Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමාගම් මැදුරේ අත්දැකීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැකපු අකාර්යක්ෂම සේවකෙයෝ ඉන්න තැනක්

මිනිහෙක් ගියාම රස්තියාදු කරවල කරවල අතනට යන්න මෙතන්ට යන්න කිය කිය ඉන්න තැනක්

අද මුලු දවසෙන් බාගයක් ගියා මට

අද ගිහින් අත්සනක් ගන්න මිස් කෙනෙක්ගෙන් වරුවක් මම හිටගෙන ඉන්නවා

එයා එයාගේ නෑදෑකෙනෙක්. එක්ක ලොකු කතාවක්, බබා කනවද දැන් ,.අනේ ඇත්තද? ඔය වගේ කතා කතාකරන්නේ

කිසිම ඩිසිපිලින් එකක් නැති ගෑනියෙක් ..බලපන් අපි උන්ගේ කතා ඉවර වෙනකන් ඉන්න ඔන වැඩේ කරගන්න

මම සිස්ටම් එකෙන් රික්වෙස්ට් සේරම කරලා.සල්ලිගෙවලා..වැඩේ ඇප්රුව් වෙලා නෑ

.ඔෆිස් එකට ගිහින් කියන්න ඔන .ඒක ඇප්රුව් කරන්න කියිලා .

මොන තරම් චාටර් ද බලපන්..සිස්ටම් එකක් තියෙන්නේ මිනිස්සු රස්තියාදු කරවන්නැතුව පහසු කරන්න්

මේ ට්රැක් මිනිස්සු ඒක චෙක් කරලා බටන් එක ඔබලා ඇප්රුව් කරන්නවත් (විනාඩියක් යයි වැඩිම වුනොත් ) ඇගිල්ල උස්සන්න කම්මැලියි.

අනික බලපන් පොඩි දේවල් ටිකක් චෙක් කරන්නේ , ඇප්රුව් කරන්න..සිස්ටම් එකෙන්

ඒක කරන්න දාන්නේ සුපිරියර් ලෙවල් එකේ ඉන්න අයට.. හික්ස්..හොට් ලයින් එක ඔපන් කරලා . 10 ක් විතර දාලා කෝල් සෙනට්ර් එකක් රෙන්ට් එකට අරන් හරි. මැනේජ් කරන්න බැරි ඇයි?

ඊපිඑෆ් එකට පලයන් සේරම වැඩ කරගන්න ගියේ විනාඩි 30 යි .පට්ට කාර්යක්ෂම ආයතනයක් .

මෙයාලගේ මලාට ෆෝන් වැඩ කරන්නේ නෑ. කෝල් ආන්සර් කරන්නෑ. අකාර්යක්ෂමතාව 100% යි.

දවසක් රිසෙප්ෂන් එකෙන් ඇහුවා මම ඇයි ? මේ විදියට කෝල් වලට ආන්සර් නැත්තේ කියලා.. එයත් ඒගොල්ලොන්ට බනිනවා. එයත් ඉන්නේ අපේ පැත්තේ (හිකිස්)

එක දවසක් ගියා. වැඩක් කරගන්න ...කට්ටිය ස්ට්රයික් නිසා බැහැ කියලා හරෝලා යැව්වා

බොරුනම් බලපන් මේකේ රිවීව්ස්. මේ වගේ දේවල් නම් ගම් එක්ක කම්ප්ලේන් කරන්නේ කොහොමද?

[QUOTE="Shamal3001, post: 30059307, member: 578759"] [SIZE=7]මම දැකපු අකාර්යක්ෂම සේවකෙයෝ ඉන්න තැනක් මිනිහෙක් ගියාම රස්තියාදු කරවල කරවල අතනට යන්න මෙතන්ට යන්න කිය කිය ඉන්න තැනක් අද මුලු දවසෙන් බාගයක් ගියා මට අද ගිහින් අත්සනක් ගන්න මිස් කෙනෙක්ගෙන් වරුවක් මම හිටගෙන ඉන්නවා එයා එයාගේ නෑදෑකෙනෙක්. එක්ක ලොකු කතාවක්, බබා කනවද දැන් ,.අනේ ඇත්තද? ඔය වගේ කතා කතාකරන්නේ කිසිම ඩිසිපිලින් එකක් නැති ගෑනියෙක් ..බලපන් අපි උන්ගේ කතා ඉවර වෙනකන් ඉන්න ඔන වැඩේ කරගන්න මම සිස්ටම් එකෙන් රික්වෙස්ට් සේරම කරලා.සල්ලිගෙවලා..වැඩේ ඇප්රුව් වෙලා නෑ .ඔෆිස් එකට ගිහින් කියන්න ඔන .ඒක ඇප්රුව් කරන්න කියිලා . මොන තරම් චාටර් ද බලපන්..සිස්ටම් එකක් තියෙන්නේ මිනිස්සු රස්තියාදු කරවන්නැතුව පහසු කරන්න් මේ ට්රැක් මිනිස්සු ඒක චෙක් කරලා බටන් එක ඔබලා ඇප්රුව් කරන්නවත් (විනාඩියක් යයි වැඩිම වුනොත් ) ඇගිල්ල උස්සන්න කම්මැලියි. අනික බලපන් පොඩි දේවල් ටිකක් චෙක් කරන්නේ , ඇප්රුව් කරන්න..සිස්ටම් එකෙන් ඒක කරන්න දාන්නේ සුපිරියර් ලෙවල් එකේ ඉන්න අයට.. හික්ස්..හොට් ලයින් එක ඔපන් කරලා . 10 ක් විතර දාලා කෝල් සෙනට්ර් එකක් රෙන්ට් එකට අරන් හරි. මැනේජ් කරන්න බැරි ඇයි? ඊපිඑෆ් එකට පලයන් සේරම වැඩ කරගන්න ගියේ විනාඩි 30 යි .පට්ට කාර්යක්ෂම ආයතනයක් .[/SIZE] [SIZE=6]මෙයාලගේ [/SIZE][SIZE=7]මලාට ෆෝන් වැඩ කරන්නේ නෑ. කෝල් ආන්සර් කරන්නෑ. අකාර්යක්ෂමතාව 100% යි. දවසක් රිසෙප්ෂන් එකෙන් ඇහුවා මම ඇයි ? මේ විදියට කෝල් වලට ආන්සර් නැත්තේ කියලා.. එයත් ඒගොල්ලොන්ට බනිනවා. එයත් ඉන්නේ අපේ පැත්තේ (හිකිස්) එක දවසක් ගියා. වැඩක් කරගන්න ...කට්ටිය ස්ට්රයික් නිසා බැහැ කියලා හරෝලා යැව්වා බොරුනම් බලපන් මේකේ [URL='https://www.google.com/search?q=%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB&sca_esv=820aaa15062e62d5&sca_upv=1&rlz=1C5CHFA_enLK1038LK1038&sxsrf=ADLYWILU9HgY5Eb0BprXBzbjJJSeHDu1_A%3A1724249725634&ei=ffbFZr25JtGe4-EPxrSvqQQ&ved=0ahUKEwj965njooaIAxVRzzgGHUbaK0UQ4dUDCBA&uact=5&oq=%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB&gs_lp=Egxnd3Mtd2l6LXNlcnAiIuC3g-C2uOC3j-C2nOC2uOC3iiDgtrjgt5Dgtq_gt5TgtrsyBBAjGCcyDRAuGIAEGBMYxwEYrwFIwQtQrgJYngpwAngBkAEAmAGDAaABywKqAQMwLjO4AQPIAQD4AQGYAgSgAtsBwgIKEAAYsAMY1gQYR5gDAIgGAZAGCJIHAzIuMqAHxhA&sclient=gws-wiz-serp#lrd=0x3ae25911a7ce11a3:0xcac76cf41a25a170,1,,,,']රිවීව්ස්[/URL]. මේ වගේ දේවල් නම් ගම් එක්ක කම්ප්ලේන් කරන්නේ කොහොමද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom