සමාගම් මැදුරේ අත්දැකීම්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,190
    12,110
    113
    මම දැකපු අකාර්යක්ෂම සේවකෙයෝ ඉන්න තැනක්

    මිනිහෙක් ගියාම රස්තියාදු කරවල කරවල අතනට යන්න මෙතන්ට යන්න කිය කිය ඉන්න තැනක්
    අද මුලු දවසෙන් බාගයක් ගියා මට

    අද ගිහින් අත්සනක් ගන්න මිස් කෙනෙක්ගෙන් වරුවක් මම හිටගෙන ඉන්නවා
    එයා එයාගේ නෑදෑකෙනෙක්. එක්ක ලොකු කතාවක්, බබා කනවද දැන් ,.අනේ ඇත්තද? ඔය වගේ කතා කතාකරන්නේ
    කිසිම ඩිසිපිලින් එකක් නැති ගෑනියෙක් ..බලපන් අපි උන්ගේ කතා ඉවර වෙනකන් ඉන්න ඔන වැඩේ කරගන්න

    මම සිස්ටම් එකෙන් රික්වෙස්ට් සේරම කරලා.සල්ලිගෙවලා..වැඩේ ඇප්රුව් වෙලා නෑ
    .ඔෆිස් එකට ගිහින් කියන්න ඔන .ඒක ඇප්රුව් කරන්න කියිලා .
    මොන තරම් චාටර් ද බලපන්..සිස්ටම් එකක් තියෙන්නේ මිනිස්සු රස්තියාදු කරවන්නැතුව පහසු කරන්න්
    මේ ට්‍රැක් මිනිස්සු ඒක චෙක් කරලා බටන් එක ඔබලා ඇප්රුව් කරන්නවත් (විනාඩියක් යයි වැඩිම වුනොත් ) ඇගිල්ල උස්සන්න කම්මැලියි.

    අනික බලපන් පොඩි දේවල් ටිකක් චෙක් කරන්නේ , ඇප්රුව් කරන්න..සිස්ටම් එකෙන්
    ඒක කරන්න දාන්නේ සුපිරියර් ලෙවල් එකේ ඉන්න අයට.. හික්ස්..හොට් ලයින් එක ඔපන් කරලා . 10 ක් විතර දාලා කෝල් සෙනට්ර් එකක් රෙන්ට් එකට අරන් හරි. මැනේජ් කරන්න බැරි ඇයි?

    ඊපිඑෆ් එකට පලයන් සේරම වැඩ කරගන්න ගියේ විනාඩි 30 යි .පට්ට කාර්යක්ෂම ආයතනයක් .


    මෙයාලගේ මලාට ෆෝන් වැඩ කරන්නේ නෑ. කෝල් ආන්සර් කරන්නෑ. අකාර්යක්ෂමතාව 100% යි.
    දවසක් රිසෙප්ෂන් එකෙන් ඇහුවා මම ඇයි ? මේ විදියට කෝල් වලට ආන්සර් නැත්තේ කියලා.. එයත් ඒගොල්ලොන්ට බනිනවා. එයත් ඉන්නේ අපේ පැත්තේ (හිකිස්)



    එක දවසක් ගියා. වැඩක් කරගන්න ...කට්ටිය ස්ට්‍රයික් නිසා බැහැ කියලා හරෝලා යැව්වා

    බොරුනම් බලපන් මේකේ රිවීව්ස්. මේ වගේ දේවල් නම් ගම් එක්ක කම්ප්ලේන් කරන්නේ කොහොමද?
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,190
    12,110
    113
    rata hadanna apu pakaya pana baye penala giya neda
    රෙන්න කක්කුසියට යද්දි .
    මල්ලි එන්න ගස්ලබු කන්න ...කියනවා වගේ කතාවක් නේ බන්
    උඹ මැදට පැනලා කියන්නේ
    තොට දෝදුද ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,161
    12,709
    113
    38
    ඇත්ත බන් මම Call එකක් ගත්තා උන් එක එක අංක දෙනවා අරකට ගන්න මේකට ගන්න කියලා
    මොකට ගත්තත් උන් දන්න දෙයක් නැහැ
    උන් පහු ගිය දවස් වල Whatsapp එකක් දාලා තිබුණා එකට Msg කලත් Reply නැහැ
    IRD එකත් ඕක වගේම තමා දෙකම එකම එක වගේ
     
    • Like
    Reactions: Shamal3001

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    උබේ වැඩ ඉවර කරගෙන පස්සෙ ගිහින් වීඩියෝ කරපන්. ඕවට වෙන ම FB පේජ් එකක් හරි FB ගෲප් එකක් හරි හදන්න ඕන name blame shame කරන්න. නැතුව කම්ප්ලේන් කරා කියලා නම් සතපහක වැඩක් නෑ
     
    • Like
    Reactions: Shamal3001

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,987
    2,107
    113
    It could be a salary issue

    Low salary = low motivation

    Why Police personnel are known to take bribes?

    In Aus Police personnel get a very high salary and we don't hear about corruption
     
    • Like
    Reactions: Shamal3001

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    මම ගියා සිකුරාදා සිරාවට පට්ට චා...
    ෆොර්ම් එක බාර දෙන තැන ඉදන් රස්තියාදුව.
    ප්‍රින්ට් වෙන්න යන වෙලාව පැත්තකින් තියමූ. උදේවත්😡😡 එන්න වෙලාවක් දෙනවනම්....
    ඔහොම බුකින් සිස්ටම් හදන්නේ SLT එකෙන්
    උන්ට මාසෙට ලක්ශ 40-50 ගෙවන්නේ
    කොහොම ගැහිල්ලක් ඇමතිගේ ඉදන් ගහනව ඇත්ද.
    ලමයි 10 දාලා කෝල් සෙන්ටෙර් එකක් දැම්මත් ඔච්චර යන්නේ නෑ. හොර කමුත් අඩුවෙනවා. කොබෙද ඉතින් කවද හැදේවිද මේ රට.
     
    • Like
    Reactions: Shamal3001