ධනවාදය නොහොත් රනිල් , මහින්ද , සජිත් මිනිස්සු හැලුවා
සමාජවාදය විජේවීර, ටිල්වින්, කොල්වින් මිනිස්සු හැලුවා
මුසාවාදය අනුර, විජිත , හැරිණි, ප්‍රමුඛ මිනිස්සු වැළඳගත්තා
එදා එළකිරියේ දේශපාලනය කරපු මාලිමා බයියෝ එක එක ආයතන වල, රජයේ රැකියා ලබාගෙන ඇති
තවත් කොටසක්, ලැබුණු කුට්ටි අරං රටින් පැනල ඇති
මික් කියාගන්න බැරුව ඉන්න අසරණ බයියෝ අර ගෝඨා ගෙන් ගැලවිලා අනුරාවබෝධය ලබාගත්තු අය දැන් වල්ගය දෙබොක්කේ ගසාගෙන කිරින්ජ පල්ලිය බේරාගැනීමේ සටනක ඇති
මේ යන ගමන තවත් ඉදිරියට යන්න ලැබේවා
මුසාවාදයෙන් මුසපත් වේවා!
පොහොසත් රටක්!
ලස්සන ජිවිතයක්!