සම්මා gangster

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,425
    6,895
    113
    වින්ටර් ෆොල්
    FB_IMG_1600506225434.jpg
    FB_IMG_1600506225434.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,729
    72,972
    113
    මාලඹේ
    xmas803-73_2015_020248.jpg


    අවුල් වාගේ ද ? තාමත් ලංකාවෙන් පිට ගිහිං නෑ වගේ ද? ලෝකේ ගැන දැනීමක් නැද්ද
    අන්න එහෙම කෙනෙක් ට නම් මේ ෆොටෝ ඒකත් දැක්කම අවුල් යනවා 🤩😭
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    xmas803-73_2015_020248.jpg


    අවුල් වාගේ ද ? තාමත් ලංකාවෙන් පිට ගිහිං නෑ වගේ ද? ලෝකේ ගැන දැනීමක් නැද්ද
    අන්න එහෙම කෙනෙක් ට නම් මේ ෆොටෝ ඒකත් දැක්කම අවුල් යනවා 🤩😭
    ha haaa supiri kathawa.
     
    • Love
    Reactions: 2osama

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :rofl: හම්බයෙක් පෝස්ට් එකක් හැදුවම අපේ මීහරක් ටික උඩ දාගෙන වටේ යව යව හිනා වෙන්නෙ, ඔය සීන් එක දන්නෙ නැති උන්ට කියන්නෙ, ඔයහාමුදුරුවො ඔය photo එක ගහන වෙලේ ඉන්නෙ සීතල රටක, (රටේ නම හරියටමතක නෑ රුසියාවෙ වගේ,) බනකට වැඩම කරපු වෙලාවක, ඉතින් සීතල වැඩි නිසයි සිවුරු වලින් මහපු බැනියම් දෙකක් ඇදගෙනත් ඒකටත් උඩින් ඔය කබාය ඇදගෙන ඉන්නෙ, හම්බ පකයිලගෙ fb පේජ් වලින් අපේ උන්ට ගහද්දි ඒ පෝස්ට් වලට fb එකේ නොමිලේම පබ්ලිසිටිය දෙන්නෙ අපේම සිංහල මීහරක් :yes: බලහන් ඔය පෝස්ට් එක fb එකේ අපේ උන් කීදෙනෙක් හිනා වෙවී බැන බැන share කරලද කියල :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,777
    1
    62,883
    113
    Mother Earth
    කොටුවෙ හාමුදුරුවො ගැන නම් මගේ පැහැදීමක් නෑ. ඒත් සීත යන්න වෙන ඇඳුමක් ඇන්ද කියල මොකද්ද තියෙන ප්‍රශ්ණෙ. හෙළුවෙන් හිටියත් මොකද බන්.
     
    • Like
    Reactions: johnferna678

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,824
    9,252
    113
    ඇඳුමෙ කිසිම අවුලක් නැති බව දන්නව උනත් ඔය කැප්ෂන් එකටයි පොරගෙ කුප්ප මූණටයි මට නම් හිනායනව 😁. ට්‍රිගර් නොවී ආතල් එක ගනිල්ල බන්. උඹල මිඩ්ල්ඊස්ට් වල ඉන්න අරාබිකාරයොන්ට හපන් නෙ බලං ගියාම. උනුත් ඔහොම්මයි, විහිළු තේරෙන්නෑ, සෙන්ස් ඔෆ් හ්‍යුමර් 0.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ම‍ොකද්ද දැන් තිය‍ෙන ගැටලුව ?
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    ඇඳුමෙ කිසිම අවුලක් නැති බව දන්නව උනත් ඔය කැප්ෂන් එකටයි පොරගෙ කුප්ප මූණටයි මට නම් හිනායනව 😁. ට්‍රිගර් නොවී ආතල් එක ගනිල්ල බන්. උඹල මිඩ්ල්ඊස්ට් වල ඉන්න අරාබිකාරයොන්ට හපන් නෙ බලං ගියාම. උනුත් ඔහොම්මයි, විහිළු තේරෙන්නෑ, සෙන්ස් ඔෆ් හ්‍යුමර් 0.
    ow ban hinaynawa
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මූයි ඥානසාරයි දෙන්නම රාජපක්ෂගෙ ඉත්තො..දෙන්නම කරන්නෙ ජාතිවාදය අවුස්සන ඵක..වෙනස මූ ඒක කරන්නෙ හීන් නූලෙන්.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සම්මා දිට්ටිය සංකල්පය කියන්නේ බවුද්ද දර්ශනයේ මුල් පුරුක්. බවුද්ද දර්ශනය අදහනවා කියල හෙළුවෙන් කඩේ යන කලකන්නින්ගේ වැරදි වලට බවුද්ද දර්ශනය ගාවගන්න එක එච්චර හොද මදි බන්. මේක උබ හදපු එකක් නම් ඕවගේ ඒවා කරන්න කලින් දෙපාරක් හිතපන්. වෙන එකෙක් හදපු එකක් ෂෙයාර් කරන්න කලිනුත් හිතපන්.