සමාජ-මෙහෙවර

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නිකන් ඉන්න ගමන් පොඩි අදහසක් ආව
    අපේ එලකිරි එකේ යාලුවෝ එකතුවෙලා පොඩි සංවිධානයක් හදාගෙන අපිට බැරිද
    සමාජ මෙහෙවරක් කරන්න
    ඒ කියන්නෙ අපේ සාමාජිකයන්ගෙ පවුලේ අවමංගල්‍යයකදී හදිසි කරදරයකදී වගේම
    ලංකාවෙ දුෂ්කර පලාත්වල අන්ත අසරණ වෙලා ඉන්න දරුවන් වෙනුවෙන් උපකාරයක් කරන්න වගේ:love::love::love:
    තව මාස 2 ක 3 කට සැරයක් කොහාට හරි සෙට් වෙලා.. බොන්න නෙමේ බොලව්
    සංගමයේ නව ව්‍යාපෘති කරපු එව්වගෙ ප්‍රගතිය වගේ දේවල් සාකච්චා කරන්නත් සාමාජිකයන් අදුන ගන්නත් වගේ මොකද කියන්නෙ කට්ටිය
    :):):):)

    පොඩි ගැම්මක් තියෙන නමකුත් යෝජනා කරපල්ල
    අර සෝම ඇන්ටිගෙ එහෙම තිබ්බෙ පුනර්ජීව, මනුසත් දෙරණ වගේ
     
    හොදයි වැඩේ.
    හැබැයි......
    කස්ටිය සෙට් කරගැනීමේ ප්‍රශ්න.....
    හිඩ්න් ID තියාගෙන ඉන්න අය එලියට එන්න අකමැති ප්‍රශ්න.....
    සන්නිවේදන ප්‍රශ්න......
    වගේ ඒවා තියෙනවා.....
    හොදම දේ ඔන්ලයින් NGO එකක් විදිහට පටන් ගන්න එක.
    මගේ මතය. :yes: