වූ අන් නජාෆ් යුද කටයුතුවලදී සිදු කළැයි සැලකෙන වැරදි කීපයකට වරදකරු වීම නිසා ඔහුට ඇමෙරිකානු රජයෙන් මරණ දඬුවම උරුම වී තිබිණි. ඔහුට තම ජීවිතයේ අවසන් වතාවට පුතු දැක ගැනීමට ලැබුණු අවස්ථාව මෙයයි. මේ පිළිබඳ කිසිත් නොදත් දරුවා පිය උණුසුමට තුරුළු වී සුවසේ නිදා ගත් ආකාරය ජීන්ගේ කැමරාවට හසු විය. දරුවා සමග කතා කිරීමට විනාඩි 2ක් පමණක් ලබා දුන් හමුදා නිලධාරීන් මෙම අවස්ථාව දුටු පසු නජාෆ්ට විනාඩි 20ක පමණ කාලයක් ලබා දී තිබිණි. මෙම දසුන අවසානයේ අන් නජාෆ් ඇමෙරිකානු 101 වෙනි එයාබෝන් හමුදාංශය විසින් දඬුවම් දීම සඳහා රැගෙන යන ලදී. ඉන්පසු ඔහු කිසි දිනෙක සිය අඹුදරුවන් හෝ මව්බිම දුටුවේ නැත. මෙම ඡායාරූපය වෙනුවෙන් 2013 වසරේ මාර්තු 31 වන දින පුලිට්සර් සම්මානය ලබා ගත් ජීන් මාක් බූජු 1995 සහ 1999 වසරවල ද පුලිට්සර් සම්මාන ලැබූ ඡායාරූප ශිල්පියෙකි.[/LEFT][/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Purple"]ජල ගැල්ම......[/COLOR][/SIZE] [IMG]https://scontent-ams2-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/11152347_900585810003841_7592624200062989384_n.jpg?oh=e89a2edca46798ebefc5ba08b557b521&oe=566B4293[/IMG] [SIZE="4"][COLOR="DarkSlateGray"][LEFT]ඇමෙරිකානු ජාතික ප්රවෘත්ති ඡායාරූප ශිල්පිනියක වන ඇනී වෙල්ස්ගේ කැමරා කාචයේ සටහන් වූ පුලිට්සර් සම්මාන ලාභී ඡායාරූපයයි මේ. මෙය ද පේරස් ඩිමොක්රැට් නම් ප්රාදේශීය පුවත්පතේ පළවූවකි. කැලිෆෝනියාවේ සැන්ටා රෝසා ප්රදේශයේ ඇති වූ දරුණු ගංවතුරින් ගසාගෙන යන තරුණ ගැහැනු ළමයෙකුගේ ජීවිතය හමුදා ජීවිතාරක්ෂක නිලධාරියෙකු විසින් බේරා ගන්නා ආකාරය ඉන් නිරූපණය වේ.තරුණියගේ ජීවිතය බේරාගෙන, ගුවන් මගින් විපතට පත් වූවන් බේරා ගනිමින් සිටි ගුවන් හමුදාවට භාර කළ ඔහු නැවත වරක් දැඩි ජල පහර තුළින් පිහිනා ගියේ තවත් ජීවිතයක් බේරා ගනු සඳහාය. නමුත් මෙම නිලධාරියාට තවත් ජීවිතයක් බේරා ගන්නට හැකි වූයේ නැත. ඒ දැඩි ජල පහර ඔහුගේ ජීවිතය රැගෙන ගොස් ගං පතුලේ සැඟ වූ බැවිනි. ජීවිතය හැර යන්නට තත්පර කීපයකට පෙර මෙම නිලධාරියාගේ වගකීම ප්රදර්ශනය කරනු සඳහා ලබාගත් මෙම ඡායාරූපයට 1997 වසරේ පුලිට්සර් සම්මානය ලැබිණි. පුලිට්සර් සම්මානයක් ලැබිමේ සතුට වෙනුවට ඇනී වෙල්ස්ගේ දෑසින් ඒ මොහොතේ ගලා ගියේ මෙම නිලධාරියා වෙනුවෙන් ඉනූ උණු කඳුළුය.[/LEFT][/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom