ඔන්න පුතේ පේන බලලා කියනවා වගේ කියන්නේ.
ලපයයි පෙරොට්ටොයි එකතු වෙන්න යන්නේ.පුද්ගලික අංශයේ පාසල්,විශ්වවිදයාල,ආයතන වලට බායි කියන්න ලෑස්ති වෙයල්ලා.අවුරුදු 30 ට වඩා අඩු උන්ට තේරෙයි මොකක්ද මේ සමාජවාදයක් ගෙනල්ලා කරගත්තේ කියලා
.චීනෙ රුසියාව ඕකෙන් දියුණු උනාට උබලට ඕකෙන් එදා වේලටවත් සල්ලි හොයාගන්න වෙන්නේ නෑ
.උන් දියුණු උන්තෙ කනිජ සම්පත් නිසායි ඇගයි මොලෙයි වෙහෙසපු නිසයි
.තොපි වගේ පින්ගුත්තරයන්ට කියුබාව වගේ ඉන්න තියෙන්නේ
.ස්ලිට් nsbm උනුත් ගියා අරගලයට.උන්ගේ කැම්පස් වැහෙද්දි තේරෙයි උන් කරගත්ත මෝඩකම
.අරගලයේ පිම්පියෝ කියනවා උන්ට පාලනය කරන්න පුලුවන් විදියට වයවස්තා වෙනස් කරලා ඕනලු.නැත්නම් දිගටම උද්ඝෝෂණලු
.ඔන්න පුතේ උන වැඩේ.දැන් ඉතින් සජියටවත් කරගන යන්න දීපල්ලා.උ එදා වේල කන්න හරි හොයලා දෙයි.
ලපයයි පෙරොට්ටොයි එකතු වෙන්න යන්නේ.පුද්ගලික අංශයේ පාසල්,විශ්වවිදයාල,ආයතන වලට බායි කියන්න ලෑස්ති වෙයල්ලා.අවුරුදු 30 ට වඩා අඩු උන්ට තේරෙයි මොකක්ද මේ සමාජවාදයක් ගෙනල්ලා කරගත්තේ කියලා