සමාජයෙන් කොන් කිරීම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,970
    35,909
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සමාජයෙන් කොන් කිරීම

    ගලේවෙල ප්‍රදේශයේ පවුලකට ඒඩ්ස් රෝගය වැලඳී ඇති බව චෝදනා කර සමාජයෙන් කොන් කිරීම නිසා ඇතිවූ ගැටලුකාරී තත්වයක් ගැන වාර්තා වෙයි.ගම්මුන්ගේ අඩු දැනුමට සමේ රෝගයක් ඒඩ්ස් ලෙස වැරදියට තේරුම් ගෙන මෙම අසාධාරණය සිදුව ඇත.
    මෙම පවුලේ මව පියා නොමැතිව ජීවත්වන එකම පවුලේ දියණියන් හයදෙනෙකු
    තමන් පදිංචි ප්‍රදේශයෙන්, පාසලෙන් කොන් කර දමා ඇති නිසා සමාජයෙන් සාධාරණිය ඉටු කර දෙන්නැයි ඔවුහු හඩා වැටෙමින් ඉල්ලා සිටිති,ගලේවෙල, අලුත්ගම නිරන්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම දියණියන් හය දෙනා සමාජ අසාධාරණයකට ලක්ව සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරමින් සිටියදී දඹුල්ල රෝහලේ වෛද්‍යවරයෙකු විසින් මොවුන් පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කරන ලදී.
    පාසල් වියේ පසුවන දියණියන් තිදෙනෙකු මෙම පවුලේ සිටින අතර තමන් ඉගනුම ලබන පාසල් ගුරුවරුන් විසින් තමන් ඉවත් කොට තිබෙන බව ඔවුහු හඩාවැටෙමින් පැවසූහ.
    ළිඳකින් වතුර ටීකක් ලබාගැනීමට, වෙළෙඳ සැලකින් භාණ්ඩයක් මීලදී ගැනීමට ත්‍රිරෝද රථයකින් කුලී ගමනක් යාමට සහ කිසිදු සමාජය ඉදිරියට පැමිණිමට නොහැකි තත්ත්වයටම කොන් කර සිටින නිසා තමන් මේ වන විට දැඩි මානසික පීඩනයකින් ජීවත් වන බවත් ඔවුහු පවසා සිටියහ.
    මම දියණියන් සොයා

    ගලේවෙල අලුත්ගම නිරන්ගමුව පිහිටි ඔවුන්ගේ නිවස සොයා ගිය‍ෙමු.මෙම දියණියන් හය දෙනා සහ එක් දියණියකගේ කුඩා දරුවෙකු සමග දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ කුඩා කාමරයක තනිව ජීවත් වෙති.මොවුන්ගේ පියා මීට වසර කිහිපයකට ඉහතදී ළිඳකට වැටීමෙන් මියගොස් ඇති වූ අතර මව විදේශගත වී තමන් පෝෂණය කිරීමේ කටයුත්ත සිදුකරන බව ඔවුහු පැවසූහ.මෙම පවුලේ දියණිය වන ශලනි පියතිස්ස මීට වසර කිහිපයකට ඉහතදී පවුල ජීවත් කිරීමට විදේශ රටක සේවයට ගොස් තිබෙන බවත් පසුව ඇය මීට මාස නවයකට ඉහතදී නැවත මෙරටට පැමිණ ඇත්තේ ඇයගේ සිරුරේ සමේ රෝගයක්
    හටගැනීම නිසා බව කියයි. එම රෝගයට ප්‍රතිකාර කිරීම සිදු කරමින් සිටියදී ඔවුන්ගේ මව දරුවන් ජීවත් කිරීමට ගෘහ සේවය සඳහා විදේශගතවී තිබේ.
    පාසල් වියේ පසුවන අවුරුදු දාහතර අවුරුදු 13 අවුරුදු අට යන මෙම තිද‍ෙනාම ගලේවෙල අලුත්ගම නිරන්ගමුව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටිය ද පාසලේ . දොරටු වැසීම නිසා ඔවුහු මේ වනවිට නිවසටම වී සිටිති. ශලනි ප්‍රේමතිලක 24 හැවිරිදි දෙවැනි දියණිය සමේ ඇති වූ රෝගයට ප්‍රතිකාර ගැනීම නිසා ගම පුරා පැතිර ගොස් ඇත්තේ ඇයට එච්.අයි.වී ආසාදිත වී ඒඩ්ස් තත්ත්වයට පත්ව අනෙකුත් සහෝදරයන් සියලු දෙනාටම එය බෝවී තිබෙන බවය. මාස කිහිපයක් තිස්සේ මේ කටකතාව නිසා තමන් දැඩි අසීරුතාවකට පත් වෙමීන් සිටින බව මෙම පිරීස් පවසා සිටියහ. වැඩිමහල් දියණිය චිත්‍රා කුමාරි 27 හැවිරිදිය. ඇය එක්දරු මවකි .මෙම කටකතාව පැතිර යැමත් සමග ඇයගේ සැමියාද දරුවාද දමා හැර ගිය බව ඇය හැඩු කඳුළින් පැවසුවාය,

    මේ වනවිට මොවුන් විසින් මෙම රෝගී තත්වයට දඹුල්ල මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබන බවත් විය සුවකර ගත හැකි සමේ රෝගයක් බව එහි වෛද්‍යවරු පවසති. එහත් සමාජයෙන් මෙම දියණියන්ට ලබාදී ඇති බරපතළ දඩුවම බවට පත්ව ඇති දියණියන් තිදෙනෙකු පාසලෙන් ඉවත් විය. මේ නිසා ඔවුන්ට නිවසට වී සිටීමට සිදුව තිබේ‍.

    එමෙන්ම ප්‍රදේශයේ වෙළෙඳ සැලකින් භාණ්ඩයක් ලබා නොදීම, ළිඳකින් වතුර ලබා ගැනීමට නොදීම, කිසිදු අය‍ෙකු ඔවුන් සමග කතා නොකර සිටීම,

    අඩුම තරම් වාහනයක වත් මෙම පිරිසට ගොඩ වීමට ඉඩ නොදීම ඉවසා ගැනීමට නොහැකිව දා දෙවැනි දියණිය දිවි හානිකර ගැනීමටත් උත්සාහ කොට තිබුණිද වෛද්‍යවරුන්ගේ දක්ෂතාව මත ඇය ජීවත් වීමට වාසනාව උදාකරගන තිබිණි. තමන් සහ කුඩා දරුවෙකු තවදුරටත් මෙම සමාජ අසාධාරණයට ලක්වීම නිසා කුඩා නිවස තුළ ක්‍රිකට් මිදීමට කතිකා කර ගත් බව ඔවුහු හඩා වැටෙමින් පවසා සිටියහ. මේ තරම් දියුණු සමාජයක කටකතාවක් හේතුවෙන් මුළු පවුලක් අසරණව සිටීම පිළිබඳව සමාජයේ අවධානය යොමුකර සාධාරණය ඉෂ්ට කර හිදින්නැයි මෙම පිරිස හඩා වැටමින් ඉල්ලා සිටියහ.

    මෙම දරුවන් පාසලෙන් ඉවත් කිරීම සමිබන්ධයෙන් නිරන්ගමුව ප්‍රාථමික
    විදුහලේ විදුහල්පති ජනක පුන්සිරි මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම මෙසේ පැවසීය.
    "ඒ දරුවන් තුන් දෙනාගේ අක්කා කෙනෙක් රට ඉඳල ඇවිල්ල තියෙනවා. එයාට යම්කිසි රෝගී තත්වයක් තියෙනවා කියලා අපිට ආරංචි වුණා. ඒ වගේම ඒක අනිත් දරුවන්ට බෝවෙයි කියන අවදානම හින්දා මම එයාලට කිවිවා. ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු පාසලට පැමිණෙන ලෙස.
    හැබැයි මෙම ඒ අයට ඒඩ්ස් තියනවා කියලා කිව්වේ නෑ. මොකද මම එහෙම දැනුම් දුන්නේ පී,එච්.අයි. මහත්තයාටත් කියලයි.නමුත් වැරදි ප්‍රචාරයක් ගිහින්"
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,741
    113
    සේදවත්ත
    මෙවන් ජනතාවක් තමා 16 රටේ නායකය පත් කරගන්න ඉන්නේ . වැඩිය හිතන්න දෙයක් නැ , සුපිරිම එකා එයි අම්මේ ඉතින්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,945
    1
    60,964
    113
    Mother Earth
    මෙවන් ජනතාවක් තමා 16 රටේ නායකය පත් කරගන්න ඉන්නේ . වැඩිය හිතන්න දෙයක් නැ , සුපිරිම එකා එයි අම්මේ ඉතින්

    මේකෙයි ජනාධිපති වරණෙයි තියෙන සම්භන්දෙ මොකද්ද පොන්නයෝ. උබ නම් නියම දේශපානල වහලෙක්. :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    මිනිස්සුන්ට බැනලත් වැඩක් නෑ. නොදන්නකමයි ප්‍රශ්නෙ. ඉස්කෝලෙදිවත් සෞඛ්‍ය පාඩම හරියට ඉගැන්නුව නම් මේවා මැජික් නෙවෙ
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    මෙවන් ජනතාවක් තමා 16 රටේ නායකය පත් කරගන්න ඉන්නේ . වැඩිය හිතන්න දෙයක් නැ , සුපිරිම එකා එයි අම්මේ ඉතින්

    මොකද්ද ඒක සහ මේක අතර සම්බන්ධය....?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,741
    113
    සේදවත්ත
    මේකෙයි ජනාධිපති වරණෙයි තියෙන සම්භන්දෙ මොකද්ද පොන්නයෝ. උබ නම් නියම දේශපානල වහලෙක්. :lol:


    ඇ බොල වද වේස සුකන්නෝ . කුෂ්ඨ රෝගයකට ඒඩ්ස් කියල කියන්න තරම් මිනිස්සු නූගත් . ඉතින් ඒ නූගත් මිනිස්සුන්ගෙන් බිහිවෙන්නේ නුගත් නායකයන් . . ඒ වගේ දෙයක් තෙරුම් ගන්න වද කැරි ගල් මුසලයට මොලයක් නැ . උබ හොද උදාහරනයක් මිනි හුකන්නෝ . කොහේ හරි පදුරු වේසියෙක්ට දාව ඉපදුන .
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇ බොල වද වේස සුකන්නෝ . කුෂ්ඨ රෝගයකට ඒඩ්ස් කියල කියන්න තරම් මිනිස්සු නූගත් . ඉතින් ඒ නූගත් මිනිස්සුන්ගෙන් බිහිවෙන්නේ නුගත් නායකයන් . . ඒ වගේ දෙයක් තෙරුම් ගන්න වද කැරි ගල් මුසලයට මොලයක් නැ . උබ හොද උදාහරනයක් මිනි හුකන්නෝ . කොහේ හරි පදුරු වේසියෙක්ට දාව ඉපදුන .

    නූගත් නෙමේ බූරුවො නොදැනුවත්. දැන් තෝ හැම රෙද්දක් ගැනම දැනුවත්ද ? ඒ මිනිස්සුන්ට දැනුවත් වෙන්න ක්‍රමයක් තිබ්බෙ නෑ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇ බොල වද වේස සුකන්නෝ . කුෂ්ඨ රෝගයකට ඒඩ්ස් කියල කියන්න තරම් මිනිස්සු නූගත් . ඉතින් ඒ නූගත් මිනිස්සුන්ගෙන් බිහිවෙන්නේ නුගත් නායකයන් . . ඒ වගේ දෙයක් තෙරුම් ගන්න වද කැරි ගල් මුසලයට මොලයක් නැ . උබ හොද උදාහරනයක් මිනි හුකන්නෝ . කොහේ හරි පදුරු වේසියෙක්ට දාව ඉපදුන .

    ඔබතුමා මිග් ගනුදෙනුව ගැන දැනුවත්ද ?
    :lol::lol::lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,945
    1
    60,964
    113
    Mother Earth
    ඇ බොල වද වේස සුකන්නෝ . කුෂ්ඨ රෝගයකට ඒඩ්ස් කියල කියන්න තරම් මිනිස්සු නූගත් . ඉතින් ඒ නූගත් මිනිස්සුන්ගෙන් බිහිවෙන්නේ නුගත් නායකයන් . . ඒ වගේ දෙයක් තෙරුම් ගන්න වද කැරි ගල් මුසලයට මොලයක් නැ . උබ හොද උදාහරනයක් මිනි හුකන්නෝ . කොහේ හරි පදුරු වේසියෙක්ට දාව ඉපදුන.

    නූගතා උබනේ පොන්නයො. දේසපාලන වහලා. :lol: