Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමාජවාදය ❤️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාජවාදය යනු කුමක්ද ?

එය සමාජ ක්රමයක් ද ? නැත … සමාජවාදය යනු ධනේශ්වර සමාජයෙන් පසුව උපත ලබන තවත් සමාජ ක්රමයක් නොවේ . සමාජවාදය යනු බිඳවැටුණු ධනපති ක්රමය සහ ඉදිරියට බිහිවන කොමියුනිස්ට් සමාජය අතර සංක්රමණිය කාල පරිච්ඡේදයකි . සරලව පැවසුවහොත් ගරාවැටුණු ධනවාදයේ සිට කොමියුනිස්ට් සමාජය අතර සමාජ පරිවර්තන අවධියක් ,සමාජ පරිවර්තන ක්රියාවලියක් . සමාජවාදය නම් සමාජ පරිවර්තන අවධියක් යනු විප්ලවීය පෙරැළිකාර අවදියකි .ගරාවැටුණු පරණ සමාජ ක්රමයේ නෂ්ඨාවශේෂ මුලිනුපුටා නව සමාජයක් ,නිවැරදි සමාජයක් බිහිවන කාලයකි . මීට පෙර මිනිස් ඉතිහාසය සමාජ ක්රම ගණනාවක් පසුකර ගෙන අප අද ජීවත් වෙන ධනේශ්වර සමාජ ක්රමය තෙක් පැමිණියේය . මෙතෙක් පැවති සියලු සමාජයන් පංති සමාජයන් වේ. එනම් සුළුතරයක් වූ පීඩක පංතියක් විසින් බහුතරයක් වූ පීඩිත පංතිය පාලනය කිරීමයි , බහුතරයක ගේ ජීවිත වල ඉරණම තීරණය කිරීමයි . මෙතෙක් සමාජ ක්රම වෙනස් වූ සෑම අවස්ථාවකදීම සිදුවූයේ එක් පීඩක පංතියක් පලවාහැර තවත් පීඩක පංතියක් බලයට පැමිණ බහුතරයක් පීඩිත පංතිය තළාපෙළා පාලනය කිරීමයි .

ප්රාථමික කොමියුනිස්ට් සමාජය යනු මිනිසුන් සියලු සම්පත් පොදුවේ පාවිච්චි කරපු සමාජ ක්රමයයි . පරිසරය සමඟ එකට ජීවත් වෙමින් ගෝත්රික ජීවන රටාවක් මෙම සමාජ ක්රමයේ දැකිය හැක . පසුව පරිසරය සමඟ ඇතිවූ ගැටීම තුලින් මෙම සමාජ ක්රමය බිඳවැටී වහල් සමාජය බිහිවිය . වහල් සමාජයේ සිට මෙතෙක් පැවති සියලු සමාජ , පංති සමාජයන් ය. වහල් සමාජයේ වහල් හිමියන් විසින් වහල්ලු ද , වැඩවසම් යුගයේ රදලයන් විසින් ප්රවේණි දාසයන් ද , දැන් අප ජීවත් වන සමාජයේ ධනපතියන් විසින් නිර්ධන පංතියේ සාමාන්ය ජනතාව ද , සරලව කියතොත් පීඩකයන් විසින් බහුතරයක් පීඩිතයන් ඉතිහාසය පුරාවට පාලනය විය .. වහල් සමාජයේ වහල්ලු පසුව වැඩවසම් සමාජයේ ප්රවේණි දාසයන් බවටත් , වැඩවසම් යුගයේ ප්රවේණි දාසයන් ධනේශ්වර සමාජයේ වැටුප් ලබන නිර්ධන පංතියේ ජනතාව බවටත් පත්විය .ඉතිහාසය පුරාවට පීඩිතයන්ට විමුක්තියක් නොවීය .ඔවුන්ට විමුක්තිය ලබාගත හැකි එකම සමාජ ක්රමය වන්නේ පංති අහෝසි වන කොමියුනිස්ට් සමාජ ක්රමයයි .සමාජවාදයෙ ප්රධාන ඓතිහාසික කාර්යභාරය හා අරමුණ ඒම පරමාදර්ශී කොමියුනිස්ට් සමාජය බිහිකිරීමයි .එහෙයින් සමාජවාදය යනු එවැනි උතුම් පරමාර්ථ ඇතුව සිදුවන සමාජ සංක්රමණිය පරිවර්තන අවදියකි .මෙම සමාජ සංක්රමණිය අවධිය නිර්ධන පංතියේ වුවමනාවන් සහ සමාජ සුබසාධනය අරමුණු කරගත් කාල පරිච්ඡේදයකි .

සමාජවාදය යනු කොමියුනිස්ට් ක්රමයේ පහළ අවදියයි .එය ආරම්භ වන්නේ නිර්ධන පංතිය විසින් රාජ්ය බලය ලබාගැනීම සමඟයි .මෙම සමාජ පරිවර්තන අවදියේදී මිය යමින් පවතින ධනවාදයේ ලක්ෂණ සහ අලුත උපන් , එහෙත් ස්ථාවර නොවූ කොමියුනිස්ට් ක්රමයේ ලක්ෂණ එකවර දැකිය හැකිය . පංති රහිත කොමියුනිස්ට් සමාජය ඉබේම පහළ වන්නේ නැත . පංති අහෝසි වීම දීර්ඝකාලීන ක්රියාවලියකි . එමනිසා සමාජවාදය තුළ පරාජය කරන ලද , එහෙත් සම්පූර්ණයෙන්ම විනාශ නොකරපු ධනපති පංතිය මෙන්ම රාජ්ය බලය ලබාගත් , එහෙත් තවමත් ශක්තිමත් නොවූ නිර්ධන පංතියක් ද පවතී .තවද පෞද්ගලික දේපළ සම්පූර්ණයෙන්ම අහෝසි කර නැති හෙයින් සමාජවාදය තුළ පෞද්ගලික දේපළ මෙන්ම පොදු දේපළ ද පවතී .සමාජවාදය තුළ මියයන ධනවාදයේ ලක්ෂණ මෙන්ම ඉදිරියට බිහිවන කොමියුනිස්ට් ක්රමයේ ලක්ෂණ ඇති හෙයින් ප්රතිවිරෝධතා හටගනියි .එමනිසා ප්රතිවිරුද්ධ පංතීන් අතර ගැටීමක් හෙවත් පංති අරගලයක් ලෙස මෙය ප්රකාශයට පත්වේ .එමෙන්ම දුර්වල වූ ධනපති පංතිය නැවත බලයට ඒම සඳහා ඕනෑම ආකාරයක උත්සාහයක් දරයි . සමාජවාදයෙදි මෙම ප්රතිවිරෝධතා අහෝසි කිරීමට මෙන්ම සමාජ පරිවර්තන ක්රියාවලිය ඉදිරියට ගෙනයෑම සඳහා නිර්ධන පන්තියේ ආඥාදායකත්වය යටතේ පවතින ” රජය ” නැමැති පංති පීඩක උපකරණය යොදාගනියි . සමාජවාදයෙ තිබෙන නිර්ධන පංතියේ රාජ්ය බලය ප්රධාන කාර්යයන් 2ක් සඳහා යොදාගනියි . එනම් ධනපති පංතියෙන් පැමිණෙන ප්රතිවිප්ලවය මර්දනය කිරීම සහ සමාජ පරිවර්තන ක්රියාවලියට අවශ්ය දේශපාලන නායකත්වය හා මඟපෙන්වීම ලබාදීමයි .

සමාජවාදයෙදි පහත සඳහන් සමාජ ප්රතිසංස්කරණ බොහෝවිට සිදුවේ . මේවා එකවරම සිදු නොකරන අතර , කෙමෙන් කෙමෙන් දීර්ඝ කාලයක් පුරා ගනුලබන පියවරයන්ය. (උපුටා ගැනීම කොමියුනිස්ට් ප්රකාශනය )

ඉඩම් අයිතිය අහෝසි කිරීම සහ ඉඩම්වලින් ලැබෙන බදු කුලී රජයේ වියදම් සඳහා යෙදවීම

ඉහළ මට්ටමේ අනුක්රම අය බද්දක් හෝ ක්රමාංකික අය බද්දක් පැනවීම

ජන්මයෙන් දේපළ අයිති වීමේ සියලු අයිතිය අහෝසි කරලීම

සියලු විශ්රාමිකයන් ගේ සහ කැරලිකරුවන් ගේ දේපළ රාජසන්තක කිරීම

රාජ්ය ප්රාග්ධනය තුලින් සහ සුවිශේෂ ඒකාධිකාරයෙන් යුතු ජාතික බැංකුවල මාධ්යයෙන් ණය ගනුදෙනු රජය අත මාධ්යගත කිරීම

ප්රවාහන මාධ්යයන් රජය අත මධ්ගත කිරීම

රජය සතු කර්මාන්තශාලා වලත් නිෂ්පාදන උපකරණ වලත් ප්රමාණය වැඩි කිරීම , පොදු සැලැස්මකට අනුකූලව මුඩුබිම් වගාකිරීම සහ පස සශ්රික කිරීම

සියලු දෙනාට එක සමාන ශ්රම වගකීමක් ඇති කරලීම , කෘෂිකර්මය සඳහා විශේෂ වූ සහ වෙනත් කාර්මික හමුදා පිහිටුවාලීම

කෘෂිකර්මය කර්මාන්තය සමඟ සම්බන්ධ කරලීම , ජනගහණය වඩාත් සමාන ලෙස රට පුරා විසිරුවා හැරීම මගින් නගරයත් ගමත් අතර ඇති වෙනස තුරන් කරලීම

සියලු ළමයින් ප්රසිද්ධ පාසල් වල නොමිලේ අධ්යාපනය ලබාදීම . කර්මාන්තශාලා වල ළමුන් ගෙන් වැඩ නොගැනීම . අධ්යාපනය කාර්මික නිෂ්පාදනය සමඟ සංයෝජනය කිරීම .

සමාජවාදය සෑම රටකම එක සමාන ලෙස සිදුකර නොහැක . එය සමාජයෙන් සමාජයට වෙනස්. මෙහිදී දේපළ යනු නිෂ්පාදනයට අවශ්ය දේපළ වේ . සමාජවාදය මුලින් ධනවාදී රටවල හටගනියි කියා උපකල්පනය කරත් එය එසේ සිදු නොවී වැඩවසම් රුසියාවෙන් පළමුව ඇති විය . මෙයින් පෙනී යන්නෙ දියුණු ධනවාදී රටවල පමණක් නොව පරිදිය පිහිටි තුන්වැනි ලෝකයේ රටවලින් පවා මතුවිය හැකි බවය . කෙසේ වෙතත් සමාජවාදය තනි රටක හුදකලාවේ පැවතිය නොහැක . තවමත් ධනවාදය හා ලෝක අධිරාජ්යවාදය ආධිපත්යය පවතින ලෝකය තුළ , තනි රටක සමාජවාදයට පිටතින් පැමිණෙන ප්රහාරයට මුහුණ දී දිගුකාලයක් පැවතිය නොහැක . එමනිසා ලෝකයේ අනිත් රටවල පවා සමාජවාදී විප්ලව සිදුවී , සමාජවාදී කඳවුරට තව තවත් රටවල් එකතුවීය යුතුයි . එමනිසා සමාජවාදය වෙනුවෙන් ලොව පුරා සෑම රටකම අරගල කර යුතුය . ඒම අරගලයට පුංචි හෝ සහායක් දැක්වීම මිනිසුන් වශයෙන් අපේ වගකීමයි …

[QUOTE="Antare 4.1, post: 29099920, member: 584549"] [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRXIeIrMi_6yghYU-IUMwJIciCdcS4FU_ClLQ&usqp=CAU[/IMG] [B]සමාජවාදය යනු කුමක්ද ?[/B] එය සමාජ ක්රමයක් ද ? නැත … සමාජවාදය යනු ධනේශ්වර සමාජයෙන් පසුව උපත ලබන තවත් සමාජ ක්රමයක් නොවේ . සමාජවාදය යනු බිඳවැටුණු ධනපති ක්රමය සහ ඉදිරියට බිහිවන කොමියුනිස්ට් සමාජය අතර සංක්රමණිය කාල පරිච්ඡේදයකි . සරලව පැවසුවහොත් ගරාවැටුණු ධනවාදයේ සිට කොමියුනිස්ට් සමාජය අතර සමාජ පරිවර්තන අවධියක් ,සමාජ පරිවර්තන ක්රියාවලියක් . සමාජවාදය නම් සමාජ පරිවර්තන අවධියක් යනු විප්ලවීය පෙරැළිකාර අවදියකි .ගරාවැටුණු පරණ සමාජ ක්රමයේ නෂ්ඨාවශේෂ මුලිනුපුටා නව සමාජයක් ,නිවැරදි සමාජයක් බිහිවන කාලයකි . මීට පෙර මිනිස් ඉතිහාසය සමාජ ක්රම ගණනාවක් පසුකර ගෙන අප අද ජීවත් වෙන ධනේශ්වර සමාජ ක්රමය තෙක් පැමිණියේය . මෙතෙක් පැවති සියලු සමාජයන් පංති සමාජයන් වේ. එනම් සුළුතරයක් වූ පීඩක පංතියක් විසින් බහුතරයක් වූ පීඩිත පංතිය පාලනය කිරීමයි , බහුතරයක ගේ ජීවිත වල ඉරණම තීරණය කිරීමයි . මෙතෙක් සමාජ ක්රම වෙනස් වූ සෑම අවස්ථාවකදීම සිදුවූයේ එක් පීඩක පංතියක් පලවාහැර තවත් පීඩක පංතියක් බලයට පැමිණ බහුතරයක් පීඩිත පංතිය තළාපෙළා පාලනය කිරීමයි . ප්රාථමික කොමියුනිස්ට් සමාජය යනු මිනිසුන් සියලු සම්පත් පොදුවේ පාවිච්චි කරපු සමාජ ක්රමයයි . පරිසරය සමඟ එකට ජීවත් වෙමින් ගෝත්රික ජීවන රටාවක් මෙම සමාජ ක්රමයේ දැකිය හැක . පසුව පරිසරය සමඟ ඇතිවූ ගැටීම තුලින් මෙම සමාජ ක්රමය බිඳවැටී වහල් සමාජය බිහිවිය . වහල් සමාජයේ සිට මෙතෙක් පැවති සියලු සමාජ , පංති සමාජයන් ය. වහල් සමාජයේ වහල් හිමියන් විසින් වහල්ලු ද , වැඩවසම් යුගයේ රදලයන් විසින් ප්රවේණි දාසයන් ද , දැන් අප ජීවත් වන සමාජයේ ධනපතියන් විසින් නිර්ධන පංතියේ සාමාන්ය ජනතාව ද , සරලව කියතොත් පීඩකයන් විසින් බහුතරයක් පීඩිතයන් ඉතිහාසය පුරාවට පාලනය විය .. වහල් සමාජයේ වහල්ලු පසුව වැඩවසම් සමාජයේ ප්රවේණි දාසයන් බවටත් , වැඩවසම් යුගයේ ප්රවේණි දාසයන් ධනේශ්වර සමාජයේ වැටුප් ලබන නිර්ධන පංතියේ ජනතාව බවටත් පත්විය .ඉතිහාසය පුරාවට පීඩිතයන්ට විමුක්තියක් නොවීය .ඔවුන්ට විමුක්තිය ලබාගත හැකි එකම සමාජ ක්රමය වන්නේ පංති අහෝසි වන කොමියුනිස්ට් සමාජ ක්රමයයි .සමාජවාදයෙ ප්රධාන ඓතිහාසික කාර්යභාරය හා අරමුණ ඒම පරමාදර්ශී කොමියුනිස්ට් සමාජය බිහිකිරීමයි .එහෙයින් සමාජවාදය යනු එවැනි උතුම් පරමාර්ථ ඇතුව සිදුවන සමාජ සංක්රමණිය පරිවර්තන අවදියකි .මෙම සමාජ සංක්රමණිය අවධිය නිර්ධන පංතියේ වුවමනාවන් සහ සමාජ සුබසාධනය අරමුණු කරගත් කාල පරිච්ඡේදයකි . සමාජවාදය යනු කොමියුනිස්ට් ක්රමයේ පහළ අවදියයි .එය ආරම්භ වන්නේ නිර්ධන පංතිය විසින් රාජ්ය බලය ලබාගැනීම සමඟයි .මෙම සමාජ පරිවර්තන අවදියේදී මිය යමින් පවතින ධනවාදයේ ලක්ෂණ සහ අලුත උපන් , එහෙත් ස්ථාවර නොවූ කොමියුනිස්ට් ක්රමයේ ලක්ෂණ එකවර දැකිය හැකිය . පංති රහිත කොමියුනිස්ට් සමාජය ඉබේම පහළ වන්නේ නැත . පංති අහෝසි වීම දීර්ඝකාලීන ක්රියාවලියකි . එමනිසා සමාජවාදය තුළ පරාජය කරන ලද , එහෙත් සම්පූර්ණයෙන්ම විනාශ නොකරපු ධනපති පංතිය මෙන්ම රාජ්ය බලය ලබාගත් , එහෙත් තවමත් ශක්තිමත් නොවූ නිර්ධන පංතියක් ද පවතී .තවද පෞද්ගලික දේපළ සම්පූර්ණයෙන්ම අහෝසි කර නැති හෙයින් සමාජවාදය තුළ පෞද්ගලික දේපළ මෙන්ම පොදු දේපළ ද පවතී .සමාජවාදය තුළ මියයන ධනවාදයේ ලක්ෂණ මෙන්ම ඉදිරියට බිහිවන කොමියුනිස්ට් ක්රමයේ ලක්ෂණ ඇති හෙයින් ප්රතිවිරෝධතා හටගනියි .එමනිසා ප්රතිවිරුද්ධ පංතීන් අතර ගැටීමක් හෙවත් පංති අරගලයක් ලෙස මෙය ප්රකාශයට පත්වේ .එමෙන්ම දුර්වල වූ ධනපති පංතිය නැවත බලයට ඒම සඳහා ඕනෑම ආකාරයක උත්සාහයක් දරයි . සමාජවාදයෙදි මෙම ප්රතිවිරෝධතා අහෝසි කිරීමට මෙන්ම සමාජ පරිවර්තන ක්රියාවලිය ඉදිරියට ගෙනයෑම සඳහා නිර්ධන පන්තියේ ආඥාදායකත්වය යටතේ පවතින ” රජය ” නැමැති පංති පීඩක උපකරණය යොදාගනියි . සමාජවාදයෙ තිබෙන නිර්ධන පංතියේ රාජ්ය බලය ප්රධාන කාර්යයන් 2ක් සඳහා යොදාගනියි . එනම් ධනපති පංතියෙන් පැමිණෙන ප්රතිවිප්ලවය මර්දනය කිරීම සහ සමාජ පරිවර්තන ක්රියාවලියට අවශ්ය දේශපාලන නායකත්වය හා මඟපෙන්වීම ලබාදීමයි . සමාජවාදයෙදි පහත සඳහන් සමාජ ප්රතිසංස්කරණ බොහෝවිට සිදුවේ . මේවා එකවරම සිදු නොකරන අතර , කෙමෙන් කෙමෙන් දීර්ඝ කාලයක් පුරා ගනුලබන පියවරයන්ය. (උපුටා ගැනීම කොමියුනිස්ට් ප්රකාශනය ) [LIST=1] [*]ඉඩම් අයිතිය අහෝසි කිරීම සහ ඉඩම්වලින් ලැබෙන බදු කුලී රජයේ වියදම් සඳහා යෙදවීම [*]ඉහළ මට්ටමේ අනුක්රම අය බද්දක් හෝ ක්රමාංකික අය බද්දක් පැනවීම [*]ජන්මයෙන් දේපළ අයිති වීමේ සියලු අයිතිය අහෝසි කරලීම [*]සියලු විශ්රාමිකයන් ගේ සහ කැරලිකරුවන් ගේ දේපළ රාජසන්තක කිරීම [*]රාජ්ය ප්රාග්ධනය තුලින් සහ සුවිශේෂ ඒකාධිකාරයෙන් යුතු ජාතික බැංකුවල මාධ්යයෙන් ණය ගනුදෙනු රජය අත මාධ්යගත කිරීම [*]ප්රවාහන මාධ්යයන් රජය අත මධ්ගත කිරීම [*]රජය සතු කර්මාන්තශාලා වලත් නිෂ්පාදන උපකරණ වලත් ප්රමාණය වැඩි කිරීම , පොදු සැලැස්මකට අනුකූලව මුඩුබිම් වගාකිරීම සහ පස සශ්රික කිරීම [*]සියලු දෙනාට එක සමාන ශ්රම වගකීමක් ඇති කරලීම , කෘෂිකර්මය සඳහා විශේෂ වූ සහ වෙනත් කාර්මික හමුදා පිහිටුවාලීම [*]කෘෂිකර්මය කර්මාන්තය සමඟ සම්බන්ධ කරලීම , ජනගහණය වඩාත් සමාන ලෙස රට පුරා විසිරුවා හැරීම මගින් නගරයත් ගමත් අතර ඇති වෙනස තුරන් කරලීම [*]සියලු ළමයින් ප්රසිද්ධ පාසල් වල නොමිලේ අධ්යාපනය ලබාදීම . කර්මාන්තශාලා වල ළමුන් ගෙන් වැඩ නොගැනීම . අධ්යාපනය කාර්මික නිෂ්පාදනය සමඟ සංයෝජනය කිරීම . [/LIST] සමාජවාදය සෑම රටකම එක සමාන ලෙස සිදුකර නොහැක . එය සමාජයෙන් සමාජයට වෙනස්. මෙහිදී දේපළ යනු නිෂ්පාදනයට අවශ්ය දේපළ වේ . සමාජවාදය මුලින් ධනවාදී රටවල හටගනියි කියා උපකල්පනය කරත් එය එසේ සිදු නොවී වැඩවසම් රුසියාවෙන් පළමුව ඇති විය . මෙයින් පෙනී යන්නෙ දියුණු ධනවාදී රටවල පමණක් නොව පරිදිය පිහිටි තුන්වැනි ලෝකයේ රටවලින් පවා මතුවිය හැකි බවය . කෙසේ වෙතත් සමාජවාදය තනි රටක හුදකලාවේ පැවතිය නොහැක . තවමත් ධනවාදය හා ලෝක අධිරාජ්යවාදය ආධිපත්යය පවතින ලෝකය තුළ , තනි රටක සමාජවාදයට පිටතින් පැමිණෙන ප්රහාරයට මුහුණ දී දිගුකාලයක් පැවතිය නොහැක . එමනිසා ලෝකයේ අනිත් රටවල පවා සමාජවාදී විප්ලව සිදුවී , සමාජවාදී කඳවුරට තව තවත් රටවල් එකතුවීය යුතුයි . එමනිසා සමාජවාදය වෙනුවෙන් ලොව පුරා සෑම රටකම අරගල කර යුතුය . ඒම අරගලයට පුංචි හෝ සහායක් දැක්වීම මිනිසුන් වශයෙන් අපේ වගකීමයි … [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom