- සමාගම සහ විධායක -
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
# සමාගමක CEO කියන්නේ ඒ සමාගමේ අයිතිකාරයා නෙමෙයිද?
# සමාගමකට investor කෙනෙක් ව සම්බන්ද කර ගන්නවානම්........ එයා අයෝජනය කරන මුදලට සරිලන ලාබය දෙන්නේ කොහොමද?
# ඒ කිව්වේ අපි සමගම කරගෙන යන්න loan එකක් ගත්තම හැම මාසෙම පොලියත් එක්ක වාරිකය ගෙවන්න ඕනනේ......loan එකක් ගන්නේ නැතුව investor කෙනෙක් සම්බන්ද කරගත්තම ,loan එකෙයි investor කෙනෙකුගෙයි වෙනස මොකක්ද?
#ඒ වගේම මම අහල තියෙනවා apple සමගම ආරම්භ කරපු steve jobs ව එයාගෙම සමාගමෙන් අස් කරපු බවක්.එහෙම කරන්නේ කොහොමද....?......තමන්ම ආරම්භ කරපු company එකෙන් තමන්වම එලියට දාන්නේ කොහොමද?.........එයා නම් company එක startup කරේ....එයට වඩා ඉහලින් කෙනෙක් ඉන්න බැනේ............
# TV series එකක් වෙන silicon valley වලත් pide pipper company එකේ CEO වෙන Richard වත් එයාගෙම company එකෙන් අස් කරනවා....
Business - CEO - Company related මේ දේවල් දන්නා කෙනෙක් explain කරන්න ...... ලොකු උදව්වක් වෙයි.....

Business දැනුමක් තියෙන අයගෙන් තමයි මේ ප්‍රශ්නයට පිළිතුරක් අවශ්‍ය.
-----------------------------------------------------------------------------------------------------------

Last edited: