සමාජය වෙනස්කරන චරිතයක්ද

IKKW

Well-known member
  • Jun 9, 2021
    307
    709
    93
    191731364_102417285392332_5251518608360244069_n.jpg


    මොකක්ද මෙයා ගැන හිතෙන්නේ
     

    IKKW

    Well-known member
  • Jun 9, 2021
    307
    709
    93
    දැන් එයි ගහපු එවුන් :baffled:

    තම කවුරුත් ගහල නැහැ.
    පුදුමයි

    පට්ට කලුවරක් තියෙන්නේ. වහින්න යන්නේ
    ෂුවර් ඇන්ඩ් ෂෝට් ගහපු එකෙක් ඉන්නවා
    මං හිතන්නේ මෑන්ස් කිරියේ නැතුව ඇති
    :unsure:

    Pro. Herath.jpg
     
    • Haha
    Reactions: Sandy_Fdo

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මෙන්න profile එක

    මෙයාගේ ඇකඩමික් පැත්ත ගැන නම් මම වැඩිය දන්නේ නැහැ. මෙයා Asst. Lecturer වෙලා තියෙන්නේ 2003දී විතර නිසා දැන් වයස අඩුම 42ක් වත් ඇති. ලංකාවේ තරුණ වයසින් මහාචාර්ය වෙන ගොඩක් දෙනෙක් ජනප්‍රිය වුනාට ඇකඩමික් පැත්ත දුර්වලයි. ජපුර කැම්පස් එකේ ඉන්න තරුණ මහාචාර්ය හාමුදුරු නමක් වෙන authorලා ගේ publicationවල තියෙන ගොඩක් ඒවා ගෙඩි පිටින් අරගෙන මාට්ටු වුණා. එයා promote කළෙත් ඒවා පදනම් කරගෙන වෙන්නැති. ගත්තු කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. තාම යහතින් ඉන්නවා. මෙයත් එහෙමමයි කියල කියන්නේ නැහැ. ඒත් profile එක බැලුවහම හොඳ publication record එකක් තියෙනවා කියල හිතන්න අමාරුයි. මම ඉරිසියාවට කියනවා කියල සමහරු කියයි. ඒත් දියුණු රටක senior lecturer කෙනෙකුගේ CV එකක් ගත්තත් මීට වඩා හොඳ record එකක් තියෙනවා. ලංකාව වගේ දූපත් රටක පළවෙනි ඩිග්‍රී එකට ඉගෙන ගන්න කොල්ලො කෙල්ලන්ට උගන්නනවා ඇරෙන්න රිසර්ච් එකක් කරගන්න විදිය ගැන අදහසක් නැති professorලා ඉන්න එකේ එහෙම වෙන එක පුදුමෙකුත් නෙමෙයි.
     
    • Like
    Reactions: asbestos