සමාජ ජාල අඩවි වල තේරුම් මොනවාද?

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    සමාජ ජාල අඩවි වල තේරුම් මොනවාද?

    • Twitter. ...
    • LinkedIn. ...
    • Google+ ...
    • YouTube. ...
    • Pinterest. ...
    • Instagram. ...
    • Tumblr.
    • Delicious
    • Reddit
    • StumbleUpon
    • මෙම සයිට් වල ඇඩ්රස් වල තේරුම් මොනවාද?
    සමාජ ජාල සයිට් එකක් කරනවානම් එම ඇඩ්රස් එකට තේරුමක් අත්‍යවශමද??????? නැතහොත් සයිට් එක කරන කෙනාට පහලවන අදහසකට අනුව හෝ ?
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අදහසක් ඇවිල්ලා නම හදන්නේ නෑ ,නම හදලා තමයි ගොඩක් වේලාවට අදහසක් හදන්නේ
     
    • Like
    Reactions: Helo1

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    නම දාද්දි තේරුමක් බලල දාන්නත් පුළුවන් නොදා දාන්නත් පුළුවන්. නමුත් කරන වැඩ කිඩ අනුව ඒකට තේරුමක් එනවා.

    Twitter eke status daddi 140 character limit ekak thiyenawane. e kiyanne podi status ekakne. Tweet kiyanne bird kenekge sound ekak. podi hugak welawak ahenne nathi kurulu sadde. twitter kiyana eke meaning ekata ehema nama ava.

    oya wage thamai anith evath

    පින් මාළු වලේ කුසල් හාමි මාළු බානවා
    සිල් අරන් ඇවිත් සීලවති මකුනො මරනවා
    ධනපාල වුනත් මිනිහා මහා පාරේ හිඟනවා
    මං අහලා නැහැනේ සත්‍ය පාල ඇත්ත කියනවා

    :yes::yes::yes::yes:
     
    Last edited: