සමාජ මාධ්‍ය නියාමනය කල යුතුයි..- හරිනි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    අපහාස පල කරන්න සුදුසු නෑ… සමාජ මාධ්‍ය නියාමනය කල යුතුයි..- හරිනි
    Dr.-Harini-Amarasuriya-2022.07.10-1.jpg



    රටේ විශාල ගැටළු තිබියදි පාලකයින්ට අවශ්‍ය වුයේ සමාජ මාධ්‍ය පණත සම්මත කර ගැනිමට බව ජාතික ජන බලවේගයේ විධායක සභික පා.ම අචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පැවසිය.

    ගැහුණු අපි එක මිටට යන තේමාව යටතේ කොත්මලේ රාවණාගොඩ ප්‍රදේශයේ (25) දින පස්වරුවේ කාන්තාවන් දැනුවත් කිරිම සදහා පැවති රැස්විමකදි හරිනි අමරසුරිය මහත්මිය ඒ බැව් පැවසිය.

    මෙම දැනුවත් කිරිමේ රැස්විමේදි අදහස් දැක් වු පා.ම හරිනි අමරසුරිය මහත්මිය කියා සිටියේ,

    සම්ප්‍රදායික පක්ෂ වලට සම්ප්‍රදායික ලෙස දැන් දේශපාලනය කරන්න බැ , ඒඅයට තිබුණ ආයුධය තමයි මාධ්‍යය, මාධ්‍ය ආයතන වල අයිතිකරුවනුත් ඒ අයනේ , ඒ අයට ඕනි දේවල් තමයි මාධ්‍ය හරහා පල වෙන්නේ.

    සමාජ මාධ්‍ය ඉතාමත් නිදහස් මාධ්‍යයක් , ජනතාවට අවශ්‍ය දේවල් තමයි මේකේ හුවමාරු වෙන්නේ , මේක පාලකයින්ට අතිශයෙන්ම භායානක දෙයක්.

    මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට සිය අදහස් ප්‍රකාශ කිරිමට ඇති අයිතිය ,නමුත් මේක යම් කිසි නියාමනයක් වෙන්න ඕනි කියලා අපි කවුරුත් පිලි ගන්නවා.

    කාටවත් අපහාසාත්මක දේවල් පල කරන්න සුදුසු නැ , සමාජ මාධ්‍ය නිසා ජනතාවට කාටවත් බොරු කරන්න බැ , යම් කිසි සිදුවිමක් වෙන තැන මාධ්‍යවේදියා පමණක් නොව පුරවැසියත් ඉන්නවා.

    නාරම්මල සිද්ධිය ජංගම දුරකථනයෙන් විඩියෝගත කලේ නැත්නම් අපිට ඇත්ත කතාව එලියට එන්නේ නැ , පුරවැසියා ඒක විඩියෝ කරලා සමාජ මාධ්‍යට දැම්මා ආණ්ඩුවට බොරු ගොතන්න බැරි වුණා.

    රටේ මෙච්චර ගැටළු තියෙද්දි පාලකයන්ට තිබුණ ගැටළුව මොකක්ද සමාජ මාධ්‍ය පනත සම්මත කර ගැනිම , මේක ජනතාවගේ අවශ්‍යතාවයක්ද ?

    ගෙනාපු පනත ඊලග සතියේ වෙනස් කරනවා කියලා ටිරාන් අලස් කියනවා , මේකේ වෙනස් විය යුතු තැන් තියෙනවා , මේ මැතිවරණ යුගයක ජනතාවගේ අදහස් හුවමාරු කර ගැනිම නතර කිරිමට තමයි මේක සම්මත කර ගත්තේ.

    මැතිවරණය ඉලක්ක කරගෙනම තමයි මේ සමාජ මාධ්‍ය පණත සම්මත කර ගත්තේ.

    පාලකයින්ට ජනතාවගේ ආර්ථික වර්ධනය කරන එක , රට හදන එක අදාල නැ ඒ අයට අවශ්‍ය තමන්ගේ බලය රැකගෙන ඉන්න එක.

    වැරදි කරලා දඩුවම් ලැබිය යුතු අය තමයි ගොඩක්ම ඉන්නේ ඒ අයට නිතියෙන් බේරිමට ඇති එකම දෙය බලය යනුවෙන් පැවසිය.

    – රංජිත් රාජපක්ෂ
     
    • Like
    Reactions: netudara

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ටිරාන් අලස් කිව්වා නම් ඒක උගෙන් අහපන්
    චීත්ත බයි පොන්නයා ලපකොටයි හරිනියි කියන ඒවා විතරද දන්නේ? :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    චීත්ත බයි පොන්නයා ලපකොටයි හරිනියි කියන ඒවා විතරද දන්නේ? :lol:
    තැරි දාර ජෙප්පා @Smartm එකෙන් ලොග් වේයන් 👌

    උඹ ඒපාර මාලිමාවට බැඳුනද 😂
    3% තුන නග්ගලා ගන්න කියලා බැලුවේ 🙄
    ------ Post added on Jan 26, 2024 at 10:23 PM
     
    • Haha
    Reactions: Identity and Smartm

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තැරි දාර ජෙප්පා @Smartm එකෙන් ලොග් වේයන් 👌
    ඇයි උඹට මේක දකිද්දි ගූ යනවද?

    3% තුන නග්ගලා ගන්න කියලා බැලුවේ 🙄
    තුන නග්ගලා කටේ දාගනිං. උඹ කොහොමත් මයිනගෙ ඕකනෙ කොරන්නෙ :rofl: 🤌
    ------ Post added on Jan 26, 2024 at 10:35 PM
     

    Similar threads