සමාජ මාධ්‍ය මර්ධනයට 88/89 ක්‍රම්වේදය යොදාගන්න ජවිපේ සලකා බලයි...කැලුම් ජයසුමනට ගල් කටස් උණ්ඩයක්... 🤬🤬🤬

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ආනන්ද විජේපාල ඇතුලු මැති ඇමති ඇඩ්මින් සෙට් එකක් ඉන්න ගෲප් එකක 88/89 ක්‍රමයට කැළුම් ජයසුමනව අතුරුදහන් කිරීමට කුමන්ත්‍රණයක්

     
    • Haha
    Reactions: redux

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,289
    113
    Sirawata rajya sewaye hama thanama pakshe unwa dala thiyenne oththu denna, hithapanko manussayek complaint karala letter ekak dammoth president, minister, governor or etc...
    Thorathura yanne okkotama kalin pakshe unge athata ithin unge hithawaththunge un gana complaint nam no action, paththaka dala yata gahanawa... Mehema kohomada andu karanne?
     
    • Like
    Reactions: Blogerwiki

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    කොහොමත් ඉක්මනට සමාජ මාධ්‍ය පාලනය කරන්න ඕන.
    දැන් දැන් ආණ්ඩුවේ වැරදි ගැන කියලා නායකතුමා බයිට් එකට ගන්නවා වැඩියි.

    අනික ටිල්වින් සහෝදරයාට දැන් ඉස්සර වගේ බඩුවක් ගහන්නවත් යන්න විදියක් නෑ මුන් හැමතැනම අපේ වැරදි හොයනවා.
     
    • Like
    Reactions: Blogerwiki