Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සමාජ රෝග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොමයක් දෙනා ලිංගික සංසර්ගයට පෙර එහි ඇති සතුට ගැන මිස අවදානම ගැන සිතන්නේ නැහැ. ලංකාවේ බහුල සමාජ රෝග අතර human papilloma virus, Chlamydia, Gonorrhea, Syphilis, herpes, Trichomonas සහ HIV/AIDS ප්‍රධාන වෙනවා.

HPV (Human papilloma Virus)

ලිංගික සංසර්ගයේ යෙදෙන අය අතරෙන් බහුතරයකට ජීවිතයේ කවදා හෝ කලක HPV ආසාදනයක් ඇති වෙනවා. HPV වෛරස වර්ග 30 ක් පමණ ඇති අතර ලිංගික, මුඛ සංසර්ගයෙන් හා දීර්ඝ කාලීන ස්පර්ශයෙන් මේවා බෝ විය හැකියි. එහෙත් බොහොමයක් HPV වෛරස සිරුරේ ප්‍රතිශක්තිය මඟින් විනාශ කරන නිසා කිසි හානියක් කරන්නේ නැහැ. එහෙත් සමහර HPV වෛරස නිසා ලිංගික ඉන්නන් (Genital Warts) ඇති වෙනවා. සමහර HPV වෛරස නිසා කටේ හා ගැබ් ගෙලේ පිලිකා ඇති වෙනවා. සුව නාරි සායනයේ දී Pap පරීක්ෂණය මඟින් වයස 35 ට වැඩි කාන්තාවන්ට ගැබ් ගෙල පිලිකා තිබේ දැයි පරීක්ෂා කරනවා. වයස 35 ට වැඩි සෑම කාන්තාවක් ම ඒ සායනයට සහභාගි වීම ඉතාමත් වැදගත්.

Chlamydia

මේ ආසාදනය Chlamydia trachomatis නම් බැක්ටීරියාව නිසා ඇති වෙනවා. මේ ආසාදනය ඇති පිරිමින්ගෙන් 50% කට හා ගැහැණුන්ගෙන් 25% කට පමණ රෝග ලක්ෂණ ඇති වෙනවා. Chlamydia ආසාදනය නිසා යෝනි මාර්ගයෙන් හෝ මුත්‍රා මාර්ගයෙන් ශ්රාවයක් නිකුත් වෙනවා. මුත්‍රා දැවිල්ල, වේදනාව හා කැසීම ඒ හා සම්බන්ධ වෙනත් ලක්ෂණයි. මෙම ආසාදනය ප්‍රතිජීවක බෙහෙත් මගින් සුව කල හැකියි.

Gonorrhea

මෙය ද බැක්ටීරියා ආසාදනයක්. මේ ආසාදනය වැලඳුනු සෑම පිරිමියාට ම වාගේ රෝග ලක්ෂණ ඇති වුනත් කාන්තාවන්ගෙන් 20% කට පමණක් රෝග ලක්ෂණ ඇති වීම විශේෂ කාරණයක්. මුත්‍රා දැවිල්ල, යටි බඩේ වේදනාව, යන්තමට උණ ගතිය, මුත්‍රා මාර්ගයෙන් ශ්රාවයක් පිටවීම මේ ආසාදනයේ රෝග ලක්ෂණයි. Gonorrhea රෝගය ද ප්‍රතිජීවක බෙහෙත් මඟින් සුව කල හැකියි.

Syphilis

මේ රෝගය සෑදෙන්නේ Treponema pallidum නම් බැක්ටීරියාව නිසායි. මේ රෝගයට අවස්ථා 4 ක් තිබෙනවා. පලමු වන අවධියේ දී කටේ, යෝනි මාර්ගයේ හෝ ලිංගේන්ද්‍රයේ කුඩා තුවාලයක් සෑදීම ප්‍රධාන ම රෝග ලක්ෂණයයි. මේ තුවාලය සුළු කැපුමක් හෝ කුඩා බිබිලක් ලෙස ඇති වෙන නිසා මේ අවස්ථාවේ දී රෝගය හඳුනා ගැනීම ඉතා අපහසුයි. දෙවන අවස්ථාවේ දී සිරුරේ දදයක් (rash), කටේ හා ලිංගේන්ද්‍රයන්ගේ තුවාල ඇති වෙනවා. තුන් වැනි අවස්ථාවේ දී ඉහත කී රෝග ලක්ෂණ අඩු වී යන අතර සමහර විට මුලු ජීවිත කාලය පුරාම රෝගය මේ තුන් වන අවධියේ තිබිය හැකියි. ප්‍රථිකාර නොකලහොත් රෝගය වැලඳුනු අයගෙන් 15% ක් සිව් වන අවධියට පිවිසෙනවා. සිව් වන අවධියේ දී ස්නායු පද්ධතියට හානි සිදු වීම විශේෂ ලක්ෂණයක්. මෙම රෝගයත් ප්‍රතිජීවක මඟින් මැඬ පැවැත්විය හැකියි. හැකි තාක් ඉක්මනින් රෝගය හඳුනා ගෙන ප්‍රති ජීවක ලබා ගත හැකි නම් රෝගය සුව කිරීම පහසු වෙනවා.

Herpes

HSV 1 හා 2 යන වර්ග දෙකෙන් ම මේ රෝගය ඇති කරනවා. HSV 2 සාමාන්‍යයෙන් HSV 1 ට වඩා සුලභයි. මේ ආසාදනය නිසා මුඛය, ලිංගේන්ද්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිතව කුඩා වේදනාකාරී බිබිලි හට ගන්නවා. එහෙත් සෑම රෝගියෙකුට ම මේ බිබිලි ඇති වන්නේ නැහැ. මේ රෝගය පහසුවෙන් බෝ විය හැකියි. සම මත ස්පර්ශයෙන් මෙය බෝ වෙනවා. බිබිලි ඇති විට රෝගය වෙනත් අයෙකුට බෝ කිරීමේ ප්‍රවණතාවය ඉහලයි.

HIV/AIDS

HIV නම් වෛරසය නිසා AIDS රෝගය හටගන්නවා. යෝනි මාර්ගයේ ශ්‍රාවයන්, ශුක්‍ර තරලය,, රුධිරය හා මව් කිරි වලින් මේ ආසාදනය පැතිරෙනවා. සිප ගැනීමෙන් හෝ කෙල මඟින් මේ රෝගය බෝ වෙන්නේ නැහැ. මූලික අවධියේ දී වෛරසය සිරුරට ඇතු ලු වී ප්‍රගුනණය වන කාලය Window period යනුවෙන් හඳුන්වනවා. මේ කාලයේ දී රෝග ලක්ෂණ අවමයි. පසුව වෛරසය මඟින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු කල පසු වෙනත් ආසාදනවලට එරෙහි ව සටන් කිරීමේ හැකියාව අඩු වෙනවා. එවිට එම ආසාදන ඉක්මනින් පැතිරී දරුණු රෝග ලක්ෂණ ඇති කල හැකියි. මේ රෝගය සුව කල නොහැකියි.

[QUOTE="Jobutexter, post: 20742299, member: 499445"] [COLOR="Blue"][SIZE="6"][B]බොහොමයක් දෙනා ලිංගික සංසර්ගයට පෙර එහි ඇති සතුට ගැන මිස අවදානම ගැන සිතන්නේ නැහැ. ලංකාවේ බහුල සමාජ රෝග අතර human papilloma virus, Chlamydia, Gonorrhea, Syphilis, herpes, Trichomonas සහ HIV/AIDS ප්‍රධාන වෙනවා. [B][SIZE="6"][COLOR="DarkRed"]HPV (Human papilloma Virus)[/COLOR][/SIZE][/B][/B][/SIZE][/COLOR] [SIZE="5"][B]ලිංගික සංසර්ගයේ යෙදෙන අය අතරෙන් බහුතරයකට ජීවිතයේ කවදා හෝ කලක HPV ආසාදනයක් ඇති වෙනවා. HPV වෛරස වර්ග 30 ක් පමණ ඇති අතර ලිංගික, මුඛ සංසර්ගයෙන් හා දීර්ඝ කාලීන ස්පර්ශයෙන් මේවා බෝ විය හැකියි. එහෙත් බොහොමයක් HPV වෛරස සිරුරේ ප්‍රතිශක්තිය මඟින් විනාශ කරන නිසා කිසි හානියක් කරන්නේ නැහැ. එහෙත් සමහර HPV වෛරස නිසා ලිංගික ඉන්නන් (Genital Warts) ඇති වෙනවා. සමහර HPV වෛරස නිසා කටේ හා ගැබ් ගෙලේ පිලිකා ඇති වෙනවා. සුව නාරි සායනයේ දී Pap පරීක්ෂණය මඟින් වයස 35 ට වැඩි කාන්තාවන්ට ගැබ් ගෙල පිලිකා තිබේ දැයි පරීක්ෂා කරනවා. වයස 35 ට වැඩි සෑම කාන්තාවක් ම ඒ සායනයට සහභාගි වීම ඉතාමත් වැදගත්. [/B][/SIZE] [B][COLOR="darkred"][SIZE="6"]Chlamydia[/SIZE][/COLOR][/B] [B][COLOR="Black"][SIZE="5"]මේ ආසාදනය Chlamydia trachomatis නම් බැක්ටීරියාව නිසා ඇති වෙනවා. මේ ආසාදනය ඇති පිරිමින්ගෙන් 50% කට හා ගැහැණුන්ගෙන් 25% කට පමණ රෝග ලක්ෂණ ඇති වෙනවා. Chlamydia ආසාදනය නිසා යෝනි මාර්ගයෙන් හෝ මුත්‍රා මාර්ගයෙන් ශ්රාවයක් නිකුත් වෙනවා. මුත්‍රා දැවිල්ල, වේදනාව හා කැසීම ඒ හා සම්බන්ධ වෙනත් ලක්ෂණයි. මෙම ආසාදනය ප්‍රතිජීවක බෙහෙත් මගින් සුව කල හැකියි. [/SIZE][/COLOR][/B] [B][COLOR="darkred"][SIZE="6"] Gonorrhea[/SIZE][/COLOR][/B] [B][COLOR="black"][SIZE="5"]මෙය ද බැක්ටීරියා ආසාදනයක්. මේ ආසාදනය වැලඳුනු සෑම පිරිමියාට ම වාගේ රෝග ලක්ෂණ ඇති වුනත් කාන්තාවන්ගෙන් 20% කට පමණක් රෝග ලක්ෂණ ඇති වීම විශේෂ කාරණයක්. මුත්‍රා දැවිල්ල, යටි බඩේ වේදනාව, යන්තමට උණ ගතිය, මුත්‍රා මාර්ගයෙන් ශ්රාවයක් පිටවීම මේ ආසාදනයේ රෝග ලක්ෂණයි. Gonorrhea රෝගය ද ප්‍රතිජීවක බෙහෙත් මඟින් සුව කල හැකියි. [/SIZE][/COLOR][/B] [B][COLOR="darkred"][SIZE="6"] Syphilis [/SIZE][/COLOR][/B] [B][SIZE="5"]මේ රෝගය සෑදෙන්නේ Treponema pallidum නම් බැක්ටීරියාව නිසායි. මේ රෝගයට අවස්ථා 4 ක් තිබෙනවා. පලමු වන අවධියේ දී කටේ, යෝනි මාර්ගයේ හෝ ලිංගේන්ද්‍රයේ කුඩා තුවාලයක් සෑදීම ප්‍රධාන ම රෝග ලක්ෂණයයි. මේ තුවාලය සුළු කැපුමක් හෝ කුඩා බිබිලක් ලෙස ඇති වෙන නිසා මේ අවස්ථාවේ දී රෝගය හඳුනා ගැනීම ඉතා අපහසුයි. දෙවන අවස්ථාවේ දී සිරුරේ දදයක් (rash), කටේ හා ලිංගේන්ද්‍රයන්ගේ තුවාල ඇති වෙනවා. තුන් වැනි අවස්ථාවේ දී ඉහත කී රෝග ලක්ෂණ අඩු වී යන අතර සමහර විට මුලු ජීවිත කාලය පුරාම රෝගය මේ තුන් වන අවධියේ තිබිය හැකියි. ප්‍රථිකාර නොකලහොත් රෝගය වැලඳුනු අයගෙන් 15% ක් සිව් වන අවධියට පිවිසෙනවා. සිව් වන අවධියේ දී ස්නායු පද්ධතියට හානි සිදු වීම විශේෂ ලක්ෂණයක්. මෙම රෝගයත් ප්‍රතිජීවක මඟින් මැඬ පැවැත්විය හැකියි. හැකි තාක් ඉක්මනින් රෝගය හඳුනා ගෙන ප්‍රති ජීවක ලබා ගත හැකි නම් රෝගය සුව කිරීම පහසු වෙනවා. [/SIZE][/B] [B][COLOR="darkred"][SIZE="6"]Herpes[/SIZE][/COLOR][/B] [B][SIZE="5"]HSV 1 හා 2 යන වර්ග දෙකෙන් ම මේ රෝගය ඇති කරනවා. HSV 2 සාමාන්‍යයෙන් HSV 1 ට වඩා සුලභයි. මේ ආසාදනය නිසා මුඛය, ලිංගේන්ද්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිතව කුඩා වේදනාකාරී බිබිලි හට ගන්නවා. එහෙත් සෑම රෝගියෙකුට ම මේ බිබිලි ඇති වන්නේ නැහැ. මේ රෝගය පහසුවෙන් බෝ විය හැකියි. සම මත ස්පර්ශයෙන් මෙය බෝ වෙනවා. බිබිලි ඇති විට රෝගය වෙනත් අයෙකුට බෝ කිරීමේ ප්‍රවණතාවය ඉහලයි. [/SIZE][/B] [B][COLOR="darkred"][SIZE="6"]HIV/AIDS[/SIZE][/COLOR][/B] [B][SIZE="5"]HIV නම් වෛරසය නිසා AIDS රෝගය හටගන්නවා. යෝනි මාර්ගයේ ශ්‍රාවයන්, ශුක්‍ර තරලය,, රුධිරය හා මව් කිරි වලින් මේ ආසාදනය පැතිරෙනවා. සිප ගැනීමෙන් හෝ කෙල මඟින් මේ රෝගය බෝ වෙන්නේ නැහැ. මූලික අවධියේ දී වෛරසය සිරුරට ඇතු ලු වී ප්‍රගුනණය වන කාලය Window period යනුවෙන් හඳුන්වනවා. මේ කාලයේ දී රෝග ලක්ෂණ අවමයි. පසුව වෛරසය මඟින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු කල පසු වෙනත් ආසාදනවලට එරෙහි ව සටන් කිරීමේ හැකියාව අඩු වෙනවා. එවිට එම ආසාදන ඉක්මනින් පැතිරී දරුණු රෝග ලක්ෂණ ඇති කල හැකියි. මේ රෝගය සුව කල නොහැකියි.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom