මේ ටික type කරේ ඉරානයේ සිදුවන කලකෝලාහල Youtube එකේ live බලන ගමන්, ආගමික අන්තවාදීන්ගේ සපත්තුවට පෑගී තමන්ගේ නිදහස උදෙසා සටන්කරන වීර ඉරාන ජනතාවට ජයවේවා........

Syria wala minissu hithuweth ohomai in 2011, now what after six years & counting?Middle east walata mona democracy da oii
haha okkoma anti-west countries walata thama democracy talks denna hadanne.
why not start with Saudi Arabia where USA like to deal billions of dollar arms? & the country responsible for 9/11? & the country responsible for Wahabism? but Iran/Syria LOL . everything is happening because of Geo-political reasons son, nothing is අන්තවාදීන්ගේ සපත්තුවට පෑගී තමන්ගේ නිදහස උදෙසා සටන්කරන වීර ඉරාන ජනතාව. it just a cover for ppl like you.
Last edited:
