සමාජයෙන්_පැනයන්නෝ

NoSad

Member
Mar 11, 2017
60
194
0
මට උඹ ගැන ඇත්තටම සතුටුයි මචෝ,, උඹ මෙකෙන් පීඩා වින්ද නිසා මේ ගැන හොඳට දන්නවා,, කොච්චර ඉහල තැන්වල් හිටියත් මේ රෝගෙන් විඳවන අය ඉන්නවා,,ඒ අය මේක රෝගයක් කියලා දන්නෙ නැහැ,, උඹ මෙහෙම හරි මේගැන අනිත් අය දැනුවත් කරන්න මහන්සි වෙන එක අගය කරන්න ඕනෙ>>!!!!!! මගෙන් රෙප් 11+ :cool:

ela machan. matath ona man meken saneepa una wage pluwan taram meken duk wiwidna ayawa danuwath karanna :)
 
  • Like
Reactions: ForgottenSand
Oct 17, 2018
264
28
0
නෝසෑඩ්, මම පොඩි දෙයක් අහන්නද ? මට මෙහෙම දෙයක් තියෙනවා. මම අරක්කු ටිකක් බිව්වම මගේ සමාජ බය නැත්තටම නැති වෙනවා. මම මමම වෙනවා. හැමෝම එක්කම කතා කරලා විහිළු කරලා සුපිරි චරිතයක් වෙනවා. ඒත් බිව්වෙ නැති වුණාම මට සමාජ භීතිකාව තියෙනවා. මේකට හේතුව මොකක්ද කියපන්. :sorry:
 
Machan alcohol walin central nerve system ekata balapamak wela temporary anxiety eka adu karanwa.. ekay ehema wenne

but digatama alcohol use karana eka hoda na...addiction ekak athi wenna pluwan... hoda dr kenek hamuwela me gana kata kara nam hoday machan :)