දනවාදී රනිල් විසින් මේ මොහොතේ ගෙනයන ගේම තමා විදුලි බල මන්ඩලයට් විරුද්දව මතයක් හදන්න හදන එක.අපේ සහෝදරවරුන්ගේ අවුරුදු ගානක ඉගෙනීමෙන් ආපු රැකියා වලට හෙට ඕක විකුනුවොත් තර්ජනයක් ඇති වෙන්න පුලුවන්.සහෝදරවරු ලොකු පඩි ගන්නවා කිව්වට ඒක වෙන රටවල් එක්ක ගත්තම ඉතා කුඩා අගයක්.ඒකයි අපි කියන්නේ 20% වැටුප් වැඩිවීමක් වෙන්න ඕන කියලා.ආයතනය පාඩු ලබන එක අපේ සහෝදරවරු පිට දාලා තියෙන්නේ මහ උන්දැලැ.ඒත් ඒක ඇත්ත නෙමේ.ඇමති වරුන්ට නිකන් විදුලිය.කොමිස් ගහගන්න පුද්ගලික විදුලිය මිලදී ගැනීම් වෙනවා.ඕව නිසා තමා පාඩු වෙන්නේ.නැතුව අපේ සහෝදරවරුන්ගේ අකාර්යක්ෂමතාවයක්වත් දැනුමේ අඩුවක්වත් නෙමේ.හෙට අනිද්දම හොර පාරෙන් ගේන්න හදන විදුලි බල මණ්ඩලය විකිණිමේ ප්‍රයන්තය වැලැක්වීමට අපිත් එක්ක හිට ගන්න!!.අනාගත ලමයින්ට අනාගතයක් ඉතුරු කරවන්න!!.